ලක්ශ පහකින්

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා...

පිස්සු වගේ බන් ඉස්සරහ ගැන හිතනකොට... යන්න කිසිම මගක් පේන්නේ නෑ..

මම හැම වෙලේම මොකක් හරි අවස්තාවක් ලැබෙනකන් බලන් ඉන්නවා...

මගේ කරුමේ කියන්නේ මට ජීවිතේ අවස්තා දෙකක් ලැබුනා ඒත් මම ඒවා මිස් කරගත්තා... ඒ මගේ කරුමේ

තේරෙන්නේ නෑ බන් මොනා කරන්නද කියලා.... බුදු වදන ඔලුවේ තියන නිසා පිස්සු නොහැදී ඉන්නවා අදටත් නැත්තන් මේවා ගැනම හිතලා පිස්සු හැදිලා ගොඩක් කල්...
 
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    බිස්නස් එකක් කරන්නද ඕන? දැනට ආර්තිකේ කඩන් වැටිලද උබේ. නැත්නම් එකතැන පල් වෙන ගතියක්ද තියෙන්නේ. ? :(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කඩ්ඩ බැරි එකා;19998901 said:
    බිස්නස් එකක් කරන්නද ඕන? දැනට ආර්තිකේ කඩන් වැටිලද උබේ. නැත්නම් එකතැන පල් වෙන ගතියක්ද තියෙන්නේ. ? :(

    ඔව් බන් මගේම මොකක් හරි පොඩියට පටන් ගන්න ඕනේ..

    ආර්තිකේ කඩන් වැටිලා නෑ ඒත් හොදත් නෑ මචන්... නරක පැත්තට බරව එක සමානව යනවා...

    ඔව් එකතැන පල් වෙන සීන් එකක් තමයි තියෙන්නේ...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776
    113
    මචන්ලා...

    පිස්සු වගේ බන් ඉස්සරහ ගැන හිතනකොට... යන්න කිසිම මගක් පේන්නේ නෑ..

    මම හැම වෙලේම මොකක් හරි අවස්තාවක් ලැබෙනකන් බලන් ඉන්නවා...

    මගේ කරුමේ කියන්නේ මට ජීවිතේ අවස්තා දෙකක් ලැබුනා ඒත් මම ඒවා මිස් කරගත්තා... ඒ මගේ කරුමේ

    තේරෙන්නේ නෑ බන් මොනා කරන්නද කියලා.... බුදු වදන ඔලුවේ තියන නිසා පිස්සු නොහැදී ඉන්නවා අදටත් නැත්තන් මේවා ගැනම හිතලා පිස්සු හැදිලා ගොඩක් කල්...

    awasthawak lebena kal inna epa. awastha hadaganin. mulin oluwa nirawul karaganin mukuth patan ganna kalin. eta passe hondata hithapan. ethakota umbatama ideas ewi. adu gaane umbala laksha 5k hari thiyenawa. 0 n patan aran jiwithe dinapu minissu kochchara innawada. hitha haiya karaganin mulinma. wetenna epa.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    awasthawak lebena kal inna epa. awastha hadaganin. mulin oluwa nirawul karaganin mukuth patan ganna kalin. eta passe hondata hithapan. ethakota umbatama ideas ewi. adu gaane umbala laksha 5k hari thiyenawa. 0 n patan aran jiwithe dinapu minissu kochchara innawada. hitha haiya karaganin mulinma. wetenna epa.

    ඔව් බන් මම පුලුවන් හැම දේම කරනවා.. ඒත් මට දැනෙන විදියට ඉස්සරහට යන්න වාසනාව කියන එකත් ඕනේ...

    මට අවු:30ක් වෙනවා මේ මුලු කාලෙටම මට දැනිච්ච දෙයක් තමයි වාසනාව කියනදේ නම් මගේ ජිවිතේ ගෑවිලාවත් නෑ කියන එක...

    මට දැනිලා තියන දෙයක් තමයි මම හොදට හිතලා ප්ලෑන් කරල දෙයක් කරන්න ගියොත් ඒක එක්කො කරන්න බැරි වෙනවා, නැත්තන් වරදිනවා...

    කිසිදෙයක් නොසිතා හදිස්සියේ කිසි බලාපොරොත්තුවක් නැතුව කලොත් ඒක හරියනවා. මගේ ජිවිතේ ගොඩක් එහෙම වෙලා තියනව...
     
    මොනව හරි ක්ෂේත්‍ර‍යක් ගැන උබ ඉගෙනගෙන තියෙනවද? මොනම හරි?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කඩ්ඩ බැරි එකා;19999135 said:
    මොනව හරි ක්ෂේත්‍ර‍යක් ගැන උබ ඉගෙනගෙන තියෙනවද? මොනම හරි?

    ඩිසයිනින්, තොරතුරු තාක්ශනය, ජාවා, ක්රිකට් කරලා තියනවා...

    ඔය පැත්තෙන් ආපු අවස්තා දෙකක් තමයි මම මිස් කරගත්තේ...
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    බ්ලොග් ගල් කප්පන්..හොද ඉල්ලුමක් තියෙනවා ..හැබැයි මහන්සි වෙන්න ඕනේ..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ත්‍රිවිල් ගන්න එපා බං..ඉඩ හොදයි හිගා කන ඒක

    :yes::yes:

    බ්ලොග් ගල් කප්පන්..හොද ඉල්ලුමක් තියෙනවා ..හැබැයි මහන්සි වෙන්න ඕනේ..

    meka sira business eka machan puluwan nam karahan anika wisik karanna wena baduwak newe neh :)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776
    113
    ඔව් බන් මම පුලුවන් හැම දේම කරනවා.. ඒත් මට දැනෙන විදියට ඉස්සරහට යන්න වාසනාව කියන එකත් ඕනේ...

    මට අවු:30ක් වෙනවා මේ මුලු කාලෙටම මට දැනිච්ච දෙයක් තමයි වාසනාව කියනදේ නම් මගේ ජිවිතේ ගෑවිලාවත් නෑ කියන එක...

    මට දැනිලා තියන දෙයක් තමයි මම හොදට හිතලා ප්ලෑන් කරල දෙයක් කරන්න ගියොත් ඒක එක්කො කරන්න බැරි වෙනවා, නැත්තන් වරදිනවා...

    කිසිදෙයක් නොසිතා හදිස්සියේ කිසි බලාපොරොත්තුවක් නැතුව කලොත් ඒක හරියනවා. මගේ ජිවිතේ ගොඩක් එහෙම වෙලා තියනව...

    umbe oluwa hadagnin mulinma. umba me kiyala thuyena dewal walinma therenawa umba mentally wetila inne. negative hithanne. ohoma hithala nam kawadawath goda yanna be putho. mulinma hithana widiha wenas karaganin business patan ganna kalin. honda positive thinking poth tikak kiyawapan. mehema hithanawanam danma business patan ganna epa ban. business ekak karanna honda strong mind ekak ona.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    umbe oluwa hadagnin mulinma. umba me kiyala thuyena dewal walinma therenawa umba mentally wetila inne. negative hithanne. ohoma hithala nam kawadawath goda yanna be putho. mulinma hithana widiha wenas karaganin business patan ganna kalin. honda positive thinking poth tikak kiyawapan. mehema hithanawanam danma business patan ganna epa ban. business ekak karanna honda strong mind ekak ona.

    මටත් ඒක හිතෙනව බන් එත් ධනාත්මක විදියට හිතලා කරන්න ගියාම නප්පෙටම කෙලවෙනවා බන්...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචංලා මට අයිඩියා එකක් ආවා බිස්නස් එකකට...

    ඒත් ඒකට බහින්න කලින් කුඩා පරිමාන වියාපාර ගැන ඉගෙනගන්න කොහේ හරි තැනක් තියනවද??

    ඇසුරුම් කරන විදිය, අලෙවිය, ප්රචාරනය, වගේ දේවල්....

    දන්න කෙනෙක් උදව් කරන්න...
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    - Floral business (antoorium, orchid wage)
    - Buying and selling - alibaba.com (men and women wrist watches, branded garmant stock lots, shoes like All star)
    - Stock market