ලක්ෂාන් Traders - දෙහිවල

$onny

Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    Math Tv ekek gaththa. Un Check karanna denne physical damage vitharai athana. Anith awlak thiyanawa nam agentgen claim karanna ona.
    Agentge original warranty card dena nisa shape.
    Mage TV eka awlak ne.
    Aka geyak. Un daraz ikman eke thama sale eka karrane.Lokuwata stock nam thiyenawa.
    Uta call karama ena vidiya kiyanawa.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    Math Tv ekek gaththa. Un Check karanna denne physical damage vitharai athana. Anith awlak thiyanawa nam agentgen claim karanna ona.
    Agentge original warranty card dena nisa shape.
    Mage TV eka awlak ne.
    Aka geyak. Un daraz ikman eke thama sale eka karrane.Lokuwata stock nam thiyenawa.
    Uta call karama ena vidiya kiyanawa.
    Thanks very much for the info bro.
    Machang Daraz wala store eka mokak da megollange..?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ආහ්.. එක තමා. මාත් google එකේ street view දාලා හොයලා බැරිම තැන ඒ පැත්තේ ගිය වෙලාවක කෑරකිලා බැලුවා. Shop එකක් හම්බ උනේ නැහැ.

    Thanks very much මචෝ info වලට. කෝල් එකක් දීලා ගිහිං බලන්න ඕන.

    බඩු brand new, quality ඒව ney ද මචෝ. A grade, ඔය එක එක ඒව කියන ඒව නෙමේ නේ. Company warrenty දෙනවා නම් අවුලක් නැහැ නේ කොහොමත්.
    ඔක්කොම brand new තියන්නේ

    Thanks very much for the info bro.
    Machang Daraz wala store eka mokak da megollange..?
    එක නම් දන්නේ නැ බන්
    ------ Post added on May 16, 2023 at 9:37 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඩිරෙක්ට් ඉම්පෝට් කරන තැනක්ද දන්නෑ... @Walter White දන්නවද දන්නෑ...

    පෙටා වල අඩුවට හොඳ බඩු තිබුණෙ මෙතන. හැබැයි බඩු වැඩිවුන කාලෙ පිට කඩවලටත් වඩා ගාණ වැඩි වුනා. දැන් සමහර විට ගණං ආයෙ බැහැල ඇති...
    NTS Electronics
    0112 337 547
    https://maps.app.goo.gl/udQT8zKcdG5gfzMx9

    මෙතනත් බඩු ගණං අඩුයි... වත්තල තැනක්.
    Smart Electronics - Mabola
    070 344 8445
    https://maps.app.goo.gl/3HAPbfbcDEQJakVEA
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    u0MzsTlFxqjS.png
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Math Tv ekek gaththa. Un Check karanna denne physical damage vitharai athana. Anith awlak thiyanawa nam agentgen claim karanna ona.
    Agentge original warranty card dena nisa shape.
    Mage TV eka awlak ne.
    Aka geyak. Un daraz ikman eke thama sale eka karrane.Lokuwata stock nam thiyenawa.
    Uta call karama ena vidiya kiyanawa.
    TV eka on kerela pennannewath nattam kohomada ban ganne itin sakayak nathuwa? 🥹🥹
     
    • Like
    Reactions: Lovtus

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මීගොඩ (highlevel road) සහ මොරගහහේනට යන පාරෙ (පනාගොඩ ) කෑම්ප් එක ගාවත් තියෙනව ඔය වගේ ශොප් දෙකක්. ගොඩක් අඩුවට ගන්න පුළුවන්. මම ගත්ත Fridge, Washing machine, TV, Blender. අද වෙනකන් කිසිම අවුලක් නෑ.Fridge එක ගත්තෙ 2019.