ලංකාව ලෙබනනය වගේ වෙයි ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    FB_IMG_1650870779339.jpg

    මේ වෙනකොට අපට උඩින් තියෙන්නේ ලෙබනනය.. ඒ රටේ බැංකු පද්ධතිය කඩන් වැටිලා..
    ලෙබනන් පවුම 1517 peg කරලා තිබ්බ ට කළු කඩේ 28000ක් විතර ගෙවනවා 1$ ට.

    අපටත් මේ දේම වෙයි තව මාස 2කින් විතර.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මෙයා ගෙදර ගියොත් නන් කට්ටිය ඩොලර් එවයි ඒත් ඉතින් මහ ලොකු ගාණක් නන් සෙට් වෙන එකක් නෑ. inflation එක වැඩි වෙලා රුපියල ගනන් ගත්තෙ නැති උනොත් නන් උණ්ඩියල් නැති කරන එක ලේසි වෙන එකක් නෑ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,112
    113
    ගම මහනුවරයි
    මෙයා ගෙදර ගියොත් නන් කට්ටිය ඩොලර් එවයි ඒත් ඉතින් මහ ලොකු ගාණක් නන් සෙට් වෙන එකක් නෑ. inflation එක වැඩි වෙලා රුපියල ගනන් ගත්තෙ නැති උනොත් නන් උණ්ඩියල් නැති කරන එක ලේසි වෙන එකක් නෑ.
    true , dan ewana ewunuth undiyal karanawa ita passe..
     
    • Like
    Reactions: scorpion MW

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මෙයා ගෙදර ගියොත් නන් කට්ටිය ඩොලර් එවයි ඒත් ඉතින් මහ ලොකු ගාණක් නන් සෙට් වෙන එකක් නෑ. inflation එක වැඩි වෙලා රුපියල ගනන් ගත්තෙ නැති උනොත් නන් උණ්ඩියල් නැති කරන එක ලේසි වෙන එකක් නෑ.
    dan undiyal ekei bank transfer ekei wenasa godak adu wela tiyenne ban. a 100 150 amathaka karala ewanda minissu kamathi. eth gota innakan yawanda kamathi na hugak ewun.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    dan undiyal ekei bank transfer ekei wenasa godak adu wela tiyenne ban. a 100 150 amathaka karala ewanda minissu kamathi. eth gota innakan yawanda kamathi na hugak ewun.
    යප් මම කිව්වෙ උද්ධමනය වැඩි උනොත් වෙන වැඩේ. මේ ලෙවල් එක ශේප්
     
    • Like
    Reactions: scorpion MW

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Thawa deyak, lanakwe apita jobs 2,3 karala huru na Canada, US, Lebanon, Venezuela wala system eka wagee

    part time karala huru na, oya hondata tie andala 1 job ekake karata. ithin me kaledi ewa nathi wela pod podi jobs 2,3 karanna unoth ekata godka aya lajjawa nisa karanneth na, noka hari idiwi

    eka nisa social impact ekake loku enawa thawa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි එහෙම වෙන්න නොදී ඉන්න ඕනේ.
    අපි හැමදාම කලේ ඕකනේ බන්. එහෙම වෙයි කියල හිත හදාගෙන ආ මොනවා කරනනද කියල හිත හදාගන්න එක.
    එක තමා නිවට කම කියන්නේ බන්. සමාවෙන්න ඕනේ එහෙම කිව්වට ඉතින් ඇත්ත එකයි.
    මේ වෙලාවේ මේක තේරෙන හැම එකාම අරගලයට බහින්නම ඕනේ. මේ කාලකන්නි ඉන්නකන් මේක කොමත් පල්ලමට තමා යන්නේ. අපිට කොච්චර නය ලැබුනත් වැඩක් නැනේ. අපේ ආර්ථිකේ එකෙන් දිය්නුන් වෙන්නේ නැනේ.
    ඒක ගොඩ ගන්න පුළුවන් සෙට් එකක් දාගන්න එක දැන් අපේ අතේ තියෙන්නේ
    ඒ වගේම මේ වෙලාව එකට හොදම වෙලාවක්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මුන්ව පැන්නුවොත් , මම නම් කියන්නේ ටිකක් හෝ ගොඩදාගන්න පුලුවන්. අපේ මිනිස්සු මොනාහරි කරල රට ඉන්න උනුත් සප් එකක් දෙයි කිය කිය හරි එවලා. මුන්ව යවන්න පරක්කු වෙන ගානට ලෙබනන් වලට ලංවෙනවා
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අපි එහෙම වෙන්න නොදී ඉන්න ඕනේ.
    අපි හැමදාම කලේ ඕකනේ බන්. එහෙම වෙයි කියල හිත හදාගෙන ආ මොනවා කරනනද කියල හිත හදාගන්න එක.
    එක තමා නිවට කම කියන්නේ බන්. සමාවෙන්න ඕනේ එහෙම කිව්වට ඉතින් ඇත්ත එකයි.
    මේ වෙලාවේ මේක තේරෙන හැම එකාම අරගලයට බහින්නම ඕනේ. මේ කාලකන්නි ඉන්නකන් මේක කොමත් පල්ලමට තමා යන්නේ. අපිට කොච්චර නය ලැබුනත් වැඩක් නැනේ. අපේ ආර්ථිකේ එකෙන් දිය්නුන් වෙන්නේ නැනේ.
    ඒක ගොඩ ගන්න පුළුවන් සෙට් එකක් දාගන්න එක දැන් අපේ අතේ තියෙන්නේ
    ඒ වගේම මේ වෙලාව එකට හොදම වෙලාවක්
    ape awla ban. dan meka danenne mathyama adayam labana minissunta wiharai hugak. duppath miniha hamadama dara lipe uyan kos del kala welak ara welak kala indala ohe purudu wela danenne na maha lokuwata. saban natthan nikan nagannawa ehemai

    ithin ehema minissunta aragala walin therumak na. dawase wiyadamata oya mokak hari wada karan jiwath wenawa purudu widihata

    anith aya hodata salli thiyana minissu. unta kocchara ganan giyath awlak na. ganda salli thiyei. untath dan tika tika danenawa mokada dan salli thibbath ganda badu na. thawa masa 2k 3k yaddi godak darunu wei kocchara salli tibbath ganda badu nathi weddi
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන්ව පැන්නුවොත් , මම නම් කියන්නේ ටිකක් හෝ ගොඩදාගන්න පුලුවන්. අපේ මිනිස්සු මොනාහරි කරල රට ඉන්න උනුත් සප් එකක් දෙයි කිය කිය හරි එවලා. මුන්ව යවන්න පරක්කු වෙන ගානට ලෙබනන් වලට ලංවෙනවා
    මේක බලපන්. උබ දැන් තෙරෙඩ් එකක් දාපන් මේකේ ෆ්‍රී ලාන්ස් කරලා මාසෙට ඩොලර් 2000 කට වඩා ගෙන උන්?
    100 මේකේ ඉන්නවාමයි. ඊට වැඩි ලොවෙත්.
    2000 * 100 = 200,000 = 0.2 mil
    දැන් බලපන් ෆ්‍රී ලාන්ස් කරන උන් ගැන. අවමය 1000 ක් ඉන්නවා නම් ඩොලර් 2000 මාසෙට ගෙන?

    ඊළගට ලංකාවෙන් දේවල් එක්ස්පෝර්ට් කරන උන් කොච්චර ඉන්නවද? මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා එකෙක් ජපන් වලට එක්පොර්ට් කරන විදිහ අහලා. මම මගේ යාලුවෙක්ට කතා කළා ජපන් වල ඉන්න. ඌ ලංකාවෙන් මාසෙට මිලියන 10 කට වඩා එක්පොර්ට් එකක් ගහනවා ජපන් වලට.

    ඊළගට ලංකාවේ ඉදන් රට කම්පැනි වල වැඩ කරන උන් ඕනේ තරම් ඉන්නවා. ඒ ගැන ලක්ෂ ගානක්. එන්නේ ගෙඩි පිටින් ඩොලර්.

    මේ රටට ඩොලර් එනවා. වෙන්නේ ඒවාට වෙන දෙයක් නැ . බොරුවට නය ගෙවනවා.ගසා කනවා. කලකන්නිම වැඩේ ඒ එන සල්ලි හරි ආයෝජනයක් කරලා එකෙන් සල්ලි හදන ක්‍රමයක් නැනේ . අපේ වෙන්නේ එන සල්ලි වලින් ගෙඩි පිටින් රටින් බඩු ගෙන එක නෙමේද? ඔන්න ඔය ටික හදන්න එකෙක් තමා මේ අරගලෙන් බලාපොරොත්තු වෙන්නේ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Nene dan next month henata adara enawa.baya wenna deyak ne
    aye kohenda ban enda tiyenne? indian un dila iwarai neda?

    china un denne unge loan gewanda aye loan ekak witharane ehemane un kiyala thiyenne