වැට් නෙමෙයි බන් fd එහෙම කියනවනම් 5 ./• ටැක්ස් එක අයින් කර ගන්න. බැංකු එකවුන්ට් වල විස්තර කොහොමත් ආදායම් බදු එකෙන් දන්නවා. ඔය මුට්ටියක් දාන්නෙ ඕක නොඑවන උන් ගෙන් ඒකත් ගන්න. මංගලගේ මොලේ තමා
Senior citizen අයට ලක්ෂ 15 වෙනකන් fd සඳහා wht tax නොගෙන ඉන්න පුලුවන්. ඒත් ලංකාවෙ හැම බැංකුවකම තියෙන fd වල වටිනාකම ලක්ෂ 15 දක්වා විතරයි. ඊට වැඩි මුදලට ටැක්ස් වදිනවා.
oka yawala un wena wena tax gahanna ena ekak na ne da bn

බැංකු ගිණුමේ අයිතිකාරයාගේ විස්තර ඔක්කොම ගන්නේ අහවල් එකටද මම අහන්නේ ගිණුම පටන්ගද්දී. උපන්දිනෙන් ඕක හොයාගන්න බැරිද මුන්ට ජ්‍යෙෂ්ඨ ද නැද්ද කියල . එතනත් වංචාව
WHT කියන්නේ VAT නෙවෙයි යකුනේ.... Withholding Tax ඒ කියන්නේ රඳවාගැනීමේ බද්ද.
ඒක FD වලට ලැබෙන පොලියෙන් ප්‍රතිශතයක් තමා කපාගන්නේ. ආණ්ඩුව ගෙනියන්නත් එපැයි ඉතිං.
ඒකට වෙනම ෆෝර්ම් එකක් තියෙනවා, WHT කපන්න එපා මගේ ඉතිරිකිරීම් මත ලැබෙන පොලිය WHT කපන්න ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නියම කරලා තියෙන ප්‍රමාණයට වඩා අඩුයි (<Rs:1,500,000) කියල. ඒක පුරවල හැම අවුරුද්දෙම දෙන්න ඕනේ. ඕක ආදායම් බදු + ආණ්ඩුවේ එවුන්ගේ කපටි කමක්. උන් ඒ ක්‍රයිටීරියා එකට අහුවෙන උන්ව තෝරලා බේරලා බදු අය නොකර හැමෝගෙන්ම කපනවා. දන්නා උන් ඩෙක්ලරේෂන් එක දීල කපන එක නවත්තගන්නවා. නොදන්නා අහිංසක මිනිස්සුන්ගෙන් රුපියල් දෙක තුන ගානේ හරි කපාගන්නවා. කොහොමත් ලක්ස ගානක් මිනිස්සුන්ගෙන් රුපියල ගානේ කපාගත්තත් මදෑ....
වෙන වෙන ටැක්ස් ගහන්නෙ නැහැ
කොහොමත් බැංකු වල තියන සල්ලි ගැන දන්නවනේ බන් වෙන වෙන ටැක්ස් ගහනවා නම් ඕක එවුවා හෝ නැහැ කියලා වෙනසක් නැහැ
වැට් නෙමෙයි බන් fd එහෙම කියනවනම් 5 ./• ටැක්ස් එක අයින් කර ගන්න. බැංකු එකවුන්ට් වල විස්තර කොහොමත් ආදායම් බදු එකෙන් දන්නවා. ඔය මුට්ටියක් දාන්නෙ ඕක නොඑවන උන් ගෙන් ඒකත් ගන්න. මංගලගේ මොලේ තමා
WHT කියන්නේ VAT නෙවෙයි යකුනේ.... Withholding Tax ඒ කියන්නේ රඳවාගැනීමේ බද්ද.
[*] ඒක FD වලට ලැබෙන පොලියෙන් ප්‍රතිශතයක් තමා කපාගන්නේ. ආණ්ඩුව ගෙනියන්නත් එපැයි ඉතිං.
[*] ඒකට වෙනම ෆෝර්ම් එකක් තියෙනවා, WHT කපන්න එපා මගේ ඉතිරිකිරීම් මත ලැබෙන පොලිය WHT කපන්න ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නියම කරලා තියෙන ප්‍රමාණයට වඩා අඩුයි (<Rs:1,500,000) කියල. ඒක පුරවල හැම අවුරුද්දෙම දෙන්න ඕනේ. ඕක ආදායම් බදු + ආණ්ඩුවේ එවුන්ගේ කපටි කමක්. උන් ඒ ක්‍රයිටීරියා එකට අහුවෙන උන්ව තෝරලා බේරලා බදු අය නොකර හැමෝගෙන්ම කපනවා. දන්නා උන් ඩෙක්ලරේෂන් එක දීල කපන එක නවත්තගන්නවා. නොදන්නා අහිංසක මිනිස්සුන්ගෙන් රුපියල් දෙක තුන ගානේ හරි කපාගන්නවා. කොහොමත් ලක්ස ගානක් මිනිස්සුන්ගෙන් රුපියල ගානේ කපාගත්තත් මදෑ....