ලක්ශ 10ක් බැංකුවේ දැම්මොත් පොලිය%

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    mama dala nam na..mama dakala tiyenawa oya wage ads..
    unta bank walin loan ganawata wada lesi ne ban ohoma poliyata aran business eka diyunu karaganna eka..
    aha ekai ehenam scene eka . ethakota machan apith lawyer kenek hire karala agreement ekakata a salli dunnanam legal action ganna puluwan neda case ekak awoth
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    aha ekai ehenam scene eka . ethakota machan apith lawyer kenek hire karala agreement ekakata a salli dunnanam legal action ganna puluwan neda case ekak awoth

    ow ehema liyawili denawa kiyala thama ad nam danne..legal action gannath un hitiyoth hodai..hodata hoyala balala karana deyak karapan..dannawa ne ape ewunge wada..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    machan man dan tika kalekata kalin ikman eke ad ekak dakka investment with us kiyala thiyena.man nikamata vage ekata katha karala baluwa.eka maharagama paththe phone shop ekak..call karapuwama un kiyanawa aduma lakshayak invest karanna puluwanlu. un lakshekata masekata 7000 k gane ape bank accunt ekata danawalu ita passe.mokakda ban a. elakiri eke athi eka gana danna ekek samahara wita.man hithanne oka vanchawak venna athi..

    ඔවලට සල්ලි දාන්න යන්න එපා.. සාදාරනව කරන බිස්නස් එකකට සල්ලි යෙදෙව්වත් උන්ට දෙන්න පුලුවන් උපරිම පොලියත් 3%ක් වගේ තියෙන්නේ..
    ඔතන 7% කියන්නේ ලොකු ගේමක් ගහන්න හදන්නේ.. බැන්ක් එකෙන් 9% 10% වාර්ශික පොලියට නය ගන්න පුලුවන් කම තියෙද්දි 7% වගේ මාසෙකට ලොකු පොලියක් ගෙවලා සල්ලි ගන්න උන්ට පිස්සු කියලා හිතුවද..
    එහෙම 7% පොලිය (වාර්ශිකව 84%) දෙන්න නම් උන්ට කුඩු විකුනන්න වෙනවා..
    ඕවලට අහුවෙන්න එපා පුලුවන් කමක් තියෙනවනම් තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් NSB පලයන්.. අම්මගේ හරි තාත්තගේ හරි නමින් ජේෂ්ඨ පුරවැසි ගිණුමක FD දාපන්.. අවුරුද්දට 15% පොලිය ලැබෙනවා...:nerd:

    ඒ කියන්නේ මාසෙට 12,320 ක් වගේ මුදලක් එනවා කැපිලා කෙටිලා එද්දී... අනිවාර්යෙන්ම අවුරුදු 5 කට දාන්න.. මොකද 2016 ඉඳන් බැංකු පොලි අනුපාතය තවත් අඩු වෙනවා. :no:හැබැයි මචන් අවුරුද් 10 ක් අවසානයේ උඹේ මුදල ලක්ෂ දහයම තමයි..:D මුදලේ අගය අඩු වීමත් එක්ක එදාට උඹට ලක්ෂ 10 යේ වටිනාකම ඇද තරම් දැනෙන එකක් නැහැ..:(

    ඉඩමක් අරන් දැම්මොත් නම් අවුරුදු 5ක් අවසානයේ උඹට ලක්ෂ 25 කට වත් විකුණන්න පුළුවන් වේවි...:baffled:

    මන් මේ කියන දේවල් වලින් උඹට ගැළපෙන දේ විතරක් කරපන්..මොකද අන්තිමට වැරදුණොත් ඒකෙ පාඩුව උඹම විඳ ගන්න ඕනේ නිසා...:dull: .
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Yes

    :yes::yes::yes::yes::yes:

    ඉඩමක් අරන් දැම්මොත් නම් අවුරුදු 5ක් අවසානයේ උඹට ලක්ෂ 25 කට වත් විකුණන්න පුළුවන් වේවි...:baffled:
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    මචන් NSB පලයන්.. අම්මගේ හරි තාත්තගේ හරි නමින් ජේෂ්ඨ පුරවැසි ගිණුමක FD දාපන්.. අවුරුද්දට 15% පොලිය ලැබෙනවා...:nerd:

    ඒ කියන්නේ මාසෙට 12,320 ක් වගේ මුදලක් එනවා කැපිලා කෙටිලා එද්දී... අනිවාර්යෙන්ම අවුරුදු 5 කට දාන්න.. මොකද 2016 ඉඳන් බැංකු පොලි අනුපාතය තවත් අඩු වෙනවා. :no:හැබැයි මචන් අවුරුද් 10 ක් අවසානයේ උඹේ මුදල ලක්ෂ දහයම තමයි..:

    ..:dull: .

    Senior Citizen 5 yr FD daanna baa neda (1 yr witharayi neda)?
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    deposit amount 1,000,000
    period 1 year
    interest rate 7%
    total interest for 1 year 1000000/100*7 = 70,000
    for a one month 70,000/12 = 5833.33:shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    a kiyanne mchan 10laks walin 15%k(=1.5laks) poliyak denwada masekata ? mata terenne na ban kiyapanko podak pahadiliwa ?:(:oo:
    ඔය බැංකු පොලී කියන්නෙ වාර්ෂික පොලී බං.
    මාසෙට පොලිය බලන්න ඔය ප්‍රතිෂතය 12න් බෙදපං :)

    දැං පොලිය හම්බවෙන්නෙ 4%වගේ. ඉස්සරහට වැඩි වෙයි :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Senior Citizen 5 yr FD daanna baa neda (1 yr witharayi neda)?

    එහෙමත් එකක් ඒ පාර තියෙනවද ...? :sorry:
    කම්ර්ෂල් ක්‍රෙඩිට් වගේ ඒවගේ නම් අවුරුදු 5 කට 14 % ගෙවනවා අදටත්....වගකීමෙන් කියන්නේ...මොකද අපේ ඉඩමක් බලන්න අනුරාධපුර කමර්ෂල් ක්‍රෙඩිට් එකේ වැඩ කරන කෙල්ලෙක් ආව.. පට්ටම කෝස් එක.. ඒකිව බලන්නම ඕනේ කමට මන් කීප දොහක් ඒ පැත්තේ ගෑටුවා....
    :dull: