ලංකා බැංකුවෙන් ලෝන් එකක් ගන්න උදවු....

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    ලංකා බැංකුවේ වැඩ කරන කවුද ඉන්නේ එළකිරියේ? ලෝන එකක් ගන්න විස්තර ටිකක් දැන ගන්න. රජයේ අධිකාරි, සංස්ථා වල වැඩ කරන, රු. 40,000/= ට වඩා සැලරි අඩු රජයේ සේවකයින්ට ලෝන් එකක් ගන්න අලුත් චක්‍රෙල්ඛයක් රජයෙන් නිකුත් කරලා තියෙනවාද? එහෙම එකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. පොලිය 9% - 10.5% දක්වා. දැන් නම් සැලරි අඩු අයට දෙන්නේ ගැරන්ටි ලොන් එකක්. ඒකට ගැරන්ටර්ස්ලා දෙන්නෙක් අත්සන් කරන්න ඕනා. දන්න කෙනෙක් ඉන්නවා විස්තර දෙන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    එහෙම එකක් නෑලු
    සාමාන්‍ය විදියට ගැරන්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා නං ගන්න පුලුවං කියලා කිවුවෙ
     
    • Like
    Reactions: netnet

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ඔක්කොම ඔහොම රෝල තමයි බං ගහන්නේ..... පොඩ්ඩක් හොයලා බලන්නකෝ.

    ඔව් බන් මාත් එහෙම තමයි.. එත් ඉතින් 40/- කියන්නෙ තවත් අමරු සීන් එකක්නේ එකයි
     
    • Like
    Reactions: cjnisal

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකා බැංකුවේ වැඩ කරන කවුද ඉන්නේ එළකිරියේ? ලෝන එකක් ගන්න විස්තර ටිකක් දැන ගන්න. රජයේ අධිකාරි, සංස්ථා වල වැඩ කරන, රු. 40,000/= ට වඩා සැලරි අඩු රජයේ සේවකයින්ට ලෝන් එකක් ගන්න අලුත් චක්‍රෙල්ඛයක් රජයෙන් නිකුත් කරලා තියෙනවාද? එහෙම එකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. පොලිය 9% - 10.5% දක්වා. දැන් නම් සැලරි අඩු අයට දෙන්නේ ගැරන්ටි ලොන් එකක්. ඒකට ගැරන්ටර්ස්ලා දෙන්නෙක් අත්සන් කරන්න ඕනා. දන්න කෙනෙක් ඉන්නවා විස්තර දෙන්න.

    ඇයි ඔයා ලෝන් එකක් ගන්නේ? අවශ්‍යමද?
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    ඔව් බන් මාත් එහෙම තමයි.. එත් ඉතින් 40/- කියන්නෙ තවත් අමරු සීන් එකක්නේ එකයි
    පොඩි පොඩි බිස්නස් කෑලිත් කරනවා බං. ඊට අමතරව හයර් එහෙමත් කරනවා. ඒවයින් ඉතිං මාසේ ෂේප්.
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    පොඩි පොඩි බිස්නස් කෑලිත් කරනවා බං. ඊට අමතරව හයර් එහෙමත් කරනවා. ඒවයින් ඉතිං මාසේ ෂේප්.

    ඒක මිසක්... ලේසි නැ නේද ජීවන අරගලය...
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    ඒක මිසක්... ලේසි නැ නේද ජීවන අරගලය...
    ඕවා මොනාද යාලුවා. අර ආණ්ඩුවෙන් පත්වීම් දුන්න අලුත් උපාධිදාරීන්ට මාසෙකට ගෙවන්නේ රු. 20,000.00 යි. ඉතිං රජයේ සේවකයින් ගැන කුමන කතාද? තනිකරම රෝලක් යාලුවා යන්නේ. තියෙන වත්කම් ටික හිදෙන කම් කනවා. රටේ 80% ක ගේ තත්වේ ඔහොමයි. පොඩ්ඩක් හොයලා බලන්න රජයේ සේවකයින් කී දෙනකේ ක්‍රිබ් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවාද කියලා. දුක හිතෙනවා. කල කිරෙනවා.
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ඕවා මොනාද යාලුවා. අර ආණ්ඩුවෙන් පත්වීම් දුන්න අලුත් උපාධිදාරීන්ට මාසෙකට ගෙවන්නේ රු. 20,000.00 යි. ඉතිං රජයේ සේවකයින් ගැන කුමන කතාද? තනිකරම රෝලක් යාලුවා යන්නේ. තියෙන වත්කම් ටික හිදෙන කම් කනවා. රටේ 80% ක ගේ තත්වේ ඔහොමයි. පොඩ්ඩක් හොයලා බලන්න රජයේ සේවකයින් කී දෙනකේ ක්‍රිබ් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවාද කියලා. දුක හිතෙනවා. කල කිරෙනවා.

    අය්යෝ සංසාරේ කිව්වලු....

    උපාධිදාරීන් කියන්නෙ රජයේ විශ්ව විද්‍යාලයක අවුරුදු ගානක් කට්ට කාගෙන කැපවීම් කරල ආපු එවුන් උන්ට ඔය ගාන්නන් ගෙවන්නෙ ඔයිට සැපයි නේ බන් කොත්තු හරි ආප්ප හරි බාස් කෙනෙක් වෙලා මාසෙකට සැලකිය යුතු ගානක හම්බ කරන එක :baffled:
     
    • Like
    Reactions: cjnisal

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    අය්යෝ සංසාරේ කිව්වලු....

    උපාධිදාරීන් කියන්නෙ රජයේ විශ්ව විද්‍යාලයක අවුරුදු ගානක් කට්ට කාගෙන කැපවීම් කරල ආපු එවුන් උන්ට ඔය ගාන්නන් ගෙවන්නෙ ඔයිට සැපයි නේ බන් කොත්තු හරි ආප්ප හරි බාස් කෙනෙක් වෙලා මාසෙකට සැලකිය යුතු ගානක හම්බ කරන එක :baffled:
    ඕක තමයි යාලුවා රටේ තත්වේ. විරුකියාව කියන්නේ ඕකට. හැමෝටම පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න බෑ නේ. ඒ වගේම තමයි හැමෝටම උපාධියක් ගන්නත් බෑ. ගත්ත කෙනාට වගේම, නොගත්ත කෙනාටත් රුකියාවක් තියෙන්න ඔිනා. ඒත් කෝ??? ඕවාට විසදුම් හොයන්න ගොඩක් කාලයක් යාවී. උපාධිදාරීන්ට කොත්තු හදන්න යන්න කියන එක නෙමෙයි මේකට විසදුම වෙන්නේ. එහෙම වෙන්නේ මොකද කියලා හොයන්න ඕනා. අන්න ඒ තැනටයි අපි කතා කරන්න ඔිනා. රජයේ රුකියාවක් කරන 90% කගේ ජීවන තත්වය ඔිකයි. හැබැයි ඉතිං ටිකක් විතර නිදහස්. හැමෝටම