ලංකාව හදන්න මට හිතෙන විදිය
අපේ රටේ හැමදාම උනේ ආණ්ඩු මාරු වෙනවා, එන ආණ්ඩුව ලොකුවට වැඩ පටන් ගන්නවා, එත් අන්තිමට කිසිම දෙයක දියුණුවක් වෙලා නෑ. මම කියන්නේ නිකම්ම කාලයත් එක්ක වෙන දියුණුව නෙමේ,
අපිට දැනෙන වෙනසක් වෙලා නෑ, උදාහරණයක් විදිහට ගත්තොත් පාරට බැස්සොත් ටිකක් රෑ උනොත් බස් / කොච්චි නෑ. Taxi එකක් ගත්තොත් එක එකාගේ එක එක ගණන්. අපේ වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියොත් කිසිම පිළිවෙලකට ඒක කරගන්න බෑ රස්තියාදුව නැතුව. ඔන්න ඔය වගේ ගොඩක් ඒවා තාමත් එදා වගේමයි වෙනසක් නෑ. මම කතා කරන්න හදන්නේ අන්න ඒ වගේ ඒවා ගැන.
අපි බලමු අපේ රටේ ප්රවාහනය ගැන - බලපල්ලා උදේට වැඩට එන්න සහ හවසට ගෙදර යන්න තියන අමාරුවක්, බස් / කෝච්චි පොල් පටෝල වගේ. අනික බස් වල ඉන්න සේවකයෝ කිසිම චාරයක් නෑ. කොයි රජය ආවත් බස් ටික දුවන්නේ බස් සංගම් වලට ඕනි විදිහට.
මම නං කියන්නේ මිනිස්සුන්ට පොදු ප්රවහනේ ගැන විශ්වාසයක් ඇති වෙන විදිහට මේක දියුණු කරන්න ඕනි.
බස් සංගම් වලට ඕනි ඕනි ඒවා කරන්න දෙන්න නරකයි. උදේට ඕන තරඟ සෙනග ඉන්න නිසා බස් වල time table එක මිනිස්සුට පහසු විදිහට වෙනස් කරන්න ඕනි නැතුව බස් වල පොල් පටෝල වගේ ගෙනිහින් සල්ලි හොයන්න නෙමෙයි.
අනික තමයි සෙනග වැඩි වෙලාවල් වලට මගින් මගට ලග ලග ගමන් වාර තියන බස් දාන්න ඕනි. උදාහරණයක් විදිහට අපි ඉන්නේ 174 කොට්ටාව බොරැල්ල බස් පාර කිට්ටුව. බස් එක පටන් ගන්නේ කොට්ටාවෙන් පන්නිපිටියට එද්දී බස් එක පිරෙනවා, අපි ඉන්න හරියට එද්දී full load මේ බස් වල බොරල්ලටලම යන අයත් ඉන්නවා මගට යන අයත් ඉන්නවා, මගේ යෝජනාව සෙනග වැඩි වෙලාවට කොට්ටාවෙන් බස් පටන් ගන්නවට අමතරව පන්නිපිටිය, පොල්වත්ත ,තලවතුගොඩ වගේ place වලිනුත් බස් පටන් ගත්ත නං මිනිස්සුන්ට වැඩිය හිර නොවී පහසුවෙන් යන්න පුළුවන්,
අනික තමයි ටිකක් රෑ වුනහම යන්න බස් නැති එක මේකට හොද විසදුමක් දෙන්න කිසිම රජයක් උත්සහ කලේ නෑ. shift ක්රමේට බස් දුවන්න දෙන්න පුළුවන් නං මේක ට ටිකක් හරි විසදුමක් තියෙයි කියල මට හිතෙනවා.
බස් නැතුව taxi එකක් ගන්න ගියොත් ඊට වඩා case - ආවට ගියාට taxi දාන්න නොදී ඒවා register කරලා නියමිත ගණන් වලට දාන්න දුන්නන් හරි.
අදට මේ ටික දාන්නන් උබලගේ අදහස් මේකට දාපල්ලා...