meka thamai hodamaඉඩමක් ගන්න එක තමා මේ වෙලේ හොදම විසඳුම මට නම්.
ආයෝජනයක් විදිහට ඉඩමක් ගන්නකොට ,
නැවත විකුනන්න බලාගෙන හොඳ ඉඩමක් ගන්න.
විශේශයෙන් අඩි 10 කවත් පාරක්, විදුලිය, ජලය, මහා මර්ගයට ලඟ බව,
ඒ එක්කම ඉඩමේ හැඩය
විශේෂයෙන්, ඉඩම පර්චස් 10 කෑලි වගේ ගන්නවනම් ආයේ විකුණන්න ලේසි.
හොඳට හිතලා හොයලා බලලා ගන්න.
ohoma chance ekak tiyanawa habai 1%-5%.

