ලක්ෂපාන Waterfall බලන්න යන්න
අපේ සහෝදර මචංලං... මේ නිවාඩුවට අපි family දෙකක් ලක්ෂපාන ඇල්ල බලන්න යන්න හිතන් ඉන්නෙ. අපි 10 දෙනෙක් ඉන්නවා. එක දවසෙන් ගිහිල්ලා එන්නයි ඉන්නෙ. අපේ කට්ටිය ලක්ෂපාන ඇල්ලට ගිහින් ඇතිනෙ. ගිය කට්ටිය පොඩ්ඩක් විස්තර කියනවද. වෑන් එකක් අරන් යන්න හිතන් ඉන්නෙ. යන පාර එහෙම කොහොමද... නාන්න safety ප්ලෙස් එකක් තියේද මචං... අපේ hike ගිය කොල්ලො සෙට් නම් ඇති. ඒත් අපි family දෙකක් යන්නෙ. (Ladies වැඩියි. and kids) ඇල්ල ලග ටිකක් නැවතිලා දවස ගතකරලා එන්නයි හිතුවෙ. (කිසිම දෙයක් එතන දාලා එන්නෙ නම් නැහැ) Help මචංලා... bump please