ලක්ශ 30 කින් කරන්න පුලුවන් හොදම ආයොජනය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ලක්ශ 30 කින් කරන්න පුලුවන් හොදම ආයොජනය

    මචංලා, මේ දවස් වල ලක්ශ 30 කින් කරන්න පුලුවන් හොදම ආයොජනය මොකක්ද? අදහස් කීපයක්ම තියනවා.
    1. ඉඩමක් අරන් දාන්න,
    2. අපාර්ට්මන් එකකට ඇඩ්වාන්ස් ගෙවලා වෙන් කරගෙන ටික ටික පස්සේ ගෙවන ගමන් කුලියට දෙන්න.
    3. කොටස් වෙලද පොලේ ආයෝජනය ( වැඩි දැනුමක් නැත)

    උබලාගේ අදහසුත් කියපල්ලා..
    ස්තුතියි..
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    ඉඩමක් අරන් දන්න පුළුවන් නම් බෝඩින් කාමර ටිකක් ගහල කුලියට දෙන්න.... නියම වැඩේ...
     
    • Like
    Reactions: xcorat

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඉඩමක් අරන් දන්න පුළුවන් නම් බෝඩින් කාමර ටිකක් ගහල කුලියට දෙන්න.... නියම වැඩේ...

    ඉඩමක් ගන්නවනම් මොනවගේ ඉඩමක්ද? මම දැනට පදිංචි වෙන්න ගෙයක් හදලා තියන්නේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉඩමක් අරන් දන්න පුළුවන් නම් බෝඩින් කාමර ටිකක් ගහල කුලියට දෙන්න.... නියම වැඩේ...

    :yes::yes::yes: කුලියට දෙන එකනන් සිරාවටම මරු.. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉඩමක් අරන් දන්න පුළුවන් නම් බෝඩින් කාමර ටිකක් ගහල කුලියට දෙන්න.... නියම වැඩේ...

    ඉඩමක් ගන්නවනම් මොනවගේ ඉඩමක්ද? මම දැනට පදිංචි වෙන්න ගෙයක් හදලා තියන්නේ.

    ඒ ගෙදර පුලුවන්නන් තව තට්ටුවක් හදල රෙන්ට් එකට දීපන්.. නැත්නන් ඒ වත්තේ ඉඩ තියෙනවනන් වෙනම පොඩියට ගෙයක් හදල කුලියට දීපන්... උඹ ඉන්න ප්ලේස් එක කොහෙද දන්නෙ නැහැ. අපේ ඒරියා එකේනන් (මහරගම- කොට්ටාව) කාමර 1යි, සාලයයි, කුස්සියයි, නානකාමරයයි තියෙන පොඩි ඇනෙක්ස් එකක් රු. 20,000 න් උඩ.. කාමර 2 ක් වෙනවනන් 25,000 උඩ..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,767
    2,241
    113
    Nugegoda
    විශ්වාසවන්ත තැනකින් ඉඩමක් ගන්න (වටිනාකම වේගෙන් වැඩිවෙන පැත්තක් වෙන්න ඕන). හැබැයි ඉඩම ගැන ඇහැගහගෙන ඉන්න මොකද සමහර අය ඉඩම් අල්ලනව මායිම් වෙනස් කරනව.
    එහෙම නැත්නම්, ඔයාගෙ අම්මයි තාත්තයි හොඳ සෞඛ්‍ය තත්වෙන් ඉන්නව නං ඒ දෙන්නගෙ නමින් ලක්ෂ 10 ට අඩු ජේෂ්ඨ පුරවැසි ෆික්ස් ඩිපොසිට් දෙකක් දාන්න ඒකෙ පොලිය හොඳයි, හැම අවුරුද්දෙම පොලිය ගන්න පුලුවන්.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    තමන්ගේම වියාපාරයක් කරන්න..​

    aniwa,me ube business eke invester seen eka kohomada ban mama ube thread follow kala ara share case ekata,eth clear answer ekak thibbe naneda ban?athpawura eke % walin ne ban share illanne,
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    විශ්වාසවන්ත තැනකින් ඉඩමක් ගන්න (වටිනාකම වේගෙන් වැඩිවෙන පැත්තක් වෙන්න ඕන). හැබැයි ඉඩම ගැන ඇහැගහගෙන ඉන්න මොකද සමහර අය ඉඩම් අල්ලනව මායිම් වෙනස් කරනව.
    එහෙම නැත්නම්, ඔයාගෙ අම්මයි තාත්තයි හොඳ සෞඛ්‍ය තත්වෙන් ඉන්නව නං ඒ දෙන්නගෙ නමින් ලක්ෂ 10 ට අඩු ජේෂ්ඨ පුරවැසි ෆික්ස් ඩිපොසිට් දෙකක් දාන්න ඒකෙ පොලිය හොඳයි, හැම අවුරුද්දෙම පොලිය ගන්න පුලුවන්.

    ජේශ්ට පුරවැසි එකේ දාන්න පුලුවන් උපරිමය කීයද? 10 කට අඩුවෙන දාන්න කියන හේතුව මොකද්ද ? පොලිය කීයක් විතර ලැබෙනවද?
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉඩමක් අරන් දන්න පුළුවන් නම් බෝඩින් කාමර ටිකක් ගහල කුලියට දෙන්න.... නියම වැඩේ...

    අනිවා කඩ කාමරයක් ගැහුව් නං.
    හොද ප්‍රධාන පාරක් අයිනේ.
    ගොඩම තමා !
    අපෙ එකෙක් ඉන්නවා පර්චස් 3-4 ක පොඩි ඉඩං කෑල්ලක
    තට්ටු කඩ ගහලා
    මාසෙට ලක්ශ දෙකක් කුලි හම්බෙනවා.
    ආයේ මොනාද !:D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    aniwa,me ube business eke invester seen eka kohomada ban mama ube thread follow kala ara share case ekata,eth clear answer ekak thibbe naneda ban?athpawura eke % walin ne ban share illanne,

    :D මගේ ත්රෙඅඩ් එකක් follow කර කියල කිව්වමත් මටත් මර kick එකක් එන්නේ...:D

    ඇත්තටම ඒ investor කතාවනම් දැන් හරි....(අන්තිමට මගේ company එකේ chairman වෙන කෙනෙක් උන..:P) දැන් මට මගේම නොවන මගේම company එකක් තියෙනවා...:P

    animal හොස්පිටල් එක january වල open කරන්න ඉන්නේ...දැන් බාස් ල වැඩ කරනවා....නැවතිලා...

    open කරාම ෆොටෝස් දැන්නම්...​
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    :D මගේ ත්රෙඅඩ් එකක් follow කර කියල කිව්වමත් මටත් මර kick එකක් එන්නේ...:D

    ඇත්තටම ඒ investor කතාවනම් දැන් හරි....(අන්තිමට මගේ company එකේ chairman වෙන කෙනෙක් උන..:P)

    animal හොස්පිටල් එක january වල open කරන්න ඉන්නේ...දැන් බාස් ල වැඩ කරනවා....නැවතිලා...

    open කරාම ෆොටෝස් දැන්නම්...​

    elaz kohomada share bedanna advice gaththe kiyala puluwannam dahan good luck
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,767
    2,241
    113
    Nugegoda
    ජේශ්ට පුරවැසි එකේ දාන්න පුලුවන් උපරිමය කීයද? 10 කට අඩුවෙන දාන්න කියන හේතුව මොකද්ද ? පොලිය කීයක් විතර ලැබෙනවද?
    මම නං කරන්නෙ ඒ විදියට මගේ ම්මගෙයි තාත්තගෙයි වයිෆ්ගෙ අම්මගෙයි තාත්තගෙයි නමට FD දැම්ම පොලිය වෙන එකවුන්ට් එකකට එන විදියට. මට මතක විදියට 10 තමයි ලිමිට් එක. පොලිය 15% විතර මට මතක විදියට, ගොඩක් බැංකු වලින් දෙනව හැබැයි අම්මට හරි තාත්තට හරි මොකක් හරි වුනොත් ඒ සල්ලි ගන්න අනිත් ඒවට වඩා අමාරුයි මම දන්න විදියට.. මේකෙන් ඔයාට අවුරුද්දකට 450000කට වඩා හොයන්න බැරිවෙයි ඒත් මහන්සි වෙන්න ඕන නෑ අම්මයි තාත්තලයි හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නව නම්. මම දැන් කාලයක් තිස්සෙ මෙහෙම දාල අවුරුද්දට යම් ගානක් ගන්නව