උබලා මගේ love හුට පටය දන්නවානේ. සීන් එක මේකයි කලින් යාළු වෙලා හිටපු එකාට මන් දැන් යාලු වෙලා ඉන්න එකා ලක්ෂ ගාණක් වියදම් කරලා තියෙනවා. උටයි අම්මාටයි අවුරුදු ගාණක් කන්න පවා වියදම් කරලා තියෙන්නේ ඌ (අරූට ජොබ් එකකට යන්න බෑ අම්මා අසනීපයි). කේස් එක මේකයි. දැන් මූ එක එකා එක්ක නිදා ගත්තු ඒවා මාට්ටු වෙලා මූ දැන් ඌවා අතැරලා තියෙන්නේ. දැන් ඌ ගැන හොයලා බලන්නවත් එකෙක් නෑ. අවුරුදු දවසේ මොනා කරනවද දන්නෙත් නෑ. මේ වගේ උන්ට මෙහෙම වෙන එක සාධාරණද?
Kauruth kaatawath naya ne putha. Hambena payya uragena sapey hitapan. Umbatath okama weida kauda danne.
welp it's time to be the masterදැන් ඌ ගැන හොයලා බලන්නවත් එකෙක් නෑ. අවුරුදු දවසේ මොනා කරනවද දන්නෙත් නෑ
Umba gama wateta puka dena eka newi ban kiwe. Mama kiwe oka umbawath daala yanna puluwan. Umbatath aruta wagema monahari nathi wenna puluwan kiyala. So inna tikey athal ekey hitapan anith ungana wada wenne natuwa.එකෙක් එක්ක ඉන්නගමන් තව උන් එක්ක එහෙම ඉන්නෙ නෑ බන් මන්
උබලා මගේ love හුට පටය දන්නවානේ. සීන් එක මේකයි කලින් යාළු වෙලා හිටපු එකාට මන් දැන් යාලු වෙලා ඉන්න එකා ලක්ෂ ගාණක් වියදම් කරලා තියෙනවා. උටයි අම්මාටයි අවුරුදු ගාණක් කන්න පවා වියදම් කරලා තියෙන්නේ ඌ (අරූට ජොබ් එකකට යන්න බෑ අම්මා අසනීපයි). කේස් එක මේකයි. දැන් මූ එක එකා එක්ක නිදා ගත්තු ඒවා මාට්ටු වෙලා මූ දැන් ඌවා අතැරලා තියෙන්නේ. දැන් ඌ ගැන හොයලා බලන්නවත් එකෙක් නෑ. අවුරුදු දවසේ මොනා කරනවද දන්නෙත් නෑ. මේ වගේ උන්ට මෙහෙම වෙන එක සාධාරණද?
mokuth therune na.
Umba gama wateta puka dena eka newi ban kiwe. Mama kiwe oka umbawath daala yanna puluwan. Umbatath aruta wagema monahari nathi wenna puluwan kiyala. So inna tikey athal ekey hitapan anith ungana wada wenne natuwa.