ලක්ශ 70 ට හොදම vehicle 1 මොකක්ද යාලුවනේ? 1. සතියේ දවස් 5ක් 15km යන්න තියෙනවා
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Feb 9, 2018 #1 ලක්ශ 70 ට හොදම vehicle 1 මොකක්ද යාලුවනේ? 1. සතියේ දවස් 5ක් 15km යන්න තියෙනවා
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Feb 9, 2018 #4 tclanki said: New Civic Click to expand... Honda Civic Type R da mchn?
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Feb 9, 2018 #5 Vhp6385 said: Toyota CHR or audi a3 Click to expand... thanks mchn..
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,937 113 Black Pearl Feb 9, 2018 #6 Best 3 options Audi A3 1.0 Turbo Toyota CHR 1.2 Turbo Honda Civic 1.0 Turbo
aruna1 Well-known member Apr 22, 2008 10,896 6,767 113 38 Galle Feb 9, 2018 #7 Sathiyata 75km padinna loku gaanak deela hybrid ganna eka paaduyi
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,373 113 404 not found Feb 9, 2018 #8 CHR eke gaana keeyada?
Vhp6385 Well-known member Nov 5, 2016 2,123 328 83 Feb 9, 2018 #9 dynamite1234 said: Honda Civic Type R da mchn? Click to expand... Dei ubta type R 70
SimonRiley Well-known member Jan 15, 2017 2,179 747 113 Colombo Feb 9, 2018 #11 oya ganata yanna toyota ekakata barida? Honda vala ledayi parts ganan kiyala kathawak thiyanaw ne ?
prazadx Well-known member Sep 2, 2011 2,008 578 113 Gampaha Feb 9, 2018 #13 Jack_Sparrow said: Best 3 options Audi A3 1.0 Turbo Toyota CHR 1.2 Turbo Honda Civic 1.0 Turbo Click to expand... mewa thama. magenam order eka Toyota CHR 1.2 Turbo (came first for the space) Honda Civic 1.0 Turbo Audi A3 1.0 Turbo
Jack_Sparrow said: Best 3 options Audi A3 1.0 Turbo Toyota CHR 1.2 Turbo Honda Civic 1.0 Turbo Click to expand... mewa thama. magenam order eka Toyota CHR 1.2 Turbo (came first for the space) Honda Civic 1.0 Turbo Audi A3 1.0 Turbo
nethdeco Active member Sep 12, 2012 210 90 28 Colombo, Japan zonexyz.blogspot.com Feb 9, 2018 #16 Toyota CHR ekak ganin.
G GMC Member Sep 13, 2017 1,193 234 0 Feb 9, 2018 #18 Audi A4 ekak ganna puluwannam Toyota Premio ekath awlak na but common ප.ලි. - මම වාහන ගත්තෙත් මේකේ අයගෙන් අහගෙන. ගොඩක් අය පුද්ගලිකව සෑහෙන්න උදව් කරා. ඒ හැමෝටම නැවත වාරයක් ස්තූතියි. ඒත් මචං වාහන කිව්ව ගමන් විතරක් මේකට ලොග් වෙන දෙතුන් දෙනෙක් ඉන්නවා. උන්ගෙන් පරිස්සම් වෙන්න. මම මේ කියන්නේ ක්රීඩ් අයියා ගැනවත් අනිත් වාහන සේල් කරන ප්රසිද්ධ කීපදෙනා ගැනවත් නෙමෙයි. කාක්කෝ දෙතුන් දෙනෙක් ගැන. පට්ට ඔෆර් එක්ක පී එම් එද්දී තේරේවි.කොටින්ම කිව්වොත් ගරිල්ලා මාකටිං ඩයල් Last edited: Feb 9, 2018
Audi A4 ekak ganna puluwannam Toyota Premio ekath awlak na but common ප.ලි. - මම වාහන ගත්තෙත් මේකේ අයගෙන් අහගෙන. ගොඩක් අය පුද්ගලිකව සෑහෙන්න උදව් කරා. ඒ හැමෝටම නැවත වාරයක් ස්තූතියි. ඒත් මචං වාහන කිව්ව ගමන් විතරක් මේකට ලොග් වෙන දෙතුන් දෙනෙක් ඉන්නවා. උන්ගෙන් පරිස්සම් වෙන්න. මම මේ කියන්නේ ක්රීඩ් අයියා ගැනවත් අනිත් වාහන සේල් කරන ප්රසිද්ධ කීපදෙනා ගැනවත් නෙමෙයි. කාක්කෝ දෙතුන් දෙනෙක් ගැන. පට්ට ඔෆර් එක්ක පී එම් එද්දී තේරේවි.කොටින්ම කිව්වොත් ගරිල්ලා මාකටිං ඩයල්
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,060 113 Feb 9, 2018 #19 tclanki said: New Civic Click to expand...