ලක්ශ 14-17 අතර කාර් එකක්
මචන්ලා මම හිතන් ඉන්නේ මේ මාසේ ඇතුලත කාර් එකක් ගන්න. මගේ පලවෙනි වාහනේ. ඉතින් පොඩ්ඩක් මම හොයලා බැලුවා තැන් තැන් වලට ගිහින් මේ වගේ කාර්. පොඩ්ඩක් එලවලත් බැලුවා.
මේ හැම එකක්ම මගේ හිතට අල්ලලා ගියා. එත් මම තාම සබ්ජෙක්ට් එකට අලුත් නිසා මට තීරණයක් ගන්න බෑ මොකක්ද ගන්නේ කියලා. මගේ බජට් එක ලක්ෂ 14-17. තෙල් හොදට කරන වාහනයක් වෙන්න ඕනේ. ලීටරයක් ගහල මාසයක් විතර පදින්න නෙවේ. එත් අඩුම 12ක් වත් කරනවානම් colombo waladi ඒ ඇති. ඊට අමතරව මෙන්න මේ දේවල් තියෙන්නත් ඕනේ.
ලොකු උදවුවක් මචන්ලා. පොඩි සප් එකක් නම් ඕනෙමයි.
මේ කියන දේවල් වලට ගැලපෙන වෙන වාහනයක් උනත් කමක් නෑ. එහෙම නැත්තම් මේ උඩ තියෙන වාහන වලින් හොද මොකක්ද?

- Toyota 110
- Mazda bj5p
- Nissan FB 14
- Honda city 2000
- Honda civic ek3
මේ හැම එකක්ම මගේ හිතට අල්ලලා ගියා. එත් මම තාම සබ්ජෙක්ට් එකට අලුත් නිසා මට තීරණයක් ගන්න බෑ මොකක්ද ගන්නේ කියලා. මගේ බජට් එක ලක්ෂ 14-17. තෙල් හොදට කරන වාහනයක් වෙන්න ඕනේ. ලීටරයක් ගහල මාසයක් විතර පදින්න නෙවේ. එත් අඩුම 12ක් වත් කරනවානම් colombo waladi ඒ ඇති. ඊට අමතරව මෙන්න මේ දේවල් තියෙන්නත් ඕනේ.
- සැප පහසුව
- නිෂ්පාදිත වර්ෂය - 2000න් පස්සේ
- fuel consumption
- 1500 cc