machan danna tharamin lamai ehe hambunama citizan hambenne na,hambela awrudu 18 sampurna unama auto hambenawa.වයිෆුයි දුවයි අවුලක් නැත්නම් පලයන්. උඹට ඔය ගාන මාස බාගෙන් හොයන්න පුලුවන්. ලිවින් කොස්ට් එක අඩුයි. කෙල්ලගේ අනාගතේ ගැන හිතලා පලයන්. ගිහින් වයිෆ්වයි දුවවයි ගනින්. පුලුවන් නම් එහෙට ගිහින් තව දරුවෙක් හදපන්. එයාට සිටිසන් ලැබෙනවා. අපේ ලොකුඅම්මගේ දුව එයාගේ හස්බන් & දරුවෝ දෙන්නයි එහේ ඉන්නනේ. දරුවෝ දෙන්න එහේ හම්බුනේ. ඒ දෙන්නට සිටිසන් තියනවා. උන්ට ඉගෙනගන්න දේවල් වලට වෙනම දීමනාවක් හම්බෙනවා. කොවිඩ් කාලේ අයියටයි අක්කටයි දෙන්නටම වෙනම දීමනාවක් හම්බුනා. අයියා ඇක්සිඩන්ට් වෙලා ඩිසේබල් වෙලා හිටියේ. ඒකට අයියට ඉන්ෂුවරන්ස් එකෙන් වෙනම ගානක් ලැබුනා. පස්සේ අයියට බෙහෙත්, මාසේ වියදමට ගානක් වෙනම මාස්පතා ලැබෙනවා. ඒවා ලැබෙන්නේ එහෙට ගියපු කාලේ ඉදලා දෙන්නම ටැක්ස් ගෙවනවා. මොනවා හරි දෙයක් උනොත් ඒ ගෙවපු ටැක්ස් පඩියක් විදිහට ආපහු ලැබෙනවා. පුතා දැන් කැම්පස් එකේ සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් කරනවා. ෆයිනල් ඉයර්, දුව මේ සැරේ කැම්පස් එයා කරන්නේ Languages. ගිය මාසේ අයියා නැතිඋනා හාට් ඇටෑක් එකකින්. එහෙම උනා කියලා පවුලේ අනිත් අයව අසරණ වෙන්න අරින්නේ නෑලු රජයෙන්.
salli nethuwa yanna hambenawa kiyana 1 nam hoda advantage1kඅනේ මචංලා මම අවුරුදු 12 ක විතර කාලයක ඉදලා ෂොප් එකක් කරන්නේ. මට මාසෙට ලක්ෂ දෙකක පමණ ආදායමක් තියෙනවා...කාර් එකක් තියෙනවා. ප්රශ්ණ නැහැ. අපේ ළගම අයියා කෙනෙක් මට සල්ලි නැතුව ඉතාලියට වීසා එකක් ඇප්ලයි කරන්න හදන්නේ...මම බැදලා එක දුවෙක් ඉන්නවා අවුරුදු 5 ක පමණ. වයිප් ට කියලා ෂොප් එක ඇදන් යන්නත් පුලුවන් මම රට ඉද්දි....මම ඒ අයියට වීසා එකක් හදන්න කිව්වට දැන් මට යන්න බෑ වගේ බන්....ඒත් පස්සේ හිතෙනවා ලංකාවේ තත්වය හොද නැති උනොත් වත් යන්න ඒ වීසා එකට ගිහින් අවුරුද්දක් දෙකක් ගේමක් ගහන්න....මොකද මචන්ලා කරන්නේ...මට උදව්වක් දියහල්ලකෝ..
------ Post added on Nov 9, 2023 at 7:09 PM

