ලංකා හොස්පිට්ල් Car පාකින් මංකොල්ලකෑම

KDH

Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    අද පොඩි එකා Lanka Hospital ඩොක්ට කෙනෙක් channel කරලා පෙන්වන්න උනා.
    කොහොම හරි ගියා
    ඩොක්ටට 2100 + බෙහෙත් ටිකට = 3800
    ගෙවලා ඔක්කොම කරගෙන car එක ගන්නකොට රු.240ක් ගෙවන්න කිව්වා පාකින් වලට
    ගෙවන එක අවුලක් නැ, සල්ලි ගෙවලා මම කිව්වා මම පාකින් එක පාවිච්චි කලේ හොස්පිට්ල් එකේ සේවාවක් විදිහට මේ විදිහට සල්ලි අය කිරීම හොඳ නෑ නේද කියලා.
    මේ විදිහට මම කලින් ගිය තැන්වල සල්ලි ගත්තෙ නෑ. රෙදි කඩේකට ගියත් කඩේ බිල පෙන්නුවාම parking free.
    මම මේක මෙතන දාන්නේ උඹලාටත් ජීවිතයේ එක පාරක් හරි මේ වගේ තැනකට යන්න වෙයි.දැනුවත් වීමට හා අහිංසක මිනිසුන් හූරා කෑම වැලැක්වීමටයි මතවාදයක් ගොඩ නැගීමටයි.

    ඒක නම් මහ දවල් මංකොල්ලයක් බං. චැනල් කරපු දොස්තර එන්න පරක්කු වුනත් ඒ පැය ගානට අපි parking fees ගෙවන්න ඔන.

    කවුරුවත් මේවට විරුද්ධව කතා කරන්නේ නැති එකයි වැරැද්ද




    :angry::angry::angry::angry::angry:

    ආසිරි සජිකල් එකෙත් එහෙමයි.අසාධාරණ ගානක් උනුත් ගන්නවා.. ඩොකා පැයක් පරක්කු වෙලා ආවේ,,දොස්තර එන්න පරක්කු උනාම අපි ඒවටත් එක්ක මුන්ට සල්ලි ගෙවන්න ඕනේ...මිනිස්සු හුරගෙන කනවා..
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඕකට යන මිනි යන්නේ මොකක් හරි ලෙඩකට කරදරයකට නේ බං ඉතිං ඕක ගෙවල ශේප් වෙනව මිසක් අදින්න යන්නේ නෑ



    ලංකාවේ නීති තින්නේ ඉහලම කිහිප දෙනෙක්ට මද්‍යම සහ පහල බහුතරය හූරන් කන්න පුළුවන් විදිහට

    Gota 2020