ලකයි සිකයි ඉවරයි!

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මුන්ගේ channel එකත් එළ. හැබැයි හෙන දිගයි.

    ඔව් විනාඩි 20 ක් විතර එක වීඩියෝ එකක්, මුල ටික හොදයි අගට යන්න එපා වෙනෝ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම නම් මුල ඉදන්ම කැමති ජනයි ප්‍රියායි. හැබැයි ජනයි ප්‍රි ප්‍රියායි එන්න කලින් ජනා වෙන වයසක ඩයල් එකක් එක්ක කරපු විඩියො තියෙනව. හැමදේම ඔහොම තමා. ඒ මිනිස්සු කැමති දෙයක් කරපුදෙන්. අපිට තියෙන්නේ රසවිඳින්න
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෝරිසාදයා;25341059 said:
    අඩෝ පැය 18යි.. Subscribers ලා 32000..
    ලක්ෂෙ ගහයි වගේ මේ වීඩීයෝ එකෙන්..

    Vini production kollo tikat patta

    Uture janaka pura kiyana game idan
    Signal natuwa un gahana game eka patta

    Minimum resources unta tiyenne

    Un ekka baladdi godak un fail ban