ලක්ෂයකින් පටන් ගන්න පුලුවන් බිස්නස්

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ටිකක් මහන්සි වෙන්න පුළුවන් නං කට්ටක් කන්න පුළුවන් නං හතු මඩු ගහන එක තමයි ඔය ගානට කරන්න තියෙන ලාබම බිස්න්ස් එක.. අනිවා ලක්ශ 2 පන්නලා ප්‍රොෆිට් ගන්න පුළුවන් මාස 3ක් ඉවර වෙනකොට ශුද්ධ ලාභෙ..
වැඩේ අමාරුයි හැබැයි..
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මමත් ඉන්නේ බිස්නස් ඒකක් පටන් ගන්න කියලා බන්.... ලක්ෂ 3ක් විතර තමයි අතේ තියෙන්නේ...

ක්‍රෙඩිට් කාඩ් එකේ 2ක් විතර තියනවා.. ඒකෙන් බඩු ටිකක් ගෙන්නලා ශොප් එකක් දාන්න හිතන් ඉන්නේ...

උබට හොද අයිඩියා එකක් ලැබෙන්න කියලා මම පතනවා...
 

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com


    මගේ ඔලුවට ආපු අදහස් තුනක් දෙන්නම්.

    1.කව්රුහරි ලී කැටයම් හදන්න දන්නා කෙනෙක්ව අල්ලගෙන බිත්තියේ එල්ලන්න පුළුවන් කැටයම් ටිකක් කප්පවගෙන ebay එකේ sell කරන්න පුළුවන්.
    2.ebay එකෙන් පොඩි පොඩි fancy items / jewellery items අරගෙන fb එක හරහා පොඩි ගානක් තියාගෙන cash on delivery කරන්න පුළුවන්.
    3.wooden pallet අරගෙන එක එක design වලට couches , drawer tables , book racks හදල අඩු ගානකට විකුනන්න පුළුවන්.
    කරන දෙයක් සාර්ථකව කරන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    ජයෙන් ජය
     

    hardwell123

    Member
    Feb 4, 2017
    77
    7
    0

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,683
    10,272
    113
    bump.

    Idea ekak dennam , Alibaba wage site wala lot pitin gennaddi gana aduwen genna puluwan , lagadi dakka t-shirt thibuna aduma 100k gannawanam ekak rupiyal 200 gane wage wenna. api dena design eka print karala denawa thawa wadiyen rupiyal 100k wage ganne. a wage lot ekak genalla kollke dala wikunanna puluwannam hoday, April maseta :D
    me ekak witharay , me wage kamathi deyak gennala wikunanna puluwan.

    nathnam ebay eken wage aluth electronic item tikak genalla wikunanna. ikman eke wage site wala dala , fb page ekak hadala.

    elakiri ekema thread thibuna aduwata karanna puluwan business gana.
    sira sira