ලක්ශ 70 ට හොදම vehicle 1?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලක්ශ 70 ට හොදම vehicle 1 මොකක්ද යාලුවනේ?

    1. සතියේ දවස් 5ක් 15km යන්න තියෙනවා
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Audi A4 ekak ganna puluwannam
    Toyota Premio ekath awlak na but common
    ප.ලි. - මම වාහන ගත්තෙත් මේකේ අයගෙන් අහගෙන. ගොඩක් අය පුද්ගලිකව සෑහෙන්න උදව් කරා. ඒ හැමෝටම නැවත වාරයක් ස්තූතියි. ඒත් මචං වාහන කිව්ව ගමන් විතරක් මේකට ලොග් වෙන දෙතුන් දෙනෙක් ඉන්නවා. උන්ගෙන් පරිස්සම් වෙන්න. මම මේ කියන්නේ ක්‍රීඩ් අයියා ගැනවත් අනිත් වාහන සේල් කරන ප්‍රසිද්ධ කීපදෙනා ගැනවත් නෙමෙයි. කාක්කෝ දෙතුන් දෙනෙක් ගැන. පට්ට ඔෆර් එක්ක පී එම් එද්දී තේරේවි.;)කොටින්ම කිව්වොත් ගරිල්ලා මාකටිං ඩයල්:lol:
     
    Last edited: