ලක්ශ 45-55 අතර කාර් එකක් ගන්න බලපොරොත්තුවෙන් ඉන්නවා.... WagonR නැතුව පෙනුමට වාහනයක්.....
ගොඩක් අය කියනවා Hybrid ගන්න එපා කියලා...
අදහසක් කියන්න...
ගොඩක් අය කියනවා Hybrid ගන්න එපා කියලා...
අදහසක් කියන්න...
LN107 and LN107SSRX kiyanne ekakda??? Wenasak thiyanawa da?Hilux 107/109/166
LN107 and LN107SSRX kiyanne ekakda??? Wenasak thiyanawa da?
2015n uda thiyenne me model ekaneMy favorite. 2015 n uda ekak kiyada yanne dan.