ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0


The British Raj banned homosexual relations under Section 377 of the Indian Penal Code, which entered into force in 1861. It was similarly instituted throughout most of the British Empire due to the Christian religious beliefs of the British colonial governments.

-wikipedia


මම ඕක දන්නවා නමුත් Wikipedia එකේ කියන ඒවා පිළිගන්න බෑ සමලිංගිකත්වයට එරෙහිව දෙයක් සම්බන්ධව. මොකද wikipedia එක කියන්නේ එහෙම් පිටින්ම liberal තැනක්. ඒකේ තියෙන්නේ ගොඩක් liberal අදහස්. එතකොට conservative සහා liberal මත ගැටෙන තැනකදි wikipedia use කරන්න බෑ මොකද ඒකෙන් සත්‍යය තොරතුරු ගන්න බෑ.
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රනිල්, චන්ද්‍රිකා කියන්නේ කොහොමත් බටහිර ගැති පාලකයෝ තමයි. සිරිසේන නිකන් පඹයා විතරයි. මංගල හුරේ දාලම වැඩේට බහින්න ඇති. ඉස්සරහට හොඳ හොඳ දේවල් බලාගන්න පුලුවන් වෙයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුද්ද හරි දෙ තේරුම් අරන් වෙනස් උනා , අපේ එවුන් සුද්ද ටත් එහා ගිහින් තාම වැඩවසම් වික්ටෝරියන් යුගයේ !

    මේකත් එතකොට හරිද? :lol: අනේ බන් උබලා සුද්දා කියනවා නම් ඕනම ගූ ගොඩක් බාර ගනියි.

    PD43421707_DTCP_14_2461249b.jpg

    article-2252078-169E9F84000005DC-487_634x400.jpg

    article-2248992-168A981A000005DC-653_634x407.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රනිල්, චන්ද්‍රිකා කියන්නේ කොහොමත් බටහිර ගැති පාලකයෝ තමයි. සිරිසේන නිකන් පඹයා විතරයි. මංගල හුරේ දාලම වැඩේට බහින්න ඇති. ඉස්සරහට හොඳ හොඳ දේවල් බලාගන්න පුලුවන් වෙයි.

    :no: මම නම් ආයි දෙන්නේ නෑ ඔය නඩයට.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේකත් එතකොට හරිද? :lol: අනේ බන් උබලා සුද්දා කියනවා නම් ඕනම ගූ ගොඩක් බාර ගනියි.

    මුගෙ අකවුන්ට් එක හැක් වෙලාද මන්දා? :eek::eek:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    sexual orientation එක කියන දෙය සංවේදි මාතෘකාවක්,එක තමුන් ඉන්න orientation එක උඩ අර්ථ විග්‍රහ කරන්න යනවා නම්,හිනා යන වැඩක් :D,මේ වාගේ මාතෘකා වලට මේ වගේ අඩවියක අදහස් පල කරලා වැඩක් නැ එකෙන් වෙන්නෙ අදහස් දාන කෙනාම නිකන් හැල්ලු වෙන එකයි...මම Gay නෙමෙයි,මම කිසිම සහයෝගයක් දක්වන්නෙත් නැ,එහෙම අය ඉන්නවා නම් පුනුරුත්තාපනයෙකින් හෝ සමාන්‍ය තත්වයට ගත යුතුයි කියන මතයේ තමයි ඉන්නෙ,එත් මම කාට කාටත් කියන්නෙ මේ ගැන මිට වඩා වෙනස් විදියකට බැලිය යුතුයි.....

    නෑ, මම straight කියන දේ මත ඒක විග්‍රහ කරන්නේ නෑ. මම ඒක විග්‍රහ කරන්නේ ස්භාවධර්මයාට සාපේක්ෂ ලෙසයි.

    හිතන්න ඇයි මේ ලෝකේ ලිංග දෙකක් ඉන්නේ?
    ප්‍රජනනයටයි (වර්ගයා බෝකිරිම).
    ඇයි මිනිස්සු ප්‍රජනනය කරන්නේ?
    වර්ගයා නොනැසි පවත්වාගන්නයි.

    ලිංග දෙකක් ඉන්නේ එතකොට අපේ වර්ගයා පවත්වාගන්නයි. නමුත් සත්තු වගේ අපිට වර්ගයා බෝකරන්න බෑ නේ, ඕන ඕන කෙනා එක්ක, ඉතින් ඒකට අපි කාත් එක්ක හරි සම්බන්ධයක් පවත්වාගන්නවා (relationship) එතකොට ඒක තමයි relationship එකක් පටන් ගැනීමේත් තේරුම, ආදරය කියන්නේ ඒ relationship එක එකට ගැටගහලා තබාගන්න ලණුවයි.
    සමලිංගික විවාහ වලදි වර්ගයා බෝකිරිමක් නෑ, එහෙම කරන්න බෑ. එතකොට ඒක ස්භාවධර්මයා එරෙහිව යෑමක් වෙනවා. මොකද ස්භාවධර්මයාට අනුව අපි ප්‍රජනනය කරන්න ඕනේ වර්ගයා පවත්වාගන්න, සමලිංගික විවාහ වලදි ඒක නැති නිසා ඒක ස්භාවධර්මයාට එරෙහිව යෑමක්. විරුද්ධ ලිංග පවුල් වලටත් ළමයි හදන්න බැරි අවස්ථාව තියෙනවා නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම විරුද්ධලිංගේ පවුල් වලට ළමයි හදන්න පුලුවන් නමුත් සමලිංගේ පවුල් ලට එහෙම බෑ. මේක නිසා ස්භාවධර්මායට සාපේක්ෂ ලෙස ඒක වැරැදියි. lesbian couple එකකට බැංකුවෙන් ශුක්‍රාණු අරගෙන ළමයි හදන්න පුලුවන්, gay couple එකකට අම්මා කෙනෙක් කුළියට අරගෙන ළමයි හදන්න පුලුවන්, නමුත් යකෝ එතනත් අන්තිමට වෙලා තියෙන්නේ ගෑණියෙක් මිනිහෙක් එක්ක එකතු වෙලා ළමයි හදනවා වගේ වැඩක්. :lol: ඒ හැදෙන ළමයාට තාත්තා කෙනෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා. අර සමලිංගික ජෝඩුව එකතු වෙලා ළමයි හදලා නෑ එහෙම බලාගෙන යනකොට.

    ඊළග එක තමයි මම දෙවැනි පෝස්ට් එකේ විස්තර කරලා තියෙනවා වගේ, මේක මානසික ලෙඩක්.
    වර්ධනයේ අඩුපාඩුවක් නිසා මේ තත්වය ඇති වෙන්නේ. ඒක කියවලා බලන්න.
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    425
    80
    28
    Oya wesige puthala e davas vala idalana dagaluve okata...nodakin..ona ekek ona ekak kypn mmnan oya samalingika reddata viruddhai..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machn mekai seen eka, samalingikathwaya apita aprasanna deyak thamai, eth samaligika minissuth jiwath wenna epai, anika oya kiyana widiyata meka samajiya prashnayak wenne naha. un unge paduwe jiwath wei.

    anika samaligikathwaja kiyanne ledak nemei ( beheth walin hoda karanna baha) sama ligkika marriages legalize karana ekata nam mamath wiruddai, eth untath rights thiyanawa kiyala piliganna one

    ඒක ලෙඩක් තමයි මචන්. ළමයෙක් වර්ධනය වෙනකොට වෙන අඩුපාඩුවක් නිසා ඇතිවන තත්වයක් මේක. (පළවෙනි උදාහරණය ගොඩක් දුර්ලභයි ඒක නිසා එක වැදගත්නෑ)

    කෙනෙක් සමලිංගික වෙන්නේ හේතු දෙකක් නිසයි. එකක් උපතින්ම ජාන විකෘතිතා නිසා (Klinefelter syndrome වගේ තියෙන අය) නමුත් ඒ ගොල්ලන්ගේ ලිංගය ප්‍රධාන ලිංග දෙකෙන් එකකටවත් අදාළ නෑ මොකද ක්‍රෝමසෝම්වල පිහිටීම XXY නිසා ඉතින් මේ ගොල්ලෝ සමලිංගික හෝ විරුද්ධ ලිංගිකයි. (මේක ගැන තව විස්තර ඕනේ නම් මේ movie එක බලන්න http://www.imdb.com/title/tt0995829/) නමුත් මේ ජාතියේ අය සමාජයේ ගොඩක් දුලබයි.

    අනෙක් හේතුව තමයි වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක්. NARTH (National Association for Research & Therapy of Homosexuality) එකට අනුව සාමාන්‍යය කෙනෙක් සමලිංගික වෙන්නේ වර්ධනය වෙනකොට වෙන අඩුපාඩුවක් නිසයි.

    මුලින්ම පිරිමියෙක් ගේ වෙන හැටි මම කියන්නම්.

    ළමයෙක් ඉපදිච්ච ගමන් අවුරුදු 1, 2 වගේ වෙනකම් අම්මගේ රැකවරණය යටතේ ඉන්නේ.මේ කාලේ ළමයා සහා අම්මා අතර දැඩි සම්බන්ධයක් තියෙනවා ඒක නිසාම ළමයා තේරුම් ගන්නේ අම්මා කියන්නේ තමන්ගේම කොටසක් කියලා , නමුත් අවුරුදු 2ක පහුවෙන කොට ළමයා ක්‍රමයෙන් තේරුම් ගන්නවා අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා, ඒ කාලේම තමයි ළමයා තමන්ගේ ලිංගය අවබෝධ කරගන්නෙත්. ඕනම පුද්ගලයෙක් වැඩි වියට පත්වෙනකම් යම් පරිශ්‍රමයක් දරනවා තමන්ගේ ලිංගය තේරුම් ගන්න ,සමාජයේ තමන්ට හිමි තැන තේරුම් ගන්න ඊට පස්සේ ළමයා විසින් සමාජය විසින් අදාළ ලිංගයට දීලා තියෙන ගතිගුණ තමන්ට ආරෝපණය කරගන්නවා තමන්ගේ ලිංගය අනුව, පිරිමියෙක් නම් පිරිමි විදියට අදින්න, කතා කරන්න, හැසිරෙන්න , කෙල්ලෙක් නම් කෙල්ලෙක් වගේ, ඒකනේ කොල්ලෝ කාර්වලට ආස පොඩි කාලේ ඉදලම, කෙල්ලෝ බෝන්නිකන්ට ආසා පොඩි කාලේ ඉදලම. මේකට කියන්නේ ආරෝපිත ලිංගය කියලයි.

    අවුරුදු 2 දී ළමයා පිරිමියෙක් නම් , ළමයා ස්භාවිකවම තාත්තගේ හෝ තාත්තා වගේ ඉන්න කෙනෙක්ගේ ආභාෂය ගන්නවා ,ඒකෙන් ළමයා අවබෝධකරගන්නවා පිරිමි ගති ලක්ෂණ සහා තමන්ගේ ලිංගය ගැන, මේ ක්‍රියාව වෙන්නේ යටි සිතෙන් ස්වයංක්‍රිය ලෙසයි. ඊට පස්සේ අවුරුදු 5 දී පමණ ,ලම‍යා ඉස්කෝලේට ගියාම ,අනෙක් පිරිමි ළමයි සමග හැසිරෙන කොට තවත් තේරුම් ගන්නවා තමන්ගේ ලිංගය ගැන, සමාජයේ ඊට තියෙන තැන ගැන, තමන්ගේ භූමිකාව ගැන. ඕනෙම කෙනෙක් කැමතියි නේ තමන්ගේ ලග තියෙන දේ අතපත ගාලා හොදට හාර අවුස්සලා බලන්න, අපි phone එකක් ගත්තම වුනත් අපි කොච්චර නම් ඒකේ තියෙන එවා ඔබලා බලනවද ,ඒ වගේම තමයි පොඩි ළමයිනුත් තමන්ගේ ලිංගය තේරුම් ගන්න, සමාජයේ තමන්ගේ ලිංගයට අදාළය භූමිකාව තේරුම් ගන්න ගොඩක් මහන්සි වෙනවා. මේක හිතාමතාම කරන දෙයක් නෙවෙයි, මේක අපි එකිනෙකා සමග ගැටෙන කොට ,අපේ මනස තේරුම් ගන්න දෙයක්. ඊට පස්සේ වැඩි වියට පත් වෙනකොට ,ළමයා දන්නවා තමන් පිරිමියෙක් , තමන් පිරිමි චරිතයක් සමාජයේ නිරූපනය කරන්න ඕනේ, තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගත්තට පස්සේ තමයි කෙල්ලොන්ට ආකර්ශණය වෙන්න ගන්නේ, ඒක තමයි ස්භාවධර්මයා විසින් මනුෂ්‍යයෙක්ව වැඩි වියට පත් කරන්නේ අවුරුදු 11-13 දී ,ඒ කාලේ ඇතුලදි එතකොට ළමයාට අවකාශය ලැබෙනවා තමන්ගේ ලිංගය ගැන අවබෝධකරගන්න. මේක තමයි සාමාන්‍යය රටාව ඕනම කෙනෙකුගේ.

    නමුත් සමලිංගික කෙනෙකුට වෙන්නේ, අවුරුදු 2 දී වගේ (අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා තේරුම් ගත්තට පස්සේ)ස්භාවිකම තමන්ට ආශාවක් එනවා පිරිමින් ගැන තේරුම් ගන්න මොකද තමන්ගේ ලිංගයත් පිරිමි නිසා, ඒක ස්භාවිකවම එන ආශාවක් හරියට කුතුහලයක් වගේ නමුත් අවකාශය ලැබෙන්නේ නෑ තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගන්න ,එක්කෝ තාත්තා නෑ, නැත්නම් තාත්තට බයයි ඒක නිසා අම්මට ගොඩක් සමීප වෙනවා, නැත්නම් ගෙදර සහෝදරියන් ගොඩක් ඉන්නවා, ඒක නිසා තමන්ට ලැබෙන්නේ ස්ත්‍රී ආභාෂයයි, පිරිමි ආභාෂයයි ලැබෙන්නේ නෑ නමුත් පිරිමි ආභාෂය ලබාගන්න දැඩි ආශාවකින් පෙළෙනවා, ඒකෙන් වෙන්නේ ළමයට තේරුම් ගන්න බැරි වෙනවා තමන්ගේ ලිංගය ගැන, එතකොට අවුරුදු 5 දී පමණ ඉස්කෝලේ ගියාම (මිශ්‍ර පාසැලකට නම් යන්නේ) ළමයා කෙල්ලොත් එක්ක ගොඩක් ෂේප් ,කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුලුවන් මොකද ස්ත්‍රී ආභාෂය ලැබුන නිසා, නමුත් කොල්ලොන්ට එනකොට ළමයා ගොඩක් අපහසු වෙනව මොකද කොල්ලෝ ගැන වැඩියේ දන්නේ නැති නිසා. අපි වුනත් එහෙමනේ, අපි සිංහල නම් කෙලින්ම ගිහින් සෙට් වෙන්නෙ සිංහල group එකක් එක්කයි, දෙමළෙක් නම් දෙමළුන් සමගයි. හැමෝම එහෙමයි, තමන්ට පුරුදු, හුරු group එකකට ගිහින් ඇලෙනවා.

    ඊට පස්සේ මේ රටාව අනුව ළමයා කෙල්ලොන්ට තවත් සම්ප වෙලා වැඩි වියට වෙනකම්ම එනවා, ළමයට මේ මුළු කාලය ඇතුලතම කුතුහලය ඇති වෙනවා කොල්ලෝ ගැන. මේ කොල්ලෝ කියන්නේ මොන වගේ ජාතියක්ද, කොල්ලෝ හොදද නරකද වගේ හිතන්න ගන්නවා.ළමයා කොල්ලෙක් නිසා ස්භාවිකවම අවුරුදු 2 ඉදලා යටි සිතේ ආශාවක් තියෙනවා කොල්ලෝ ගැන අදුන ගන්න නමුත් ඒකට අවකාශය ලැබෙන්නේ නෑ ,ඒ වෙනුවට ලැබෙන්නේ ස්ත්‍රී ඇසුරයි, ස්ත්‍රී ආභාෂයයි , විශේෂයෙන්ම අම්මාගේ, සහෝදරියන්ගේ , නෑදෑයන්ගේ (ගෑණූ අය). හැමදාම දකින කුකුළගේ කරමලය සුදුයි වගේ එතකොට මල් වර වුනාම (එතකොටම තමයි ලිංගික ආශාවන් එන්නෙත්) කෙල්ලොන්ට කිසිම ආශාවක් එන්නේ නෑ නමුත් කොල්ලන්ගේ ගැන කුතුහලයක් තියෙනවා, කොල්ලන් සමග ආශ්‍රය කරන්න ආසාවක් තියෙනවා, තමන්ට පොඩි කාලේ පිරිමියෙක්ගේ නොලැබුනු මානසික සම්බන්ධතාව ගොඩනගා ගන්න ආශාවක් එනව, මේක නිසා කොල්ලොන්ට ලං වෙනවා, තමන් දැන් මල් වර වෙලා ඉන්නේ නිසා ලිංගික හැගිමත් තියෙන නිසා එතකොට මේ මානසික සම්බන්ධයේ අවශ්‍යයතාව ලිංගික අවශ්‍යතාවක් විදියට තේරුම් ගන්නවා ,ඊට පස්සේ ඒක relationship එකක් දක්වා යනවා, අද කාලේ LGBT එක එක විකාර නිසා ඊට පස්සේ උන් මේක වැරදි දෙයක්, මේක තමන්ගේ වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක් කියල හිතන්නේ නැතුව, මේක සාමාන්‍යය දෙයක් කියලා හිතන්න ගන්නවා , ඒකෙන් තමයි කොල්ලෙක් සමලිංගික වෙන්නේ ගොඩක් වෙලාවට.

    කෙල්ලොන්ගේ වෙන්නෙත් මේකම තමයි නමුත් අනෙක් පැත්තට. ඒ වගේම ගෑණියෙක් lesbian වෙන්න පුලුවන් කොල්ලොන්ට බය වුනාම (rape වුනොත්, යාළුවෙන යාළුවෙන කොල්ලා දාලා ගියොත්, කොල්ලෝ නිතරම පහර දෙනවා නම්) , නැත්නම් තමන් වෙන කෙල්ලෙක් සමග මානසික වශයෙන් යැපෙනවා නම් (emotional dependency ) ,ඒ කියන්නේ තමන් මානසික වශයෙන් ගොඩක්ම වැටිලා නම්, ගොඩක් තනිනම්, ගෙදර කට්ටිය පහර දෙනව නම්, කොන් කරනවා නම් , බැදලා නම් මිනිහා හරියට සලකන්නේ නැත්නම් එතකොට ,කෙල්ල බලනවා තමන්ගේ තනිකම බෙදාගන්න කෙනෙක් හොයන්න, එතකොට වෙන කෙල්ලෙක් සෙට් වුනොත් ඒ වගේම, දෙන්නට දෙන්නා මනසික වශයෙන් බැදෙනවා (ඒක සම්බන්ධ කමක් නෙවෙයි ඒක හරියට තමන්ගේ තනියට කෙනෙක් තියාගන්නවා වගේ තමයි),කෙල්ලෝ කියන්නේ ගොඩක් සංවේදි ජාතියක්, කොල්ලෝ වගේ නෙවෙයි තවත් කෙල්ලෙක් සමග තමන්ගේ හැගීම් ප්‍රකාශ කරනවා, තවත් කෙල්ලෙක්ගෙන් තමන්ගේ හැගීම් වලට ප්‍රතිකාර ගන්න බලනවා නමුත් කොල්ලෙක් හම්බ වෙන්නේ නෑ ඒකට හෝ කොල්ලොන්ට බයයි හෝ දැන් ඉන්න කොල්ලා හරියට සලකන්නේ නෑ ඒ අතර කෙල්ලෙක් ගොඩක් ලං වෙනවා, ඊට පස්සේ මේ දෙන්නා මේ මානසික යැපීම වරදවා වටහාගන්නවා, ඊට පස්සේ හිතනවා ඒක love එකක් කියලා, ඊට පස්සේ ඒක sex එකට වෙනකම්ම යනවා. ඒකෙන් තමයි lesbian ගෑණියෙක් හැදෙන්නේ. මේක කොල්ලෙක්ට වෙන්නත් පුලුවන් තමන් ගොඩක් සංවේදි නම් එතකොට ඒකෙන් වුනත් gay මානසික පසුබිම හැදෙන්න පුලුවන්.

    මේ කාරණා අනුව සමලිංගිකත්වය කියන්නේ වැඩිමේදී ඇතිවන අඩුපාඩුවක්, ඒක එතකොට මානසික ලෙඩක්. තව මෙකට හේතු තියෙන්නත් පුලුවන්.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මේ පැත්තේ ආවේ මාස හයකට පස්සේ බං එක්සෑම් වගයක් නිසා ආවේ නෑ. :sorry::sorry:

    එක තමයි මම බැලුවේ මම මේකෙම වගේ ඉන්නකොට උබ මාව දැකලා නැත්තේ ඇයි කියලා. ;)
    ela ela එහෙනම්. :cool:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඉතින් මොකක් ද ප්‍රශ්නේ ?

    මිනිස්සු සමලිංගිකයන් ලෙස ඉපදෙන්නේ නෑ, මිනිස්සු සමලිංගිකයන් වෙන්න තීරණය කරන්නේ නෑ.
    යමෙක් සමලිංගිකයෙක් වෙන්නේ development issue (වර්ධනය වෙනකොට ඇතිවෙන දෝෂයක් නිසයි) එකක් නිසයි.


    Is there any credible (peer-reviewed) research done to prove your point ?

    for your information Im not gay , and Im a Buddhist so I treat all as equals !

    People like you killed thousand of innocent people becouse of this stupid issue , including genius like

    Alan Turing (watch The Imitation Game its a nice movie)

    මල්ලි ඔයා පටලවාගෙන , මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දේව ආගම අදහන අයටයි (ක්‍රිස්තියානි , ඉස්ලාම්) එයාලට අනුව දෙවියන් මිනිස්සු මවල තියෙන්නේ සර්ව සම්පුර්නව , ගේ කියන එක එයාලට පිළිගන්න බෑ , ක්‍රිස්තියානි පල්ලිය මේකට විරුද්ද මේක නිසයි , පරිණාමය විරුද්ද මේක නිසයි .

    මම විස්වාස කරන දෙකක් තියෙනවා , එකක් ව්ද්‍යාව , මේකට අනුව මිනිස්සු පරිණාමය වෙනවා , වෙනස් වෙනවා , ඔයා වගේ නෙවි මම , මිනිස්සු කාලයක් යනකොට වෙනස් වෙනව ,
    අනික් එක බුද්දාගම හැමෝටම ආදරය කරන්න උගන්නන ආගමක් , බුදුදහමට අනුව මොන කාමේත් එකක්ය් , නිවනට බාදාවක්
    මේකත් බලන්න




    The British Raj banned homosexual relations under Section 377 of the Indian Penal Code, which entered into force in 1861. It was similarly instituted throughout most of the British Empire due to the Christian religious beliefs of the British colonial governments.

    -wikipedia


    රෙන පු@ට මොන කැටයම්ද බං
    අතේ ගහල බුදිය ගනින්......රෙන පු@ එක එකාට නොදී
    ඔන්න පුලුවන් තරම් සංවරව කිව්ව
     
    Last edited: