ලක්ෂ ගාණක රාබු නිකන් දෙයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිඟිති ආතල් දීල තමයි රටකටම කන්න නැති කරලා අහල පහල රටවල් වලින් හාලුත් හිඟාකෑවෙ. හෙට වෙඩි පත්තු කරලා හිඟමන් ලැබුණ හාල් වලින් කිරිබත් කාපිය පොන්නයා. 🤣🤣
    තොපිට නම් කවද්ද තිබ්බෙ පොන්න හැත්ත හැමදාම නැ නැ නැ නැ නැ බැ බැ බැ බැ..🤣🤣🤣🤣🤣
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    3/3 තිබ්බත් උබල වගේ ගේ මුලුවලට වෙලා තුන්වේලම පිනට ඉල්ලන පොන්නයන්ගෙ පොන්නකම් නැතිකරන්ඩ බැනෙ..
    හරි අමතක කරහන් කො අපි වගේ උන්.. ලක්ශ 69ක බහුතර බලයක් අරගෙන ව්‍යවස්තාව වෙනස් කරන් තුනෙන් දෙක හර් පහ හරි තියෙන ඔක්කම අරන්.. මොල හතක මල්ලි කෙනෙක් ඉන්න අයියා නැතුව බැරි නම් අයියත් දුන්න එකාට මේ රාබු ටික විකුන ගන්න ක්‍රමයක් හදාගන්න බැරි උනා ද ?
     
    • Like
    Reactions: R O B U S T A

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද රෑට නිව්ස් වලට ඕකෙ රසායනික පොහොර පාවිච්චි කලා කියලා නිව්ස් එක ගියාම උඹ නාගන්නවා ආයෙ :):)
    ඒ මොකටද පොන්නයො මම නා ගන්නෙ???? කියාගන්ඩ දෙයක් නැති ගූ පොන්න වහල්ලුන්ගෙ මෝඩකම්..🤣🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    1. දන්නෙ නෑ,
    2. දෙගොල්ලටම අනිවාරෙන් ප්‍රශ්ණෙ එන්න ඕනෙ.

    මම කියන්නෙ ආදාට අඩු කරාම හරියට කරන උන්, උමනාව තියෙනබුන් ඉතුරු වෙයි. අනිත් අයට කොම්පැණි වලට පඩියට වැඩ කරන්න පුලුවන්.

    අන්තිම ටික හරි ඉතින්. මම මේ කියන්නෙ සිස්ටම් වෙනස් කරන්න නෙමේ, ඒක කරන්න පුලුවන් වැඩක් නෙමේ. ඔයා දවස ගානෙ එලියට එන ගොබ්බ සිල්ලර නිව්ස් වලට ට්‍රිගර් වෙන එක තේරුමක් නෑ කියන්න.

    බැරි උන්ට බෑ තමයි. ඒකනෙ පොන්න නන්දෙටත් බෑ කිව්වෙ. හැමදාම උන් ෆේල්, උන්ට බෑ කියල අපි කියන්නෙ බැරි නිසා බන්. දැන් උබත් පිළිගත්තනෙ.
     
    • Like
    Reactions: R O B U S T A

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    එරොසාන්ගේ පයි කොටේ වගේ​



    m7PNo4a.jpeg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි අමතක කරහන් කො අපි වගේ උන්.. ලක්ශ 69ක බහුතර බලයක් අරගෙන ව්‍යවස්තාව වෙනස් කරන් තුනෙන් දෙක හර් පහ හරි තියෙන ඔක්කම අරන්.. මොල හතක මල්ලි කෙනෙක් ඉන්න අයියා නැතුව බැරි නම් අයියත් දුන්න එකාට මේ රාබු ටික විකුන ගන්න ක්‍රමයක් හදාගන්න බැරි උනා ද ?
    රාබු අරන් ආණ්ඩුව කන්ඩද පොන්නයො මලෝල ????????මොන හුත්තක් කියෝනවද මන්ද මේ මන්ද බුද්ධික ගූ වහල්ලු..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    විකුන ගන්ඩ බැරි තරන් හැදෙනවනෙ පොන්ස් කාබනික වගාවෙන් , දැන් රසායනම ඕන කියපු පොන්නයන්ට සැපද??🤣🤣🤣

    200 නෙමේ පොනස් කිලෝ එකම 40-50..ඒරොප්පෙ මිල අඩුනම් එහෙට ගිහින් කාපන්කො පොන්නයො ඉවරනෙ..අඩුවට තිබ්බම රාබු ගොවියට උන දේනෙ කැරට් එකාටත් වෙන්නෙ එහෙමද පොන්නයො ආස???? හැමදේම.පාට කන්නාඩියෙන් දකින්ඩ එපා පොන්නයො ගොවියොත් ජිවත් වෙන්ඩ ඔන තොපිට පොනිට දිල උන් කන්නෙ වහද???
    wagawen wedak tiyenawada pons wikunaganna bariwa..
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තොපිට නම් කවද්ද තිබ්බෙ පොන්න හැත්ත හැමදාම නැ නැ නැ නැ නැ බැ බැ බැ බැ..🤣🤣🤣🤣🤣
    නෑ කියන්නෙ අපි නෙවෙයි නෙ ස ම නෙ කියන්නෙ.... තෙල් ගන්න සල්ලි නෑ කියලා ඊයෙ ඉන්දියාව පැත්තෙ යනවා දැක්කා ටින් කබලකුයි ගෝනියකුයි අරන්... :baffled::baffled::baffled:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රාබු අරන් ආණ්ඩුව කන්ඩද පොන්නයො මලෝල ????????මොන හුත්තක් කියෝනවද මන්ද මේ මන්ද බුද්ධික ගූ වහල්ලු..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    එහෙනම් ආන්ඩුව හාල් ගත්තෙ මලවන්න ද නැත්නම් රටේ මිනිස්සුන්ට කන්න දෙන්න ද :confused: :confused:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බැරි උන්ට බෑ තමයි. ඒකනෙ පොන්න නන්දෙටත් බෑ කිව්වෙ. හැමදාම උන් ෆේල්, උන්ට බෑ කියල අපි කියන්නෙ බැරි නිසා බන්. දැන් උබත් පිළිගත්තනෙ.

    මම මොනව හරි පුලුවන් කියල කිව්වා නම් උඹ කියන එක හරි. මම එහෙම කියල නෑ, එවෙලෙ හොඳම එකට ගැහුව දැන් ඊළඟ පාර එනකල් ඒකෙන් ගොඩ යන විදියක් තමා බලන්නෙ. එච්චරයි! 🤷

    උඹ හිතන්නෙ මේ මේකෙ කමෙන්ට් දාන උන් රට හදන්න පට්ට ගේමක් දෙනව කියලද... 🤦🤣

    උඹ කිව්වෙ නෑනෙ ස්කෝමොට රට ඇරල මිනිස්සු මරාගන්න සිද්ද උනේ ඇයි කියල...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ආන්ඩුව හාල් ගත්තෙ මලවන්න ද නැත්නම් රටේ මිනිස්සුන්ට කන්න දෙන්න ද :confused: :confused:
    ඒ අවශ්ය වෙලාවෙ හoගගෙන උන්න නිසානෙ පොන්ස්, දැන් ඔය ගොවියො රාබු හoගගෙන නැනෙ,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඒ අවශ්ය වෙලාවෙ හoගගෙන උන්න නිසානෙ පොන්ස්, දැන් ඔය ගොවියො රාබු හoගගෙන නැනෙ,

    පස්වෙනි පාර අහන්නෙ.
    බෑය 50යි ගෙඩිය 100යි කියපු පොන්නයව දැක්කද බන්? 🤔🤭🤭
     
    • Haha
    Reactions: R O B U S T A

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මොනව හරි පුලුවන් කියල කිව්වා නම් උඹ කියන එක හරි. මම එහෙම කියල නෑ, එවෙලෙ හොඳම එකට ගැහුව දැන් ඊළඟ පාර එනකල් ඒකෙන් ගොඩ යන විදියක් තමා බලන්නෙ. එච්චරයි! 🤷
    @shenat නම් ගියපාරත් සජියට ලබන පාරත් සජියට, සජිය 2030ත් ඉල්ලනවනම් ඒ පාරත් සජියට..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ අවශ්ය වෙලාවෙ හoගගෙන උන්න නිසානෙ පොන්ස්, දැන් ඔය ගොවියො රාබු හoගගෙන නැනෙ,

    කියපන් පට්ට වෙම්සි තොගෙ පුම්කේ රාබු අල කියක් හංගගෙන ඉනන්වද කියල​

     
    • Haha
    Reactions: shenat

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කල්පිටියේ තමයි වැඩියෙන්ම රසායනික පොහොර භාවිතා කරන්නේ දුම් කොළ කාබනික පොහොර දාල වගා කරන්න බෑ.අමතර බෝගයක් ලෙස තමයි රාබු දාල තියෙන්නේ .අපේ බුරුවො එක අල්ල ගෙන දගලනවා .කාබනික ගොවිතැන සාර්ථක නම් වී ,බඩ ඉරිගු සොයා රටින් ගෙන්න වෙයිද ?

    https://www.researchgate.net/public...m_its_Characteristics_and_Emerging_Challenges
     
    • Wow
    Reactions: Any.key

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    @shenat නම් ගියපාරත් සජියට ලබන පාරත් සජියට, සජිය 2030ත් ඉල්ලනවනම් ඒ පාරත් සජියට..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    දීල මගදි අවුල් උනොත්, වැරදි දේට වැරදී කියන කෙලින් මිනිස්සු අපි කියල හෙමීට ලිස්සනවා. සිම්පල් ජෙපි ප්ලෑන් ඕව. 🤭
     
    • Haha
    Reactions: erozan

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒ අවශ්ය වෙලාවෙ හoගගෙන උන්න නිසානෙ පොන්ස්, දැන් ඔය ගොවියො රාබු හoගගෙන නැනෙ,
    හංගගෙන නැත්නම් විකුන ගන්නත් බැරි නම් මුලු රටේම රාබු මිල යන්නෙ 200 ට උඩ නම් අඩුම ඕක රුපියල් 50 කට විකුන ගන්න ක්‍රමයක් හදන්න බැරි ද රජය මැදිහත් වෙලා... මේ සරල දෙයක් අහන්නෙ.. අක්කර 500 ම විකුනන්න ඕන නෑ... ලංකාවෙ ආර්තික මද්‍යස්තාන 20 විතර තියෙනවා නෙ... කාබනික වගාව ගැන මාර නෙගටිව් පොයින්ට් එකක් මාර ජන අප්‍රසාදයක් රජය ගැන තියෙන වෙලේ... මහින්දානන්ද ට බැරි ද ඔය රාබු අස්වැන්න ටී වී එකේ දාලා මෙන්න අපි කාබනික වගාවෙන් වැඩ පෙන්නුවා කියලා නිව්ස් එකක් ගහලා මුලු රටේම ආර්තික මද්‍යස්තාන වලට බෙදලා අඩුම රුපියල් 50 - 100 අතර ඕක විකුනලා දෙන්න..

    ඕකෙන් වැඩ කිහිපයක් වෙනවා.

    1) කාබනික වගාව ගැන මිනිස්සුන්ගෙ හිත් වල තියෙන අප්‍රසාදය නැති වෙනවා..
    2) මිනිස්සුන්ට 165 හාල් අරන් 50 රාබු අරන් රුපියල් 600 තෙල් බෝතලයක් අරන් තෙම්පරාදු කරලා හරි කන්න ලැබෙනවා
    3) වැඩ බෑ කියලා හිතන් හිටිය මහින්දා නන්ද වැඩ පෙන්නුවා කියලා ලකුනක් දාගන්න පුලුවන් වෙනවා..
    4) අනෙක් කාබනික ගොවි මහත්තුරු මෝටිවේට් වෙලා අපිත් කාබනික පොහොරෙන් අක්කර යක් වත් වවාගන්න ඕන කියලා හිතෙනවා..

    තව තියෙනවා... මතක තියාගනින් කොම්ලෝ 70 ට හාල් කාලා 117 ට තෙල් ගහලා 1200 ගෑස් වලින් උයන් කාපු මිනිස්සු වෙනසක් ඕන නිසා තමා ස ව පත් කරගත්තෙ... රාබු ටික වත් බෙදලා රාබු දුන් පියා කියලා නම හදාගත්තොත් නරක ද
     
    • Like
    Reactions: NRTG