ලංකා බැංකු සීන් එක

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මට නම් පේන්නම බැරි බැංකුව මහජන බැංකුව. එක පාරක් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම එතන හිටපු එකා මම උගෙ වැඩ පාලු කරන්න ආපු විදිහට හැසිරුනේ. කස්ටමර් කෙනෙක්ට් කතාකරන්න දන්නෑ. පස්සේ මම උගෙ මූණට ෆෝම් එක දමල ගහල බැනල ආව. එතකොට නං හිටිය බල්ල වගේ.

    ආයෙ පාරක් මට කැනඩා වලින් Western Union සල්ලි වගයක් ඇවිල්ලා එ්ක ගන්න අහල පහල තිබ්බෙ peoples bank එක විතරයි. ගිහිල්ලා විස්තරේ කිව්වට පස්සේ එක ගෑණු කෙනෙකුට බාර දුන්නා වැඩේ. ඒ ගෑණි එක කම්පියුටර් එකක් ගාවට ගියා. ඒකෙන්ලු වෙස්ටර්න් යුනියන් ඇක්සස් කරන්නේ. ඒක හිමීට ඔන්කරලා එහෙම අරගන බලනකොට ඒකෙ කීබෝඩ් එක නෑ. :angry: පස්සෙ මේන්ටෙනන්ස් එකෙක්ට කතාකරලා ඌ කීබෝඩ් එකක් උස්සං ඇවිල්ලා. ඒක හයි කරලා , මැෂින් එක රීස්ටාට් කරලා ඔන්න වෙස්ටර්න් යුනියන් සිස්ටම් එකට එන්ටර් උනා ගෑනි.

    දැං ඉතිං වංකගිරියෙ අතරමං වෙලා වගේ එහෙට මෙහෙට මවුස් එක ක්ලික් කර කර අන්තිමට හොයාගත්තා අදාල Interface එක. අඩුම ගානෙ හරියට සිස්ටම් එක පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටහල්ලා. මේ නිකං හෙනම අමාරු වැඩක් කරනවා වගේ දඟලනවා. අන්තිමට අදාල එන්ට්‍රි එක හොයාගත්තා. ඊට පස්සෙ මගේ NIC එක දිහායි මොනිටරේ දිහායි මාරුවෙන් මාරුවට කීපවතාවක් බලලා එහා පැත්තෙ හිටපු පැන්ෂන් යන්න කිට්ටු ඩයල් එකකට කතාකරලා පෙන්නලා විස්තරයක් කීවා.

    ඊට පස්සෙ මට කතාකරලා කියනවා “මහත්තයා අපිට මේ සල්ලි රිලීස් කරන්න විදිහක් නෑ. ඔයාගෙ නම වෙනස් විදිහට තියෙන්නේ“ කියලා.

    මම ඇහුවා මොකද්ද නමේ වෙනස කියලා. මගේ නමේ කෑල්ලයිලු තියෙන්නේ. වාසගමත් එක්ක සම්පූර්ණ නම නෑලු..

    ඉතිං හත්ඉලව්වේ කැනඩාවෙ නෑ “අහවල් මුදියන්සේලාගේ අහවල් අහවල් අහවල් එකා“ වගේ පතරංග නං. උංගෙ තියෙන්නේ First Name Last Name විතරයි ෆෝම් එකේ. අනික මං ගාව එහෙං එවන පින් නම්බරෙත් තිබ්බා. ඒ මදිවට වෙස්ටර්න් යුනියන් දාපු ඔරිජිනල් ෆෝම් එකත් තිබ්බා.

    ඒ උනාට එහෙම බෑලු. “අහවල් මුදියන්සේලාගේ අහවල් අහවල් අහවල් එකා“ කියන සම්පූර්ණ නම තියෙන්න ඕනලු.

    මම පස්සෙ උන්ට ජාතිය අමතලා ආවා “අපි ලංකාවට ඩොලර් ගේනවා තමුසෙලා අපිට ඒකවත් ගන්න දෙන්නේ නෑ බැංකුව දීපං ළමයෙකුට කියලා“

    සිංගර් ප්ලස් එකකට ගියා ඊට පස්සේ. පින් නම්බරේ දුන්නා. සල්ලි ගත්තා. වැඩේ ක්ලෝස්.

    කාලකණ්නි බැංකුව.. හැමනිලාම යන්න ඕන
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    :D
     
    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    Lankawe major commercial bank okkoma annual fee ekak gannawa ban debit and credit card walata.

    ehemada ban... mama danagena hitiye na .. issara idala tibunada.. mokada mata salary watenne boc eka nisa dan aurudu 2kata kalin boc haduwe..

    commercial account ekak thiyenawa eke kapila tibune na ne.. anika mama office eke ayagen ahuwama egollangeth kapila tubune na.. (BOC ma tama salary wateenee)
     
    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    ehemada ban... mama danagena hitiye na .. issara idala tibunada.. mokada mata salary watenne boc eka nisa dan aurudu 2kata kalin boc haduwe..

    commercial account ekak thiyenawa eke kapila tibune na ne.. anika mama office eke ayagen ahuwama egollangeth kapila tubune na.. (BOC ma tama salary wateenee)

    Oka account eken direct debit wena nisa, hariyata account statement eka check nokaloth ahu wen ne.. Bank eken wenama umbata acknowledge karanneth nene.. Ekai anith un kepila ne kiyanne..

    Me link eka balapanko... me commercial bank DEBIT/CREDIT card tariff eka.

    http://www.combank.lk/newweb/en/rates-tariffs/cards-atm-tariffs#filer-a|parenthoriTab3
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Combank එකෙත් 25ක් කැපෙනවා 1000 ට අඩු නම් balance එක එත් සල්ලි තිබ්බොත් නැත් නම් ඊළඟ මාසෙදි සල්ලි දැම්මම කැපිල නම් නැහැ , අන්තිම සතේට එනකන් ebay item reload ගන්න නිසා ඉතුරු වෙන්නේ Rs 10 15 කෑලි එක කැපෙනවා මාසේ අන්තිමට
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    owa monada. mn awruddakata vitara kalin com bank acc ekak open kara.

    open karata use kare na. open karaddi 2000k dala open kare.

    lagadi oka awashya wela giya bank statement ekak ganna. hammata 2000ma kapala 0i balance eka.
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    BOC eken me december wala magen Rs. 200 k kapagena tibba.. mata tiyenne account ekai ekata debit card ekai witharai. ungen ahuwama kiwwa debit walata auruddata rental ekak tiyenawa kiyala ekalu kapagena tiyenne. debit walalta rental tiyenawada ban. marainee.. :no:

    BOC eke debit card ekka annually fee 200k kapenwalu bn