bluemountain company eke ganan wadiy machan , niyama market price ekata wadiyen wikunanne , mama giya land ekak ganna eka thanaka perch eka laksha 2y kiyala dala thibune banner eke , giyata passe kanda pallamaka thrikona kaallak wage eka idam kotasak thiyanawa laksha 2 gane , ithuru eawa laksah 2.5y - laksha 4y athara .. marketingnathnam kiyawi laksha 2 ta thibuna kotas tika iwaray , dan thiyenne laksha 4 kotas kiyala.
![]()
idamak gannawanam hodama de thani aythikarayekgen ganna eka , aduwata ganna puluwan , land sale walin karanne market price hadana eka.
geyak hadanawanam apima wada karana aya dammala haduwoth , contract denawata wada 50% k mila aduwen hadanna puluwan. apima hadaddi gana adu karaganna widi godak thiyanawa. ubama minissu dala hadawanna adahasak thiyanawanam PM ekak danna kiyala dennam.
එල එල PM එකක් එවන්නම්,ඉඩමක් ගත්තම..
ඔව් මචන්,නිකන් ගන්නවට වඩා ගණන් නම් වැඩි..ඔය අඩුම කොටසේ ගාන නම් මට prime lands එකෙනුත් කළා.. පිළියන්දල කොටගෙදර මුළු ඉඩමම ලක්ෂ 18යි කියලා..කතා කරාම විකිණිලා කිව්වා..ගිහින් බලද්දී තිකොන කැලි තමා ලක්ෂ 18
හද්ද ඩොටේ,වටින්නෙත් නැහැ 385000 කිව්වා 
නිකන් මිනිසුන්ගෙන් ඉඩම් බලන්න ගිය එවයි අවට පරිසර හොද නැනේ..එක්කෝ garage එකක්,වැල්ඩින,ලි මඩු තැනක් වගේ තියෙනවමයි..එකයි ගාන වැඩි උනත් ලෑන්ඩ් සෙල් එකකින් බලන්න හැදුවේ...












