true, hamba wena gana Rs. walata convert karala compare karanna epa, samahara welawata lankawe taram wath savings neti wenawa, job 1 and salary aka hoda nam witrak yanna, Euro 1000 /1500 wage gihin nam wedak nehe (Single nam itin mokak hari gemak gahanna puluwan, now too late)1000-1500 € තමයි.. ඔයිට වඩා හොයන්න අමාරුයි.
කට්ට උපරිමයි.. සැපේ ඉන්න නම් වෙන්නෙ නෑ
භාෂාව බෑ නම් ඔච්චර වත් හොයන්න බෑ..
Shared room එකකුත් 250€ වගේ මිනිමම්.. කන්න බොන්න ත් 200-300 €
අයියා බැඳලා ද?.... උඹව රට පටවලා අයියා කොටු පනින් නෑ යන්නේ....අනේ මචංලා මම අවුරුදු 12 ක විතර කාලයක ඉදලා ෂොප් එකක් කරන්නේ. මට මාසෙට ලක්ෂ දෙකක පමණ ආදායමක් තියෙනවා...කාර් එකක් තියෙනවා. ප්රශ්ණ නැහැ. අපේ ළගම අයියා කෙනෙක් මට සල්ලි නැතුව ඉතාලියට වීසා එකක් ඇප්ලයි කරන්න හදන්නේ...මම බැදලා එක දුවෙක් ඉන්නවා අවුරුදු 5 ක පමණ. වයිප් ට කියලා ෂොප් එක ඇදන් යන්නත් පුලුවන් මම රට ඉද්දි....මම ඒ අයියට වීසා එකක් හදන්න කිව්වට දැන් මට යන්න බෑ වගේ බන්....ඒත් පස්සේ හිතෙනවා ලංකාවේ තත්වය හොද නැති උනොත් වත් යන්න ඒ වීසා එකට ගිහින් අවුරුද්දක් දෙකක් ගේමක් ගහන්න....මොකද මචන්ලා කරන්නේ...මට උදව්වක් දියහල්ලකෝ..
ශොප්වල ගෑණු තියලා යන එක හෙන අවදානම්01.ලක්ශ දෙකක් කියන්නේ ආදායමද ? ලාබයද ?
02. ගෑණිව සුවර් නම් අව්ලක් නෑ ඉතින්.ඔහොම හුගක් යන උන්ට අන්තිමට වෙන්නේ එක පැත්තක් හදා ගන්නකොට අනික් පැත්ත අව්ල් කර ගන්නවා.ශොප්වල ගෑණු තියලා යන එක හෙන අවදානම්.ශොප් වල ඉන්නකොට එක එක ජාතියේ උන් හම්බෙනවා.අල්ලන්න ලේසි. උබ සල්ලි ටිකක් හොයාගෙන මුලු පව්ලම ගන්න බලද්දි පව්ල විසිරිලා තියෙන්න පුලුවන්. එහෙම උනාම කීයක් සල්ලි හම්බ කරන් තිබ්බත් වැඩක් නෑ. උබ ආපහු ජීවිතේ මුලටම වැටිලා. පුලුවන් නම් ඔක්කොම යන්න. ගෑණි කොච්චර ශුවර් උනත් අද කාලේ ඉන්න උන්ගේ හැටි උබ දන්නවනේ.
ඉතාලියත් පට්ට අව්ල් වල දුවන්නේ කියලා එහේ ඉන්න එවුන් කියනවා.
එහෙම හිතාගෙන ඉදපන් ලැට් පොන්නයාpissuda otuwo mee kaalet 2k hoynwa kiyanne economy eka improve wunaama tawa hoyagatta haki. meke inna just go araka meka kiyana otuwo ubata kanna bonna denne naa. ubta ochchra ammak tiyenwanm duwa london ol al karala rata yawapn
kela wuna kaale iwarai buruwo. 2022 tamai homben giye![]()
![]()
------ Post added on Nov 9, 2023 at 8:51 PM
2k hoynwa kiyanne economy eka improve wunaama tawa hoyagatta haki
උබේ ගෑනිත් පිට ගියාදමම පොඩි එවුන්ව ඉස්කෝලේ එක්ක ගිහින් තියෙන අත්දැකීම් තමයි. මිනිහ රට එවුන්ට ෆැෂන් කරන්න මේකප් දාන්න සල්ලි තියෙනවා, කහගන්න මිනිහෙක් තමයි නැත්තෙ

CCTV with audio.01.ලක්ශ දෙකක් කියන්නේ ආදායමද ? ලාබයද ?