ලක්ශෙට අඩු හොද Camera Phone එකක්

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ලක්ශෙට අඩු හොද කැමරා ෆෝන් එකක් කියන්නකෝ.. 150ක් වුනත් අවුලක් නෑ රීසනබල් එකක් නම්..
    අවුරුදු 4කින් Android phone එකක් යූස් කලේ නෑ.. ඉස්සර වගේ slow වෙනවද අවුරුද්දක් එකහාමාරක් යද්දි? 🤨🤨🤨🤨
    ඇපල් කැමරාස් හොදයි ගාන තමයි අවුල. ඇපල් එකක් ගන්නවනම් 12pro max එකක් හරි 13 pro max ගන්න ඕන නැත්තම් වැඩක් නෑ..දැන් යූස් කරන්නෙ 7+ එකක්..දැන් කාලේ හරි මාරු වෙන්න..මට හොද ෆොටෝස් ගහන්න පුලුවන් එකක් හොයන්නේ..

    1) DSLR quality එකෙන් ෆොටෝ ගන්න තියෙන්නෙ ඕන portraits එහෙම
    2) Video stabilization තියෙන්නෙ ඕන තරමක් හොදට.
    3) Speed ෆෝන් එකක් වෙන්නෙ ඕන.Shutter එක තිබ්බ ගමන් වදින.
    4) Samsung s21 එක බැලුවා..ultra එක ඊට වඩා හොදයි ඒත් ඒක ගන්න වෙලේතව 50ක් විතර දාලා.අයිෆෝන් එකකටම යන්න පුලුවන්.🤨🤨🤨🤨
    5) pixel 6 එක අවුල් වගේ කැම් එක.artifical blur එකක් එන්නේ. අනික 6pro එකක් ගන්න වෙලේ iphone එකකටම යන්න පුලුවන්..

    හොද ඔප්ශන් එකක් කියන්න බලන්න..තමන් ගත්තු ෆොටෝස් එහෙමත් මේකේ දන්න මට idea එකක් ගන්න පුලුවන් එතකොට. ෆෝන් එකත් එක්ක.නැතුව youtube එකෙන් බලල කැම් කොලොටිය හොයන්න බෑ 100% ක්..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ai pixle eka honda naththe? oneplus 8 and above ekath hondai wage
    Pixel 6 pro eka tamai hoda anith palleha ewaye cam eka hari na mage 7+ eke tiyanawa optical quality eka na pixel wela..
    6 pro eka 350k itin kauda kamati oka ganna oya gaana deela. Iphobe 13 ekak gannawane..
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    Pixel 6 pro eka tamai hoda anith palleha ewaye cam eka hari na mage 7+ eke tiyanawa optical quality eka na pixel wela..
    6 pro eka 350k itin kauda kamati oka ganna oya gaana deela. Iphobe 13 ekak gannawane..
    mageth thiyenne 7+ ekak :D e kiyanne pixle 5 wala cam eka 7+ eka tharam wath honda nadda?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    xiaomi mi11 :rolleyes:
    Adoo ekanam hodai.wage neda? Man baluwe ultra eka..eth eka lankawe nane hoyaganna.. kiyakweida 250k wage wenawanam therumak na neda 😓😓😓

    mageth thiyenne 7+ ekak :D e kiyanne pixle 5 wala cam eka 7+ eka tharam wath honda nadda?
    Ehema.compare kerela baluwama terenawa.. portrait ehema apita ona onject eke corners blur wenawa..optical focus ekak nemai enne pixel.wela.
    ------ Post added on Dec 2, 2021 at 11:51 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    Adoo ekanam hodai.wage neda? Man baluwe ultra eka..eth eka lankawe nane hoyaganna.. kiyakweida 250k wage wenawanam therumak na neda 😓😓😓

    Ehema.compare kerela baluwama terenawa.. portrait ehema apita ona onject eke corners blur wenawa..optical focus ekak nemai enne pixel.wela.
    ------ Post added on Dec 2, 2021 at 11:51 AM
    mi 11 official price නම් 1.50යි කඩවල ඊට අඩුවෙන් ගන්න ඇති :rolleyes:
    ultra නම් ලංකාවෙ ඔපීසියල් ගන්න නෑ
     
    • Like
    Reactions: NRTG

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,882
    113
    mi 11 official price නම් 1.50යි කඩවල ඊට අඩුවෙන් ගන්න ඇති :rolleyes:
    ultra නම් ලංකාවෙ ඔපීසියල් ගන්න නෑ
    redmi not 11 pro kawada wage relase karai da?