~ ලක්දිව අපේ ජනකතා හා ජනප්‍රවාද ~
ජනකතා, ජනප්‍රවාද ආදිය ඕනැම රටක සාහිත්‍යය පෝෂණය කරන්න ඉවහල්වුනු බවට සැකයක් නෑ. අපේ රටෙත් ඒ වගේ ජනකතා හා ජනප්‍රවාද බොහොමයක් තියෙනවා. එවැනි ජනකතා වලින් ගන්න පුළුවන් ආදර්ශත් බොහොමයි. මෙතැන සිට අපේ රටේ ජනකතා/ජනප්‍රවාද ආදිය ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල හිතුවා. මේවා බොහොමයක් මම පත්තරවලින් හොයාගත්තු ඒවා. ඔයාල ගාවත් මෙවැනි කතා තියෙනව නං හැමෝම එක්ක බෙදාගන්න.