ලක්ශ 2.5 ක පඩියක්

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    හම්ම් ඒකත් ඇත්ත
    හොඳට හිතල බලන්න උඹේ හැකියාවන්, උඹට තියෙන සම්පත්, උඹට කරගන්න අමාරු වෙන දේවල්, practically වැඩේ යද්දී එන්න පුළුවන් ප්‍රශ්න, දාන්න පුළුවන් වියදම, මහන්සිය....
     
    • Like
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඇමෙරිකාවෙ states හැටියට වෙනස් වෙනවා බං. ඩොලර් 200 ඇමෙරිකාවෙ තියා ලංකාවෙවත් හරියකට කලාබීලා ඉන්න පුළුවන් ද. උඹ හරියට නොදැන ගොන්කතාව කියලා දැන් ඒක හදන්න හදනවා

    pissu porak bn. hamadema dannwa wage kiyonwa :lol:

    හෑලි ලියන්න වුනේ උඹම කියපු ගොන කතාව නිසානෙ. හැබැයි තාම උඹ කැමති නෑ ඩොලර් 200 ඇමෙරිකාවෙ මාසයක් කාලා ඉන්න බෑ කියලා පිලිගන්න

    මේකත් අර බන්දුල ගුණවර්ධන රුපියල් 2500න් පවුලකට කාල ඉන්න පුලුවන් කිව්ව වගේ කතාවක්

    ඔන්න උබලට සරල breakdown එකක්. මේක හරිම එක නෙවෙයි. ඔය ගානට ඔයිට වඩා දේවල් ගන්න පුලුවන්.(වෙන සුපර්මාකට් වලින්,පොළෙන්, හාෆ් ප්‍රයිස් වලින්, ඩිස්කවුන්ට් වලින්, වෙනස් බ්‍රෑන්ඩ් වලින් etc..) මීටත් අඩුවට දේවල් US වල ගන්න පුලුවන් කියල මම දැක්කා. ලංකාවෙ ඉඳන් පිටරටවල් වල ජීවන වියදම කියෝනවා. දන්න ලබ්බක් නෑ ඉන්ටනෙට් එකේ ගිහින් සුපර්මාකට් එකේ ගනන් බලපල්ල කිව්වට ඒක බලන්නවත් දැනුමක් නෑ මේ සමහර උන්ට. US වල ඉන්න එවුන්වත් එහෙම බෑ කියල නෑ ඒත් මේ අම්මගෙ රුපියල් 50න් ඩේට කාඩ් දාන් ඇවිත් පිටරටවල් වල ජීවන වියදම අපිට කියල දෙන්න එනවා. 🤦‍♂️:ROFLMAO::ROFLMAO:

    https://www.walmart.com
    ඔන්න ආයෙත් ගොම හලන්න කලින් ආයෙත් පාරක් කියනව අඩුගානෙ ඕකට ගිහින් ගනන් එකතු කරල බලපන්. එකතු කිරීම, අඩු කිරීම කරන්නවත් ඉස්කෝලෙ ගිහින් ඇති කියල හිතනව. එහෙමත් නැත්තන් ඕකෙ shopping cart කියල එකක් තියෙනව. ඒකට බඩු ටික දැම්මම එකතුව පෙන්නනවා. website එකකට ගිහින් බලන්න දැනුමක් නැති ගොබ්බයො නං සාපයක්.

    ආයෙ ඉතින් "අඥේ ඔය US නෙවෙයිනේ. US වල ඔහොම නෙවෙයිඥෙ" ගාගෙන ගොන්නු උම්බෑ කිව්වට මට ඕව උබලගෙ අතට කරල දෙන්න බෑ ඒකයි මෙහෙම එකක් එනකන් මේක තියන් හිටියෙ. ආයෙ උම්බෑ කිව්වත් එච්චරයි. උබලට ඕන නං දාමු ඔට්ටුවක් අන්න එතකොට මම 0 ඉඳන් ගණන් හදල පෙන්නන්නං. ඕන නං කඩෙන් අරගෙනත් පෙන්නන්නන්. ඕකේ. 👌 💪

    නෑ ඒ වගේ නෙවෙයි. මට බොරුවට ටයිප් කරන්න බෑ බන්. උඩ තුන් පාරකට වඩා කියල තියෙද්දි. උබට චැලේන්ජ් කරනවා ඔට්ටුවක් දාමු කියලා බන්දුල ගුණවර්ධනගෙ 2500 න් කනවට වඩා ගොඩක් හොඳට ඩොලර් 200 න් කන්න පුලුවන්. මොකද කියන්නෙ?
     
    • Haha
    • Love
    Reactions: jennt and NaiRobi

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    සරලවම මෙන්න මෙකය් සුත්රේ..

    ලංකාවේ 50000/= හොයන එකා කියන්නේ අවරේජ් එකෙක් නේ..
    ඔසී වල 4000$ හොයන එකා කියන්නේ එහ රටේ හැටියට අවරේජ් එකෙක්...

    එකම සිද්දිය ඔසී ඉන්න එකාට වාහන 2ය්.. - එකක් පසනල්, අනික වරක් වෙහිකල් එක..

    මේ ඔක්කම මේන්ටේන් කරලා කරියටම ජිවත් වෙනවා ඔසී එකා..

    ලංකාවේ එකා ඉතින් හිගා නොකා හිගා කනවා..
     
    • Like
    Reactions: jennt

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සිරාම කතාව රෙස්පෙක්ට් බ්‍රෝ
    ලොකු ටෝක් අපේ එවුන්ගේ ඒ උනාට කම්පනියෙන් දෙන 30000 අරන් ලක්ෂ දෙකහමාර පොඩි කියනවා :lol:
    Sira
    Job eken 40000 i
    Anik hemadema Kara ganne freelance walin. Amu dukak. Nindak na hariyata
    Meke kotipathiyo 1000k hitiyata ettata salli hoyanna patta amarui bn
     
    • Like
    Reactions: jennt

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සරලවම මෙන්න මෙකය් සුත්රේ..

    ලංකාවේ 50000/= හොයන එකා කියන්නේ අවරේජ් එකෙක් නේ..
    ඔසී වල 4000$ හොයන එකා කියන්නේ එහ රටේ හැටියට අවරේජ් එකෙක්...

    එකම සිද්දිය ඔසී ඉන්න එකාට වාහන 2ය්.. - එකක් පසනල්, අනික වරක් වෙහිකල් එක..

    මේ ඔක්කම මේන්ටේන් කරලා කරියටම ජිවත් වෙනවා ඔසී එකා..

    ලංකාවේ එකා ඉතින් හිගා නොකා හිගා කනවා..

    Aussie wala inna ekek ge normal salary eka kiyada kiyapanko (toilet and cleaning karala cash earn karana ekak nemei normal office ekaka weda karana ekak ge ??? e wage weda karana kenek ge monthly tax eka kiyada ???
    Aussie wala inna ekak ge weekly rent eka kiyada ???
    Aussie wala inna ekak house ekak ganna giyoth total cost eka kiyak wage yanawada ???

    Car kathawa thama hema ekama lesiyata kiyana kathawa. mata mathaka ne 5 years walin passe wage vehicle eka register karanakota loku test tikak thiyanawa karanna. samaharu eka nokara aluth ewa gannawa cost eka gena balala. unge government policy eka thama old vehicles eliyata dana eka saha new products use karana eka. unta loku currency issues ne. moko un local manufacturing pawa karana nisa

    apeth government eka heta decide kaloth tax eka 50% karanawa but 5 years old una car ekak next year ekata reg karanakota 10%-20% tax ekak gannawa kiyala. ethakota 4-3 years wala old cars 500000-700000 athara ganakata sell wenna chance thiyanawa

    living cost eka compare karanna one godak dewal ekka balala. car ekakin eka compare karanne thamage denuma anuwa thama
     
    • Like
    Reactions: jennt and sithija.h

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    ටෝය්ලට් හෝදන එකෙක්ද පේන්ටර් ඩොක්ටර් කෙනෙක්ද මන් දන්නේ නෑ..
    සාමාන්‍ය ජොබ් එකක් කරන එකෙක්.. එකය් අවරේජ් කියන කතාව දැම්මේ,

    4000$
    රෙන්ට් 800$
    ටක්ස් 300$
    ඉන්ශුවරෑන්ස/ෆෝන්/ ඉන්ටර්නෙට්/ - 350$
    බිල්, වෝටර්, ඉලෙක්රිසිටි, හීටර් - 150$

    ඔක්කටම 1600ක් පැත්තකින් තියපන්.. අතට එනවා 2400.
    යකෝ රජෙක් වගේ ආතල් දාන්න ඕන හුත්තක්ල් කරන්න පුළුවන්..

    ඔය ඇවිල්ල ODD ජොබ් ගැන මන් කියලා තියෙන්නේ..
    කෙමාට්.කෝල්ස්.වුලිස් වල රේට් එක.. වෙල් නෝමල් රේට් එක තමා ඉතින් ඕක ඕනෑම ටැක්ස් ජොබ් එකක..
    27$,32$ පර්මන්ට්න්ට් නැති රේට් එක,, පර්මනන්ට් වෙච්චි ගමන් 24,23 ට බහිනවා,,

    දැන් බලමු IT..
    අඩුම 6000,6500 ගහන්න පුළුවන් ඉසි... හැබය් ඉතින් පි.ආර් එක හෝ ජොබ් විසා..
    ඔහොම එකක් මන් කරා මගේ ට්‍රේනින් සහා පොස්ට් ස්ටඩි වරක් විසා එකේ..

    ඔය්ටත් වැඩි වෙනවා එක්පිරියන්ස් එක්ක.. ;)

    දැන් ගෙයක් ගන්නවනං බදිනවනෙන්. තනියෙන් ගෙවල් ගන්න පය්ත්තියන් නැනේ..
    ගෙයක් ගත්තොත් නං ඔන්න 1800$ 2000$ යනවා පේමන්ට් එක..

    එක ඉතින් හොද ජොබක් කරන එකෙක්ට නතින්..
    ඒ වගේම හොද හිටින් තියෙන එකෙක්ටත් සහෙනන්න අඩු වෙනවා හිටි බිලත්..

    මන් හිටියේ සැහෙන්න කලක් අපේ නැන්දලගේ ගෙදර.. ඒ ගෙදර සෝලා..
    1$ විතර බිල එන්නේ මාස 3,4 :LOL:

    එහෙමය් ඉතින් එවය්න් රෝල ගහන උන් ඉන්නවා ඕන තරඟ..

    දැන් හිතපන් ඔය ඔඩ් ජොබ් එකක් කරලා පය 7.5 ඉවර කරලා 3800 ගන්න එකා ඉන්නවනේ,, උ එක්කෝ සය්ඩ් බිස්නල් එකක් එහෙම නැත්තන් වෙන පොඩි ක්ලිනක් ගහනවා..

    උ එකෙන් කවර කරනවා 2000ක් විතර මාසෙට.. ඔක්කම 5800..

    මෙකය් සිද්දිය මේ රටේ වගේ නෙවි බන් මහන්සි වෙන එකාට ගේමක් නෑ..

    අර IT එහෙම නැත්තන් අකව්න්ටින් හොද ජොබක් කරන එකා කරීම සැපේ 7.5 විතරක් වැඩක් කරලා අර ඔඩ ජොබ් කරන එකා ගානටම හොයනවා..

    තව සිද්දියක්.. දැන් ලංකාවේ ගිපු උන් මචන් ක්ලින නේ ගහන්නේ, එහෙම න්ත්තන් වෙන මොකක් හරි ට්‍රේඩ් ජොබක්..

    උන් ඉගෙන ගෙන තිබ්බට උන් මලාට ඒ ෆීල්ඩ් එකේ ජොබ් බලන්නේ නෑ..
    ස්කිල් මය්ග්රේෂන් නවත්තන්න තව සිද්දියක් ඕක..

    උන්ගේ රටට ඕන ජොබ් ගාන එහෙම්මය් ඒ උනාට මිනිස්සු වැඩි වෙනවා.. එන එකා කරන්නේ ලේසි ජොබ්..

    කිසි ස්ට්‍රෙස් එකක් නෑ..

    මම මුලින්ම ගියපු කාලේ වැඩ කරපු තැන මැනේජර්/සිකුරුටි වැඩේ උට කරන්න තියෙන්නේ මහා විසාල ෂොපින් සෙන්ටර් එකක..

    ඌ ඇවිල්ලා ඩිකින් යුනි එකේ අකවන්ටින් මාස්ටර් එකක් තියෙන එකෙක්..

    උට එක කරනවට වඩා නිදහස් උ කරන ජොබ් එක.. අන්න එකය් සිද්දිය තියෙන්නේ
     
    • Wow
    Reactions: jennt

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    ඉතිං ඔහොම සැප තියෙද්දි තො මොකො මෙහාට ආවෙ ?

    ඒක නෙමෙ මන් දන්න ජාවා කඩෙ බුවෙක් ඔසී වල ඩකින් මාස්ටර්ස් කරා .
    ඌ ලංකාවෙ නම් ලොකු කොලිෆිකේෂන්ස් තිබ්බෙ නැහැ .
    ඒත් වර්තුසා එකෙ අවුරුදු කිහිපයක් වැඩ කරා .
    ඩකින් එකෙ මාස්ටර්ස් කරන්න බලන්නෙ මොනවාද අවශ්‍යතා ?

    අර චාර්ල් ස්ට්‍රට් යුනි එක වගෙ අයි ඊ එල් ටී එස් ඔනි නැති එකක් ද ?
     
    • Like
    Reactions: jennt

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ

    Ai bn uba awe lankawata
     
    Uba eka denaganna one. Aussie wala godak welawata white collar job walata wada blue collar job karana un hoyanawa moko un shape eka undisclosed income ekak gannawa. ape student yana un pawa oya wage "Cash" job karanawa. adu hourly rate ekak but eka disclose wenne ne. oya okkoma sellam thanikada kale danna puluwan. family unata passe oya life eka nam tikak amarui.

    4000$
    රෙන්ට් 800$
    ටක්ස් 300$
    ඉන්ශුවරෑන්ස/ෆෝන්/ ඉන්ටර්නෙට්/ - 350$
    බිල්, වෝටර්, ඉලෙක්රිසිටි, හීටර් - 150$

    normally 4000 (Annual 48000) earn karana ekek ta annual tax eka 6000 + enawa. e kiyanne 500 per month wage in average.

    man danne ne oya rent eka 800 kiwwe room ekakda mona gubbeyamak da kiyala. normal house ekak rent karanna inna nam Sydney wage 500 per week yanawa. weekly 200 rent ekak koheda denne kiyala poddak explain karapan

    anith ewa gena mama kiyanne ne but ara kiwwa ewa wala nam issue ekak thiyanawa ube values

    දැන් බලමු IT..
    අඩුම 6000,6500 ගහන්න පුළුවන් ඉසි... හැබය් ඉතින් පි.ආර් එක හෝ ජොබ් විසා..
    ඔහොම එකක් මන් කරා මගේ ට්‍රේනින් සහා පොස්ට් ස්ටඩි වරක් විසා එකේ..

    6500 monthly ganna ekek ta tax ekama 1300 wage wenawa. e level ekata yanakota godak un karanne mortgage karala house ekak aran eka gewanna gannawa 10-15 years. oka student yana unta lokuwata therenne ne. un hithan inna sada odd job walin tax aduwen gewala goda danna puluwan kiyala.

    උන් ඉගෙන ගෙන තිබ්බට උන් මලාට ඒ ෆීල්ඩ් එකේ ජොබ් බලන්නේ නෑ..
    ස්කිල් මය්ග්රේෂන් නවත්තන්න තව සිද්දියක් ඕක..

    උන්ගේ රටට ඕන ජොබ් ගාන එහෙම්මය් ඒ උනාට මිනිස්සු වැඩි වෙනවා.. එන එකා කරන්නේ ලේසි ජොබ්..

    කිසි ස්ට්‍රෙස් එකක් නෑ..

    balanne nette ita wada ganak odd job walin hoyanna puluwan nisa. eka thama mama kalin kiwwe. stress ne kiyanna be super market wala weda karana unta tikak amarui. but tharuna kama nisa ganak ne. mahansiya therenne ne.

    me thread eke ahanne 250,000 ganna eka hoda salary ekak da kiyala. mama kiwwa ow hoda salary ekak kiyala
    uba kiyanawa Aussie wala 4000 monthly ganna puluwan kiyala. e kiyanne 600,000 (gross). net eka 525000 wage enawa.
    mehe api rent ekata inne 40000 kiyamuko. Aussie wala ekata 160000 wage yanawa. ethakota -120000 (den Lankawe 210000 - Aussie 400000 wage)
    lankawe cost of living api kiyamu 50000 kiyala, Aussie wala apita aduma 100000-150000 danna wenawa. ehe innawa nam ehe widiyata kala bila inna onene bang. mama 50000 kiwwe thani ekak ta. echchara yanne ne.

    Aussie wala life eka tikak comfortable lankawata sapekshawa. but ahasata polawa wage gap ekak ne. moko ehe ubata family ekak innawa nam wife tath weda karanna yanna wenawa nam, baba day care danna one nam oya okkoma kanapita gahanna wenawa. ekane ape un ammalata Australia wa pennanna kiyala adaren weda karakamata genne. moko unta lamaya day care danawata wada patta labai ammala genna ganna eka. ita passe e minissu ge ethulama.

    weddo koheth hodata hoyanawa. sapekshawa lankawe salli thiyana eka raja wage innawa Aussie walata wada.
    but madyama panthikaya Aussie wala hodin innawa meheta wada 10-20% wage wediyen. social life eka gena amuthuwen kiyanne deyak ne ne. ehe giya unoth thama thapinne mehe forum wala. moko ape unge Aussie un ekka move wenna be ne.

    kohomath winter ekak thiyana country wala apita therenawa minissu conformable innawa wage penumen. hebei life eka hema ratema amarui durwalayata. dakshayata koheth ekai.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    සරලවම මෙන්න මෙකය් සුත්රේ..

    ලංකාවේ 50000/= හොයන එකා කියන්නේ අවරේජ් එකෙක් නේ..
    ඔසී වල 4000$ හොයන එකා කියන්නේ එහ රටේ හැටියට අවරේජ් එකෙක්...

    එකම සිද්දිය ඔසී ඉන්න එකාට වාහන 2ය්.. - එකක් පසනල්, අනික වරක් වෙහිකල් එක..

    මේ ඔක්කම මේන්ටේන් කරලා කරියටම ජිවත් වෙනවා ඔසී එකා..

    ලංකාවේ එකා ඉතින් හිගා නොකා හිගා කනවා..
    ඒ කියන්නේ ලංකාවේ ඉඳන් ඔසීවල සැලරි එකක් ගත්තත් එහෙවගේ ඉන්න පුළුවන් කියන එකද?
     
    • Like
    Reactions: jennt

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉතිං ඔහොම සැප තියෙද්දි තො මොකො මෙහාට ආවෙ ?

    ඒක නෙමෙ මන් දන්න ජාවා කඩෙ බුවෙක් ඔසී වල ඩකින් මාස්ටර්ස් කරා .
    ඌ ලංකාවෙ නම් ලොකු කොලිෆිකේෂන්ස් තිබ්බෙ නැහැ .
    ඒත් වර්තුසා එකෙ අවුරුදු කිහිපයක් වැඩ කරා .
    ඩකින් එකෙ මාස්ටර්ස් කරන්න බලන්නෙ මොනවාද අවශ්‍යතා ?

    අර චාර්ල් ස්ට්‍රට් යුනි එක වගෙ අයි ඊ එල් ටී එස් ඔනි නැති එකක් ද ?

    1. වයස 28.. 30 පැන්න ගමන් නො ජොබ්..
    2. පි.ආර් එක බලන් ඉන්නේ 2018 වගේ ඉදල,,
    ලකුණු යන යාමට එපා උන..

    අනික පට්ට ඒකාකාරී ලය්ෆ් එක බන්.. එන්න උනේ නෑ 2017 වගෙඉදලා ලංකාවට,,
    එකය් ආවේ.. :)

    නවතින්නම නෙවි ආවේ,, ශේප් එකේ මේවා නෝමල් උනාට පස්සේ යනවා,,
    දැනට මගේම ෆීල්ඩ් එකේ ජොබක් කරනවා වක් ෆ්‍රොම් හෝම්.. ඉතින් කෙස් එකක් නැනේ.. :)

    ඩිකින් තමා බන් මාත්,, එහෙම කෙස් එකක් නෑ.. හැබය් පට්ට ස්ට්‍රික්ට් බන්.

    උබ නං මොන හුත්තක් කියනවද මට තේරෙන්නේ නෑ.. :LOL:

    800 එන්නේ, ගෙයක් ගන්නවා 2300$,2500$ වෙන.. මුළු ගෙදරම ඉදන් පකන් ගහන්නද??
    නවත්ත ගන්නවා 3 දෙනෙක්.. හොද රුම් 4,5 ගෙයක් ගන්නවා.. ඉවරය් කතාව..
    800 ගෙවන්නෙත් නෑ අන්තිමට එන ගානෙන් අපේ රෙන්ට් එකත් කවර වෙලා..

    උබ ඔය කියන සුරංගනා කතා මන් නං දන්නේ නෑ.. මය් මල්ලිය් ගැහුවා මේ ගේම.. මන් එනකන්ම හිටියේ ඒ ගෙදර.. ක්ලේටන් වල..
    පොඩ්ඩක් එහාට වෙන්න ගන්න පුළුවන් සුෆිරි ගෙවල්.. මන් ගත්ත ගෙදර කාමර 8 එකක්..
    එක මොනෑෂ් ස්ටුදන්ට්ලට දෙන්නම හදපු එකක්,,
    දැන් ස්ටුදන්ට්ලා නෑ.. කරි කොට ගානට අපි ඇල්ලුවා,,
    අපේ හිටපු රියල්ටර් අයන් උනා කෙස් එකෙන් අපි ගේ අරගෙන ටික කලකින්,, සුද්දී දන්නේ නෑ අපි අරුට ගෙවන ගාන,, දැන් කරන්නේ ඊටත් අදුය්..
    2100$ ගෙදර උනේ..

    :LOL:
    එකාට කාමර දෙක ගානේ හුත්තෝ.. එකම කෙස් එක උනේ පාකින්.. අන්තිමේ එකත් සෙට්ට්ල් කරගත්තා මොනෑෂ් කව්න්සිල් එකෙන් ලෙටර් එකක් දීලා..

    උබ වගේ මේ බැරි බැරි උන් යන්නේ නැතුව ඉදපන් බන් ඔච්චර හොද නං ලංකාවට වෙලා..
    අප්පිරියය් උබලගේ අදෝනා වලට රිප්ලය් ගහලා..

    උබ කියන විදියට ඔය ඉන්න ඔක්කම සෙට්ල් උන් ලංකාවට එන්න ඕන.. :LOL:
    එහෙම එන්නේ නැනේ සනා..

    "
    Aussie wala life eka tikak comfortable lankawata sapekshawa. but ahasata polawa wage gap ekak ne. moko ehe ubata family ekak innawa nam wife tath weda karanna yanna wenawa nam"

    මොන මීහරක් හුත්තේ කතාවක් ද බන් මේ?? යකෝ අහසට පොලව නෙවි.. යකෝ ඔසී අහස නං.. ලංකාව කියන්නේ හුත්තෝ සසදන්න එකක් නෑ..

    යකෝ බය්න් පවර් එක හිතපන්... මන් මේ හිතුනද ගියා කාශ් කරා මට හිතිච්ච ඩේ ගන්නවා..
    ලංකාවේ මන් දැන් ඉන්නේ, යකෝ දෙපාරක් හිතනවා වියදන් කරන්න කලින්..
    එච්චරටම බෝකය් සනා..

    :LOL:

    හුත්තක් කියනවා මෙයා ඉදගෙන..
    අනේ බන් කතා කරන්නෙපා.. ඉන්න බැරි නං වෙන කොහේ හරි පලයන්..

    ------ Post added on Oct 16, 2021 at 7:20 PM

    ඒ කියන්නේ ලංකාවේ ඉඳන් ඔසීවල සැලරි එකක් ගත්තත් එහෙවගේ ඉන්න පුළුවන් කියන එකද?

    රට ෂුවර් නැනේ කොල්ලෝ..
    3000$ ගන්න උන් ඉන්නවනේ මෙහෙ වෙන කම්පැනි වලට වැඩ කරලා.. ලොල්..

    රට ඇෆ්ගනිස්තාන් වලටත් අන්තය නේ මචන්.

    උන්නට ඉන්න එක නෙවි මචන් ලය්ෆ් එක කියන්නේ..
    මට උබට මෙහෙමෙ පොස්ට් එකකින් තේරුම් කරන්න බෑ..
    උබ ගිහින් ම බලන්න ඕන ජිවිතේ මොකද්ද කියල.
    ------ Post added on Oct 16, 2021 at 7:22 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    1. වයස 28.. 30 පැන්න ගමන් නො ජොබ්..
    2. පි.ආර් එක බලන් ඉන්නේ 2018 වගේ ඉදල,,
    ලකුණු යන යාමට එපා උන..

    අනික පට්ට ඒකාකාරී ලය්ෆ් එක බන්.. එන්න උනේ නෑ 2017 වගෙඉදලා ලංකාවට,,
    එකය් ආවේ.. :)

    නවතින්නම නෙවි ආවේ,, ශේප් එකේ මේවා නෝමල් උනාට පස්සේ යනවා,,
    දැනට මගේම ෆීල්ඩ් එකේ ජොබක් කරනවා වක් ෆ්‍රොම් හෝම්.. ඉතින් කෙස් එකක් නැනේ.. :)

    ඩිකින් තමා බන් මාත්,, එහෙම කෙස් එකක් නෑ.. හැබය් පට්ට ස්ට්‍රික්ට් බන්.
    රට ලයිෆ් එක පට්ට ඒකාකාරි තමා බන් .

    කටාර් වල මගෙ රූටීන් එක

    සතියෙ දවස් 6 ක් වැඩ
    සිකුරාදා නිවාඩු .
    දවස් යනවා දැනෙන්නෙ නැහැ .
    අවුරුද්දටම වහින්නෙ දෙවතාවක් වගෙ.
    ඉඳල හිටලා වැලි කුණාටු ආතල් එහෙම සෙට් වෙනවා.

    වෙසක් ,පොසොන් ,අවුරුදු ,නත්තල් මෙලො රෙද්දක් ගැන තෙරුමක් නැහැ.
    හැනැයි ඉතිං එපා උනෙ නම් නැහැ මට.
    ආතල් එකෙ තියෙන දේවල් එක්ක සැපෙන් හිටියා.

    ආශික් ලන්තෙට වඩා නම් හොඳයි .
     
    • Like
    Reactions: jennt

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mata 4k tiyenawa.. me wele athey sathyak na eunata.. bankuweth na :(

    thibba 2000 th ada iwara una...

    20 thamay padi
     
    Last edited:
    • Like
    Reactions: jennt

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    EK Billionaire Thread.. :lol:
    uba hitane mun me boru kiyalada? 😛

    ඔන්න උබලට සරල breakdown එකක්. මේක හරිම එක නෙවෙයි. ඔය ගානට ඔයිට වඩා දේවල් ගන්න පුලුවන්.(වෙන සුපර්මාකට් වලින්,පොළෙන්, හාෆ් ප්‍රයිස් වලින්, ඩිස්කවුන්ට් වලින්, වෙනස් බ්‍රෑන්ඩ් වලින් etc..) මීටත් අඩුවට දේවල් US වල ගන්න පුලුවන් කියල මම දැක්කා. ලංකාවෙ ඉඳන් පිටරටවල් වල ජීවන වියදම කියෝනවා. දන්න ලබ්බක් නෑ ඉන්ටනෙට් එකේ ගිහින් සුපර්මාකට් එකේ ගනන් බලපල්ල කිව්වට ඒක බලන්නවත් දැනුමක් නෑ මේ සමහර උන්ට. US වල ඉන්න එවුන්වත් එහෙම බෑ කියල නෑ ඒත් මේ අම්මගෙ රුපියල් 50න් ඩේට කාඩ් දාන් ඇවිත් පිටරටවල් වල ජීවන වියදම අපිට කියල දෙන්න එනවා. 🤦‍♂️:ROFLMAO::ROFLMAO:

    https://www.walmart.com
    ඔන්න ආයෙත් ගොම හලන්න කලින් ආයෙත් පාරක් කියනව අඩුගානෙ ඕකට ගිහින් ගනන් එකතු කරල බලපන්. එකතු කිරීම, අඩු කිරීම කරන්නවත් ඉස්කෝලෙ ගිහින් ඇති කියල හිතනව. එහෙමත් නැත්තන් ඕකෙ shopping cart කියල එකක් තියෙනව. ඒකට බඩු ටික දැම්මම එකතුව පෙන්නනවා. website එකකට ගිහින් බලන්න දැනුමක් නැති ගොබ්බයො නං සාපයක්.

    ආයෙ ඉතින් "අඥේ ඔය US නෙවෙයිනේ. US වල ඔහොම නෙවෙයිඥෙ" ගාගෙන ගොන්නු උම්බෑ කිව්වට මට ඕව උබලගෙ අතට කරල දෙන්න බෑ ඒකයි මෙහෙම එකක් එනකන් මේක තියන් හිටියෙ. ආයෙ උම්බෑ කිව්වත් එච්චරයි. උබලට ඕන නං දාමු ඔට්ටුවක් අන්න එතකොට මම 0 ඉඳන් ගණන් හදල පෙන්නන්නං. ඕන නං කඩෙන් අරගෙනත් පෙන්නන්නන්. ඕකේ. 👌 💪

    Ade mama eeye Patel eken Vegetable tikak genawa 21$ giye Basmathi rice 10 lb eka gatta nm tawa 20 $ wage ynwa. Kanna bonna nm US wala maha viyadamak yanne na bn.

    Mehe ganan seen tyne Gewal or Apartment, Medical Insurance, Car insurance and Federal tax wage tama.

    Maseta mage tax Kapenwa Lankwe mage Architect Salary eka wage 🤣🤣🤣
    ------ Post added on Oct 16, 2021 at 9:31 PM
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    යකෝ බය්න් පවර් එක හිතපන්... මන් මේ හිතුනද ගියා කාශ් කරා මට හිතිච්ච ඩේ ගන්නවා..
    ලංකාවේ මන් දැන් ඉන්නේ, යකෝ දෙපාරක් හිතනවා වියදන් කරන්න කලින්..
    එච්චරටම බෝකය් සනා..

    :LOL:

    හුත්තක් කියනවා මෙයා ඉදගෙන..
    අනේ බන් කතා කරන්නෙපා.. ඉන්න බැරි නං වෙන කොහේ හරි පලයන්..

    mokadda yako buying power kiyanne. kiyapan purchasing power kiyala Aussie hitiya nam :D
    uba Aussie idan ewith meke spend karanakota deparak hithanawa kiyanne ubata loku savings ne kiyana ekada bang :D

    mama itin bang lankwe inne. ubane bang inna beruwa mehe ewith inne :D

    lankawe andu free education walata spend karanne mona labbatada kiyala therenawane ubage comment walin :D

    2017 my salary was 100,000 :lol: 2021 (today) my salary is 250,000 :rofl:

    mama uba kiyana scenarios dekama face karala thiyenawa...but 2017 mama single,,responsibilities thibune na..e nisa e kale atthatama eka hoda salary ekak..

    dannam 250 kiwwata atthatama amarui :( life is very expensive...everything is expensive...dan married,,babek innawa...expenses wadi...

    250 kiyala loku deyak karanna ba..kala adala inna puluwan ithin..:)

    ube wife job ekak karanne nedda ?
    ------ Post added on Oct 16, 2021 at 10:04 PM
     
    • Wow
    Reactions: jennt