ලක්ශ 27-30ට 2012-2013 Toyota Aqua එකක් ගන්න එක හොදයිද?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ලක්ශ 27-30ට 2012-2013 Toyota Aqua එකක් ගන්න එක හොදයිද?

    1. 2012-13 Toyota Aqua, 2012-13 Honda Fit දෙකෙන් හොද මොකක්ද?
    2. Toyota Aqua (2012-13) වල මේන්ටනන්ස් , රිපෙයාර් කොස්ට් කොහොමද?
    3. Aqua/Fit ගන්න කලින් බලන්න ඕනි දේවල් මොනවද?
    4. මේවගෙ එන common faults මොනවද?
    5. හයිබ්‍රිඩ් බැටරි එක replace කරපු එකක් ගන්න එක හොදයිද?
    6. ඔය ගනන් වලට ඔයිට වඩා හොද කාර් තියෙනවද?
    7. නැත්නම් මේගානට එන අන් රෙජිස්ටර්‍රඩ් ජපන් ඇල්ටො එකක් ගන්න එක වටිනවද?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Toyota Aqua eka hondayi

    2012~2013 nam battery me wenkota del

    Battery - 3 options
    1/ Repair Battery ( replace damaged battery shell ) 50K wath yavi
    2/ Used Battery replacement 100~150k
    3/ New Battery 350~375k - new ekka damoth next 100,000 KM can be done without issues

    ABS - 100K used tama dana wene, meka tiakak case used aye case wennda puluwan

    RACK - 15~35k

    toyota axio, prius 300000Km duwapuwa tiyanwa aulak nathuwa habayi oya kiyana ewa hadala tama 300000 KM reach karala thiyne.

    Toyota Aqua ekak aragenna aluth Battery ekak dapan ban, vtiz 50 laks dila ganwata wala labayi sapayi patrol honda ta weda
     
    • Love
    • Like
    Reactions: ACHIK and PHBhagya

    29ta Battery eka replace krpu ekak padu na neda?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔය වයසෙ hybrid වල බැට්‍රි කාලෙ දැන් ඉවරයි. Shell මාරු කරන එක සාර්තක නෑ. දැන් තියෙන්නෙ එහෙම රෙපෙයාර් කරපුව තමයි. කම්පැනි මේන්ටේන් කරල අලුත් බැට්‍රි දාපු එකක්නං කමක් නෑ. ලාබෙට අරගෙන බැට්‍රිය දාගන්න එකත් හොඳයි. හැබැයි විකුනනකොට ගිය වියදම පියවගන්න බැරි වෙනව.
     
    • Like
    Reactions: NRTG and TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    Hybrid and ev wala aula oka thamai. Battery kela unama athin kite thamai denna wenne. Hena godak km duwana unta nam fuel laben shape wenawa. Normal podi dura yana ayata battery danna giyama padui
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Brand new බැටරි දාලා කාලයක් දුවන්න පුලුවන් නම් අවුලකුත් නෑ නේද . 30 දීලා ඕකක් ගන්න එක ලාභයි වගේ
    Hybrid and ev wala aula oka thamai. Battery kela unama athin kite thamai denna wenne. Hena godak km duwana unta nam fuel laben shape wenawa. Normal podi dura yana ayata battery danna giyama padui

    තව අවුරුදු තුනක් වගේ යද්දි සෙකන්ඩ් හෑන්ඩ් ගන්න හරි හමන් වාහනයක් තියේවිද ?
    මේ දවස් වල අලුතෙන් එන්නෙම ටර්බෝ, හයිබ්‍රිඩ් කාර් .
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Aqua...හරියට මේන්ටේන් කරල හප්පගන් නැතුව පදිනව නම් රනින් රෙපයාර් කරල පට්ට ගහන්න පුලුවන් ,මාරම ප්‍රැක්ටිකල් වාහනයක්,ඉඩ තියෙනව හොඳට,ඉන්ටීරියර් එක එච්චරම අප් මාර්කට් නැති ප්ලාස්ටික් තියෙන්නෙ ඒත් ෆිනිශින් හොඳයි ,තෙල් කරනව ලොවෙත් 30k වත්...
    Fit ඉන්ටීරියර් පියානෝ බ්ලැක් ෆිනිශ් ,ටච් ඒසී කන්ට්‍රෝල් වගේ ඔප්ශන් ගොඩක් තියේ,මොඩර්න් ගතිය වැඩියි..සැපපහසුව අතින් නම් මට Aqua එක හොඳයි ,ඩුවල් ක්ල්ච් ,ඔයිල් බර්නින් කේස් එකක් තියේ fit වල...
    Aqua ලක්ශෙ පනින්න කලින් බැට්‍රි කෙලෞන,abs අවුල ආපු යාලුවො ඉන්නව,ඒ එක්ක එකයි අනූ ගානක් දුවපු බොසෙක්ගෙ 2012 aqua එකකුත් තියෙනව.🤔😁👍
     
    • Like
    Reactions: GoodDetective

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    honda insight ekak balanna. 30+ veyi. battery abs case mukuth ne hebeyi aqva taram tel karanne ne. mama dawasata 120km yanawa. 25kml vitaa tel karanawa karanawa. city 18kml...
     
    • Like
    Reactions: GoodDetective

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලක්ශ 27-30ට 2012-2013 Toyota Aqua එකක් ගන්න එක හොදයිද?

    1. 2012-13 Toyota Aqua, 2012-13 Honda Fit දෙකෙන් හොද මොකක්ද?
    2. Toyota Aqua (2012-13) වල මේන්ටනන්ස් , රිපෙයාර් කොස්ට් කොහොමද?
    3. Aqua/Fit ගන්න කලින් බලන්න ඕනි දේවල් මොනවද?
    4. මේවගෙ එන common faults මොනවද?
    5. හයිබ්‍රිඩ් බැටරි එක replace කරපු එකක් ගන්න එක හොදයිද?
    6. ඔය ගනන් වලට ඔයිට වඩා හොද කාර් තියෙනවද?
    7. නැත්නම් මේගානට එන අන් රෙජිස්ටර්‍රඩ් ජපන් ඇල්ටො එකක් ගන්න එක වටිනවද?
    1. Post in thread 'Mage prius eke battery eka giya'
    2. Post in thread 'Mage prius eke battery eka giya'

    මේ reply දෙක බලහන් මම වෙන එකෙක්ට දාපු එකක්. උබේ ප්‍රශ්න කිහිපයකට ඔතන උත්තර තියනවා.