ලංකාව lockdown කරන තීරණය හෙට උදේ

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Ada derana Google karahan

    Wimal tamai okata fight karala tiyenna. Godak ayage ileema haa reality ekata face karanna election ekata wada...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව් නේ හරක්ට ආසාධනය වුනාට අමාරු වෙන්නෙ නැතුව ඇති. උඹට කලබල වෙන්න දෙයක් නෑ තමා. ඒ නිසා කලබල නොවී ඉඳපං. අපි කලබල වෙන්නං :(

    ෆර්ර්ර්ර්ක්ක්ක්:rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් නේ හරක්ට ආසාධනය වුනාට අමාරු වෙන්නෙ නැතුව ඇති. උඹට කලබල වෙන්න දෙයක් නෑ තමා. ඒ නිසා කලබල නොවී ඉඳපං. අපි කලබල වෙන්නං :(

    :lol::lol::lol::lol:

    ජබුක්...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් නේ හරක්ට ආසාධනය වුනාට අමාරු වෙන්නෙ නැතුව ඇති. උඹට කලබල වෙන්න දෙයක් නෑ තමා. ඒ නිසා කලබල නොවී ඉඳපං. අපි කලබල වෙන්නං :(
    giphy.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,912
    1
    60,874
    113
    Mother Earth
    නෑ අවංකවම හොඳ තීරණයක්. සියළුම රටවල් විසින් මේ ක්‍රියා මාර්ගය ගත්ත නම් අද වෙනකොට කොරෝනා වෛරසය බොහෝ දුරට පාලනය වෙලා. පොඩි කාලයකට අවම ලෙස ජාත්‍යන්තර සබඳතා පවත්වමින් අත්‍යවශ්‍යය භාණ්ඩ හාසේවා පමණක් ආනයනය අපනයනය කරල සියළුම විදේශ සංචාරකයින් ආගමන/විගමනය නැවැත්තුව නම් හරි. පිටරටක කෙනෙක් ලංකාවෙ ඒ වෙනකොට හිටියොත් ඌට මවු රටට යන්න දෙන්නෙත් නෑ.:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් නේ හරක්ට ආසාධනය වුනාට අමාරු වෙන්නෙ නැතුව ඇති. උඹට කලබල වෙන්න දෙයක් නෑ තමා. ඒ නිසා කලබල නොවී ඉඳපං. අපි කලබල වෙන්නං :(

    :lol::lol::lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    If they gonna Shut down, most probably it will after Nominations over. Becoz they have given toppest priority to Election
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    පරණ මගුලක් නේ , දැන් කෝමා එකෙන් නැගිටපන් අපි ඉන්නේ July මාසේ ,මාර්තු නමයි :lol: