ලක්ශ 14-17 අතර කාර් එකක්

tharindutpk

Active member
  • Jan 20, 2013
    293
    22
    28
    ලක්ශ 14-17 අතර කාර් එකක්

    මචන්ලා මම හිතන් ඉන්නේ මේ මාසේ ඇතුලත කාර් එකක් ගන්න. මගේ පලවෙනි වාහනේ. ඉතින් පොඩ්ඩක් මම හොයලා බැලුවා තැන් තැන් වලට ගිහින් මේ වගේ කාර්. පොඩ්ඩක් එලවලත් බැලුවා.

    • Toyota 110
    • Mazda bj5p
    • Nissan FB 14
    • Honda city 2000
    • Honda civic ek3

    මේ හැම එකක්ම මගේ හිතට අල්ලලා ගියා. එත් මම තාම සබ්ජෙක්ට් එකට අලුත් නිසා මට තීරණයක් ගන්න බෑ මොකක්ද ගන්නේ කියලා. මගේ බජට් එක ලක්ෂ 14-17. තෙල් හොදට කරන වාහනයක් වෙන්න ඕනේ. ලීටරයක් ගහල මාසයක් විතර පදින්න නෙවේ. එත් අඩුම 12ක් වත් කරනවානම් colombo waladi ඒ ඇති. ඊට අමතරව මෙන්න මේ දේවල් තියෙන්නත් ඕනේ.

    • සැප පහසුව
    • නිෂ්පාදිත වර්ෂය - 2000න් පස්සේ
    • fuel consumption
    • 1500 cc

    ලොකු උදවුවක් මචන්ලා. පොඩි සප් එකක් නම් ඕනෙමයි. :yes: මේ කියන දේවල් වලට ගැලපෙන වෙන වාහනයක් උනත් කමක් නෑ. එහෙම නැත්තම් මේ උඩ තියෙන වාහන වලින් හොද මොකක්ද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Colombo වලදි 12ක් කරන්න නම් අනිවා මැනුවල් එකකට යන්න වෙයි..... :yes: ඒත් 12 කෙසේ වෙතත් 10ක් නම් කරයි 1500CC නිසා..... :)
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    පළමුවෙනි වාහනය නිසා ටොයෝටා, නිසාන් වගේ එකකට යනවා නං හොදයි කියලා මම හිතන්නේ. අනික් අයගේ අදහසුත් බලමු.
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    mage nan selection eka BJ5P naththan 110 eka. anithwa nan ee tharan wadagath naha. parana wahana nisa hondata balala ganin

    110 නම් තාම මාර මාර්කට්. ඒ නිසා බය වෙන්න නම් දෙයක් නෑ. එත් එකේ සැප පහසුව එහෙම කොහොමද? BJ5P එකට වඩා හොඳයිද?
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    පළමුවෙනි වාහනය නිසා ටොයෝටා, නිසාන් වගේ එකකට යනවා නං හොදයි කියලා මම හිතන්නේ. අනික් අයගේ අදහසුත් බලමු.

    මටත් කීප දෙනෙක්ම ඔය කතාව කිවුවා. 110 නම් හොදයි වගේ. පොඩ්ඩක් එළවලා තියෙනවා ටෙස්ට් කරලා බලන්න. ඒත් වෙන අත්දැකීමක් නම් නෑ :confused:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    110 නම් තාම මාර මාර්කට්. ඒ නිසා බය වෙන්න නම් දෙයක් නෑ. එත් එකේ සැප පහසුව එහෙම කොහොමද? BJ5P එකට වඩා හොඳයිද?

    comfort eka nan danne naha ban padalama balapan. anika oya 110 eka sahenna minissu athata giya ekak nisa hodata check karala ganna....
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Mitsubishi Lancer CS1 2002+ manual (Find a brand new import), Replace T-Belt and do a full checkup at United Motors, you will be good to go for atleast 3 years with only periodic maintenance.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාත් 14 lakh වලට car එකක් හොයල ඊයෙ ek3 එකක් ගත්ත පට්ට car එක මන් හොයපු අනිත් ඒවත් එක්ක බලද්දි
    www.elakiri.com/forum/showthread.php?t=1659668

    EK3 nan etharan hoda naa ban dan.... anika owa wala monawa korala thiyenawada danne naha... family use karapu ekak ganin.
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    Mitsubishi Lancer CS1 2002+ manual (Find a brand new import), Replace T-Belt and do a full checkup at United Motors, you will be good to go for atleast 3 years with only periodic maintenance.

    මචන් cs 1 එක Honda ek3 එකට වඩා හොඳයිද? ඔය දෙකටම ආසයි. එත් තෙල් කිරිල්ල අතින් හොඳ මොකක්ද? cs 1 එකේ සැප පහසුව එහෙම කොහොමද? මට පොඩ්ඩක් කියලා දීපන් මචන් :)
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    මාත් 14 lakh වලට car එකක් හොයල ඊයෙ ek3 එකක් ගත්ත පට්ට car එක මන් හොයපු අනිත් ඒවත් එක්ක බලද්දි
    www.elakiri.com/forum/showthread.php?t=1659668

    මචන් තෙල් කොච්චරක් කරනවද බන්? නම්බර් එක මොකක්ද? 300ක් නම් තියෙනවා 14 කට