ලක්ශ 30 !!!!!!!!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,182
    2,174
    113
    ලක්ශ 30 tiyenawa, masa 6k athulata eka vadi karaganna karanna puluwan business ideas tikak kiyapnko, buying and selling vage deyak, broker vada....
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    13,758
    1
    10,702
    113
    go for a FD , 3 months walin 31 karaganna puluwan. without any risk. Buyig and selling karanawanan Sell karanna puluwan deyak balapan ikmanta, coz uba buy karala sell nokara inna tharamata ubata padui.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    942
    113
    බයින් ඇන්ඩ් සෙලින් කරනවනම් මචන් ලක්ශ 10 -20 අතර මාර්කට් එකක් තියන ටිකක් කන්ඩිශන් අඩු වාහන අරන් හදල විකුනපන්.. මේක පටන් ගන්න උබට අයිඩියල් 17 ශ්‍රී ග්‍රෑන්ඩ් සිවික් එකක් අයිඩියල්... එහෙම නැත්නම් ඉසුසු ජෙමේනියක් මරු.. ඇහට පේන්න හදල තිබ්බහම ඔය ගානට යන වාහන ටක්ගල යනව.. ඒත් එක දෙයක් ලදරන් ලෙඩ ගොඩවල් ගෙනල්ල එහෙන් මෙහෙන් අමුනල විකුනන්න එපා හෙනගහනව


    එහෙම නැත්නම් පොලියට දියන්.. ඒක කරන්න උබ ටිකක් තග් සීන් එකට යන්න ඕනෙ නැත්නම් සල්ලි එකතු කරන ගන්න බෑ.. මාසෙට 10% සාමන්යයෙන්.. එකෙකුට 50,000 වඩා දෙන්න එපා.. සල්ලි දෙද්දි බේරන්න පුලුවන්ද කියල බහලහන් .. දෙගුනයක් ගාන දාල චෙක් ගනින්..මුද්දර උඩ අත්සන් කරන ලියුම් ගනින්..
    ඩේලි කෑශ් කරන්න පූලුවන්නම් ලාබයි... 50000 දුන්නොත් 1100 ගානෙ දවස්65 එකතු කරනව... ඒක ලාබයි ලේසී

    මමත් ලගදි ඉදල පොලියට දෙනව...වැඩේ ලාබයි... සල්ලි වැඩිවෙන්නෙ බලන් ඉද්දි හම්බ්බවෙන පොලියත් පොලියට දෙනව... ඒකත් පොලියට..
    විස්සර ඕනෙනම් පී.එම් පාරක් දාපන්
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Vitz ekak 2008/9 wage arn body polish krla interior clean krla wikunapan habai aduwata hoyaganda maara kattak kanda one aah easily 1lkh wage puluwan wei