mamath tika dawasakin maruti ekak thmai hithan inne ganna..........passe japan ekakata yanawa.....
අව්ලක් නෑ හැබැයි 2006 වත් බලන්න
ගන්නකොට කියන්න තව විස්තර කියන්නම්
mamath tika dawasakin maruti ekak thmai hithan inne ganna..........passe japan ekakata yanawa.....
ගන්නකොට කියන්න තව විස්තර කියන්නම්12කට අඩුවෙන් පුලුවන් වෙයිද අයියෙ දැන් fb13 ගිණි ගනං අපේ අයියා කෙනෙකුත් හොයනව හම්බුන අඩුම එක 12.90ක් කිව්වා![]()
අනිත් එක දන්න කියන බ්රෝකර්ලා ඉන්නව නම් උන්ට කියලා තියන්න. උන්ට පොඩි ගානක් දෙන්න උනත් අඩුවට හොයාගන්න පුලුවන්.හොයාගන්න තියනවා මල්ලි. පත්තරෙන් තමයි හොයන්න ඕනේ.අනිත් එක දන්න කියන බ්රෝකර්ලා ඉන්නව නම් උන්ට කියලා තියන්න. උන්ට පොඩි ගානක් දෙන්න උනත් අඩුවට හොයාගන්න පුලුවන්.

අරූ බලන්නෙ FB13 එකක් හරි CE 100 එකක් හරි CE 100 එකක් 17ක් කිව්ව කියහන්කො....එහෙමට ශුවර් කරන්න පුලුවන් බ්‍රෝකර් කෙනෙක් නෑ අයියෙ ඉන්න උං ඔක්කොම ගල් ආදො
Thanks machanbump
Thanks machanජය වේවා හොද වහනයක් ගන්න ලැබේවා
Thanks machanBump
Thanks machanbump
Elakiri mama balannam bun. ThanksMAZDA BG ekakata yanna. 1500 cc, full option car ekak oya gaanata hoyaganna puluwan. Penumath hondayi. Idath thiyenawa. Driving pleasure ekath thiyenawa. Parts unath kiyana tharam ganan nehe. Mage langa ekak thibuna town 10 -11 withara thel kala. Out station 15 ta eha karanawa.
https://ikman.lk/en/ad/mazda-familiya-323--1993 -for-sale-gampaha
https://ikman.lk/en/ad/mazda-familia-1991-for-sale-kandy-1
https://ikman.lk/en/ad/mazda-familiya-1994-for-sale-colombo-1

Thanks machanDaihatsu Hijet 1999-2000 ekak ganin HX-XXXX no ekak ganna plwn 12kata
leda nhe petrol 14n eha karanawa
parts ganan nehe gdk


ela machan thankstrad sunny එකක් ගනින්මරුටි ගන්නව නම් හොඳ සිංහළ වෙද මහත්තයෙක්වත් ලයින් කරගනින් තැලුම් තෙල් හදන
![]()
Thanks machanකණියා;20660435 said:Trad Sunny or Maruti

අව්ලක් නෑ හැබැයි 2006 වත් බලන්නගන්නකොට කියන්න තව විස්තර කියන්නම්

