ලක්ෂපාන Waterfall බලන්න යන්න

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ලක්ෂපාන Waterfall බලන්න යන්න

    අපේ සහෝදර මචංලං... මේ නිවාඩුවට අපි family දෙකක් ලක්ෂපාන ඇල්ල බලන්න යන්න හිතන් ඉන්නෙ. අපි 10 දෙනෙක් ඉන්නවා. එක දවසෙන් ගිහිල්ලා ‍එන්නයි ඉන්නෙ. අපේ කට්ටිය ලක්ෂපාන ඇල්ලට ගිහින් ඇතිනෙ. ගිය කට්ටිය පොඩ්ඩක් විස්තර කියනවද. වෑන් එකක් අරන් යන්න හිතන් ඉන්නෙ. යන පාර ‍එහෙම කොහොමද... නාන්න safety ප්ලෙස් එකක් තියේද මචං... අපේ hike ගිය කොල්ලො සෙට් නම් ඇති. ඒත් අපි family දෙකක් යන්නෙ. (Ladies වැඩියි. and kids) ඇල්ල ලග ටිකක් නැවතිලා දවස ගතකරලා එන්නයි හිතුවෙ. (කිසිම දෙයක් එතන දාලා එන්නෙ නම් නැහැ) Help මචංලා... bump please:rofl:
     
    • Like
    Reactions: Red-Cat

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වෑන් එකේ ඇල්ල ලගටම යන්න බෑ . පඩිපෙලක් බැහැගෙන යන්න තියනව . පාර පොඩ්ඩක් අවුල් . යට වදින තැනුත් තියනව . ඒත් යන්න පුලුවන් වෑන් එකක් . පඩිපෙල බැහැල නගිනව කියන්නෙ හොද ගනන් . ඒ ගියත් ඇල්ල දුර ඉදන් බලන්න වෙන්නෙ . තඩි ගල් ගොඩක් තියනව පාමුලටම යන්න වෙන්නෙ කොල්ලන්න්ට විතරයි . ඒ ගියත් යට පූල් එකේ නම් නාන්න බැරිවෙයි .දකිනකොටත් බය හිතෙනව .

    යන්න වටින ගමනක් . පට්ට ලස්සනයි.මේ කාලෙ වතුර වැඩි ඇති ගල් උඩ නගින්නෙ නැතුව දුර ඉදන් බලපන් . එකෙක් ඒ ගලක් අස්සට වැටුනොත් ආයෙ ජීවිතේට හොයන්න වෙන්නෙ නෑ :no::no::no::no::no:

    අඩෝ තෑන්ක්ස් උඹට. අපි දවසම එතන ඉන්නයි බැලුවෙ. කොච්චර පයින් යන්න ඕනද මචං පඩිපෙලේ. අපේ පොඩි දුවගේ කුඩාරමක් තියෙනවා. එයා ඒකත් අරන් යන්න ලෑස්තිය. එතන පොඩ්ඩක් ඉඩ තියෙනවද මචං ඒකත් ගහන්න. ඔව් මචං උඹ කිව්වා වගේ ගොඩක් පරිස්සමට යන්න ඕන තැනක්. නාන ඒක නම් බලලා තමයි මචං... :yes::yes:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ගිහින් තියෙන කට්ටිය තව විස්තර ටිකක් දාන්ඩ අඅඅඅ....please
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    අඩෝ තෑන්ක්ස් උඹට. අපි දවසම එතන ඉන්නයි බැලුවෙ. කොච්චර පයින් යන්න ඕනද මචං පඩිපෙලේ. අපේ පොඩි දුවගේ කුඩාරමක් තියෙනවා. එයා ඒකත් අරන් යන්න ලෑස්තිය. එතන පොඩ්ඩක් ඉඩ තියෙනවද මචං ඒකත් ගහන්න. ඔව් මචං උඹ කිව්වා වගේ ගොඩක් පරිස්සමට යන්න ඕන තැනක්. නාන ඒක නම් බලලා තමයි මචං... :yes::yes:
    van eken alla langatama yanna ba matchan.. 1km withara padi bahala yanna one. ethanata yana parath hondatama awl. floor clearance thiyenawanam awlak na.. kudallo vimaane..tent ekak gahannanam ida thiyenawa.eth podi aya ekka nanne parissamata,walawal thiyenawa diameter eka 1feet wath na eth 6ft wlata wada gamburui. alla pamulata yannama ba.patta gamburui..
    wathura wadi kaleta (damp eka arinakota) mulu palathama degodathala yanawa. anika udahata wahinakota wathura ekapaaratama wadi wenne..thawa wisthara onenam PM karapan
    attachment.php
     
    Attachments

    • DSC_0656.jpg
      DSC_0656.jpg
      50 KB · Views: 100

    THANKS UBATA, NIGHT TIME EKE PM EKAK DANNAM...:)
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    menna wathura hondatama wadi unu welawaka gaththa 4to ekak
    attachment.php
     
    Attachments

    • DSC_0682.jpg
      DSC_0682.jpg
      43.5 KB · Views: 95

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    machan me dawaswala hondatama wassa.yana paragana idea ekak ne namuth me tike thadata wassa canyon dam gate hiti adiye arinawa pond balance karaganna. pond level wadiwenawa. ariyoth pahala lakshapana elle wathura podi welawakin patta wathura kandak wenakam wadiwenawa godak parissamin.me kale pattama wassak thiyenne
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලක්ශපානට වැඩිය ඇබර්ඩීන් ලස්සනයි. ඒකට පලයන් . දෙකම ගිනිගත්හේනට ලගයි. ඇබර්ඩීන් වල නාන්න පුලුවන් . ටෙන්ට් ගහන්නත් පුලුවන්