ලක්ශ 10 ක් ෆික්ස්ඩිපොසිට්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    fixed deposits දන්න පුළුවන් උපරිම අවුරුදු 5 කට විතරයිනේ.....:confused:
    දානකොට තියෙන පොලි අනුපාතෙට තමා පොලිය ගණනය වෙන්නේ.

    දානකොට තිබ්බේ 8% නම් මොකක් හරි හේතුවක් නිසා ඊළඟ අවුරුද්දේ පොලිය 15% ට වැඩි වුනත් උඹට අවුරුදු 5 ටම ලැබෙන්නේ 8% පොලිය:baffled:.

    අනිත් පැත්තටත් ඕකම තමා......

    දානකොට තිබ්බේ 15% නම් මොකක් හරි හේතුවක් නිසා ඊළඟ අවුරුද්දේ පොලිය 8% ට අඩු වුනත් උඹට අවුරුදු 5 ටම ලැබෙන්නේ 15% පොලිය:D.

    නැත්තං අවුරුද්දකට fixed deposits දම්මහැකි. එතකොට අවුරුද්දෙන් අවුරුද්ද ඔටෝ රිනිවූ වෙනවා. හැබැයි රිනිවූ වෙන දිනේට තියෙන පොලි අනුපාතෙට තමා ඊ ළඟ අවුරුද්දට පොලිය හැදෙන්නේ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,246
    113
    නුවර
    fix deposit ubata pissuda ykuu..,,:no::no:
    rupiyala baaldu wena widihata uba daapu watinaakamawath nathiwenawa..,,

    . :cool::cool:
    ඔබ හරි

    අද ලක්ෂ 10ට ගන්නපුළුවන් දේම තමා තව අවුරුදු 20කින් ලක්ෂ 160කට ගන්න වෙන්නේ. සමහරවිට එකත් බැරිවෙයි.
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    wedak na ban oka karanna epa awurudu 20 kin 35Lak value eka keeyada?? dan Rs 35000 k wihtara wei. wedak na ne