මචන්ලා...
පිස්සු වගේ බන් ඉස්සරහ ගැන හිතනකොට... යන්න කිසිම මගක් පේන්නේ නෑ..
මම හැම වෙලේම මොකක් හරි අවස්තාවක් ලැබෙනකන් බලන් ඉන්නවා...
මගේ කරුමේ කියන්නේ මට ජීවිතේ අවස්තා දෙකක් ලැබුනා ඒත් මම ඒවා මිස් කරගත්තා... ඒ මගේ කරුමේ
තේරෙන්නේ නෑ බන් මොනා කරන්නද කියලා.... බුදු වදන ඔලුවේ තියන නිසා පිස්සු නොහැදී ඉන්නවා අදටත් නැත්තන් මේවා ගැනම හිතලා පිස්සු හැදිලා ගොඩක් කල්...

කඩ්ඩ බැරි එකා;19998901 said:බිස්නස් එකක් කරන්නද ඕන? දැනට ආර්තිකේ කඩන් වැටිලද උබේ. නැත්නම් එකතැන පල් වෙන ගතියක්ද තියෙන්නේ. ?![]()
මචන්ලා...
පිස්සු වගේ බන් ඉස්සරහ ගැන හිතනකොට... යන්න කිසිම මගක් පේන්නේ නෑ..
මම හැම වෙලේම මොකක් හරි අවස්තාවක් ලැබෙනකන් බලන් ඉන්නවා...
මගේ කරුමේ කියන්නේ මට ජීවිතේ අවස්තා දෙකක් ලැබුනා ඒත් මම ඒවා මිස් කරගත්තා... ඒ මගේ කරුමේ
තේරෙන්නේ නෑ බන් මොනා කරන්නද කියලා.... බුදු වදන ඔලුවේ තියන නිසා පිස්සු නොහැදී ඉන්නවා අදටත් නැත්තන් මේවා ගැනම හිතලා පිස්සු හැදිලා ගොඩක් කල්...
awasthawak lebena kal inna epa. awastha hadaganin. mulin oluwa nirawul karaganin mukuth patan ganna kalin. eta passe hondata hithapan. ethakota umbatama ideas ewi. adu gaane umbala laksha 5k hari thiyenawa. 0 n patan aran jiwithe dinapu minissu kochchara innawada. hitha haiya karaganin mulinma. wetenna epa.
ඔව් බන් මම පුලුවන් හැම දේම කරනවා.. ඒත් මට දැනෙන විදියට ඉස්සරහට යන්න වාසනාව කියන එකත් ඕනේ...
මට අවු:30ක් වෙනවා මේ මුලු කාලෙටම මට දැනිච්ච දෙයක් තමයි වාසනාව කියනදේ නම් මගේ ජිවිතේ ගෑවිලාවත් නෑ කියන එක...
මට දැනිලා තියන දෙයක් තමයි මම හොදට හිතලා ප්ලෑන් කරල දෙයක් කරන්න ගියොත් ඒක එක්කො කරන්න බැරි වෙනවා, නැත්තන් වරදිනවා...
කිසිදෙයක් නොසිතා හදිස්සියේ කිසි බලාපොරොත්තුවක් නැතුව කලොත් ඒක හරියනවා. මගේ ජිවිතේ ගොඩක් එහෙම වෙලා තියනව...
කඩ්ඩ බැරි එකා;19999135 said:මොනව හරි ක්ෂේත්රයක් ගැන උබ ඉගෙනගෙන තියෙනවද? මොනම හරි?
ත්රිවිල් ගන්න එපා බං..ඉඩ හොදයි හිගා කන ඒකdan 3weel walata hire thibeda ? masekata 20-30 hoyanna
ත්රිවිල් ගන්න එපා බං..ඉඩ හොදයි හිගා කන ඒක

බ්ලොග් ගල් කප්පන්..හොද ඉල්ලුමක් තියෙනවා ..හැබැයි මහන්සි වෙන්න ඕනේ..

ඔව් බන් මම පුලුවන් හැම දේම කරනවා.. ඒත් මට දැනෙන විදියට ඉස්සරහට යන්න වාසනාව කියන එකත් ඕනේ...
මට අවු:30ක් වෙනවා මේ මුලු කාලෙටම මට දැනිච්ච දෙයක් තමයි වාසනාව කියනදේ නම් මගේ ජිවිතේ ගෑවිලාවත් නෑ කියන එක...
මට දැනිලා තියන දෙයක් තමයි මම හොදට හිතලා ප්ලෑන් කරල දෙයක් කරන්න ගියොත් ඒක එක්කො කරන්න බැරි වෙනවා, නැත්තන් වරදිනවා...
කිසිදෙයක් නොසිතා හදිස්සියේ කිසි බලාපොරොත්තුවක් නැතුව කලොත් ඒක හරියනවා. මගේ ජිවිතේ ගොඩක් එහෙම වෙලා තියනව...
umbe oluwa hadagnin mulinma. umba me kiyala thuyena dewal walinma therenawa umba mentally wetila inne. negative hithanne. ohoma hithala nam kawadawath goda yanna be putho. mulinma hithana widiha wenas karaganin business patan ganna kalin. honda positive thinking poth tikak kiyawapan. mehema hithanawanam danma business patan ganna epa ban. business ekak karanna honda strong mind ekak ona.