ලංකා බැංකුවේ වැඩ කරන කවුද ඉන්නේ එළකිරියේ? ලෝන එකක් ගන්න විස්තර ටිකක් දැන ගන්න. රජයේ අධිකාරි, සංස්ථා වල වැඩ කරන, රු. 40,000/= ට වඩා සැලරි අඩු රජයේ සේවකයින්ට ලෝන් එකක් ගන්න අලුත් චක්‍රෙල්ඛයක් රජයෙන් නිකුත් කරලා තියෙනවාද? එහෙම එකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. පොලිය 9% - 10.5% දක්වා. දැන් නම් සැලරි අඩු අයට දෙන්නේ ගැරන්ටි ලොන් එකක්. ඒකට ගැරන්ටර්ස්ලා දෙන්නෙක් අත්සන් කරන්න ඕනා. දන්න කෙනෙක් ඉන්නවා විස්තර දෙන්න.
