ලංකාව සහ ඉන්දියාව අතර තරඟ මාලාවේ කාලසටහන &#351

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ලංකාව සහ ඉන්දියාව අතර තරඟ මාලාවේ කාලසටහන &#351

    ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරඟ මාලාවේ කාලසටහන මෙන්න... - PHOTOS

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ලබන නොවැම්බර් 16 වන දා සිට දින 37ක පූර්ණ ඉන්දීය සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.
    ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟ 3ක්, එක්දින තරඟ 3ක් සහ විස්සයි විස්ස තරඟ 3ක් ද පැවැත්වීමට නියමිතයි.

    image_7047485329.jpg
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරඟ මාලාවේ කාලසටහන මෙන්න... - PHOTOS

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ලබන නොවැම්බර් 16 වන දා සිට දින 37ක පූර්ණ ඉන්දීය සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.
    ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟ 3ක්, එක්දින තරඟ 3ක් සහ විස්සයි විස්ස තරඟ 3ක් ද පැවැත්වීමට නියමිතයි.

    image_7047485329.jpg

    3-0
    3-0
    3-0
    aye loweth supiri illagena kemak.......white wash ekak ekenma.....cricket board eken kelinma gedara yanawanna puluwan coach ekkama.......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හෝම්කමින් එක නේද :oo:

    මෙහෙට ඇවිත් අපි බෙදල දුන්න ඒවා අපිටම කැව්වා, දැන් එහෙට ගිහින් එහෙන් බෙදල දෙන ටිකත් කාල එන්නයි තියෙන්නේ :yes: