ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ඔව් ඒ පැත්තේ නම් තාම අඩුයි ගණන්..

    එකත් වැඩි වේවිද මන්දා ඉස්සරහට..

    කොට්ටාව - හෝමාගම අලුත් පාරක් කපනවා නේද green campus එකට යන්න :rolleyes:

    ow habai dan padukket yanne 150 000-200 000 wage thama bun habai karadarayak na paduwe inna puluwan lassana pattak nidahase inna
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මගේ යාළුවෙකුගෙත් ගෙයක් දාලා තියෙනවා විකුණන්න. තට්ටු 3යි පචස් 15ක්ද කොහෙද ? ගේ හොදට හදලා තියෙනවා, විකුණන්න හදපු එකක නෙමෙයි, එත් දැන් විකුණනවා සල්ලි හදිස්සියකට. ගේ තියෙන්නේ කළුතර උතුර හරියේ, ගාළුපාරට මීටර් 50ක් ඇති 1,50 කියනවා.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මචන් මන් බලන තැනට දුරයිනෙ....ඔය ගානට නම් තට්ටු 03 ගෙයක් වටිනවා..තැන්ක්ස් මචන් ;)
     
    aarruna

    Member
    Nov 17, 2011
    90
    6
    0
    දන්නා එකෙක් කියපල්ලකෝ ලක්ෂ 100 විතර තට්ටු දෙකේ පදිංචි නොවූ හදපු ගෙයක් ගන්න එක හොදද?

    දැනට දෙකක් බැලුවා..115 PP 7 :(, 135 PP 8.5 :(

    මෙතුවක් කල් ඉතුරු කරපු සේරම එකතු කරලා,තව විකුනන පුළුවන් දෙයක් විකුණලා,ලෝන් එකකුත් දාලා තමා ගන්න අදහස තියෙන්නේ (අවුරුදු 10-15ක විතර නයකාරයෙක් වෙන්න :baffled:)

    මෝඩ වැඩක්ද කරන්නැ හදන්නේ?පොඩි idea එකක් දීපල්ලකෝ.. :)

    ඉඩමක් අරන් ගෙයක් හදන එක හෙන කුජිතම දෙයක් නේද සිංහලයෝ :dull:

    අදහසක් නැති අය බම්ප් එකක් වත් දාලා යන්න.. :P

    Moda wedak ban? Samanya geyak hadala ithuru tika business ekakata invest karala ekn profit eddi hoda geyak hadapan.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    10 mil yaddi land ekak Aran geyak hadaganna puluwan. Hadana place eka anuwa gana depend wenawa, inna hadana eka mahansi wela hadaganna, anun hadapuwa ganna epa machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අවුරුදු 30යි..

    දන්නා එකෙක් කියපල්ලකෝ ලක්ෂ 100 විතර තට්ටු දෙකේ පදිංචි නොවූ හදපු ගෙයක් ගන්න එක හොදද?

    මෙතුවක් කල් ඉතුරු කරපු සේරම එකතු කරලා,තව විකුනන පුළුවන් දෙයක් විකුණලා,ලෝන් එකකුත් දාලා තමා ගන්න අදහස තියෙන්නේ (අවුරුදු 10-15ක විතර නයකාරයෙක් වෙන්න :baffled:)
    :lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    uba hitanwada wikunana ewun 100% attta kiyala gewal wikunawa kiyala ?

    :lol::lol:

    wikunannama hadana gewal ganna epa :no:
    salli hadissiyakata, migrate wena dial ekak wage wikunana gewal ganna :)

    දැන් එහෙම විකුනන්ඩම හදපු ගෙවල් නෑ බන්.
    හැමෝම හදිස්සියට තමයි විකුනන්නෙ :lol::lol::lol:

    මචන්ලා අන්ගොඩ, මුල්ලේරියාව හන්දියේ ඉඩමක් කීයක් විතර වේද?

    lakshitha1234

    Banned
    Jan 13, 2017
    10
    0
    0
    huththo
    loan gahala gewal ganna epa

    honda geyak hoyaapaan

    bayinam thani thattuwak hari atoganin
    thiyena salli tiken

    hambena hambena gaanen ithuru tika karopan

    thota pissu hadeyi
    loan gewanna giyama

    man rookantha

    ponnayo tikak report karawala mage account eka ban karawala thiyenne
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :no::no::no::no: එපා බං තේරුමක් නැති වැඩක් උබ ඔය කරන්න යන්නේ මටනම් හිතෙන විදියට, හදපු ගෙවල්වල හෙන සීන් එහෙමත් තියෙනවා බන් එකයි ගොඩක් එවුන් විකුණලා දාන්නේ හෙන බොරු ගොඩක් ගහලා, උබටම කියල උබටම කැමති විදියට ගෙයක් හදාගනින් :yes::yes::yes:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    wikunannama hadana gewal ganna epa :no:
    salli hadissiyakata, migrate wena dial ekak wage wikunana gewal ganna :)
    ගෙයක් හැදුවම සල්ලි ප්‍රශ්න ඇවිත් නම්..... රටෙන් යන්න වෙලා නම්....
    එහෙම ගෙවල් අරන් අනාථ වෙන්න වෙන්නෙ :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දැන් එහෙම විකුනන්ඩම හදපු ගෙවල් නෑ බන්.
    හැමෝම හදිස්සියට තමයි විකුනන්නෙ :lol::lol::lol:

    දැන් අහන අහන එකා රට යන්න හදන්නේ,හෙන ටොන් පච ගහන්නේ :D

    මචන්ලා අන්ගොඩ, මුල්ලේරියාව හන්දියේ ඉඩමක් කීයක් විතර වේද?

    ඔය හරියේ ඉඩම,මිල බැස්සා ගංවතුර නිසා...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :no::no::no::no: එපා බං තේරුමක් නැති වැඩක් උබ ඔය කරන්න යන්නේ මටනම් හිතෙන විදියට, හදපු ගෙවල්වල හෙන සීන් එහෙමත් තියෙනවා බන් එකයි ගොඩක් එවුන් විකුණලා දාන්නේ හෙන බොරු ගොඩක් ගහලා, උබටම කියල උබටම කැමති විදියට ගෙයක් හදාගනින් :yes::yes::yes:

    ගෙවල් ගන්න අදහස අයින් කර ගත්තා බන්,බලන්න ගිය හැම එකම අවුල්..

    දැන් ඉන්නවා දත කාගෙන ඉලග bluemountain project එක එනකන්,එකෙන් ඉඩමක් ගන්න ;)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් අහන අහන එකා රට යන්න හදන්නේ,හෙන ටොන් පච ගහන්නේ :D

    ඔය හරියේ ඉඩම,මිල බැස්සා ගංවතුර නිසා...

    ඉඩමක් තියනවා පර් 6ක.
    හන්දියෙම තියෙන්නෙ. කෙල්ලට දෙන කතාවක් තමයි කියන්නෙ.

    ගෙයක් ගන්නවද ඔතන ගෙයක් හදනවද කියල හිතාගන්ඩ බැරුව ඉන්නෙ බන්.
    ගන්වතුර දැම්මෙ අඩි 1.5ක් වගෙ.

    හදනවනම් උස්සල හදන්ඩ ඕනෙ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ගෙයක් හැදුවම සල්ලි ප්‍රශ්න ඇවිත් නම්..... රටෙන් යන්න වෙලා නම්....
    එහෙම ගෙවල් අරන් අනාථ වෙන්න වෙන්නෙ :lol:

    ඔව් යකෝ..ගියාම බලන්න එපයි දෙන ටෝක්,සමහර තැන් වල අඩි 10 පාරවල් තියෙන්නේ..එත් ටෝක් එක නම් දෙනවා පැණි බේරෙන්න :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඉඩමක් තියනවා පර් 6ක.
    හන්දියෙම තියෙන්නෙ. කෙල්ලට දෙන කතාවක් තමයි කියන්නෙ.

    ගෙයක් ගන්නවද ඔතන ගෙයක් හදනවද කියල හිතාගන්ඩ බැරුව ඉන්නෙ බන්.
    ගන්වතුර දැම්මෙ අඩි 1.5ක් වගෙ.

    හදනවනම් උස්සල හදන්ඩ ඕනෙ

    අයිමත් ඒ පැත්තේ අය ගංවතුර එන්නේ අවුරුදු 30කින් කියලා ගෙවල් නම් හදනවා..සති දෙකකට කලින් ඔය හරියට ගියා..

    කොලබට යන්න පහසු උනාට,අයිමත් ගංවතුරක් අවොත් ගොඩක් දේවල් විනාශ වෙනවා මචන්..ඒ නිසා මන් නම් හිතන්නේ ඔතන හදන එක හොද අදහසක් නෙවි..මොකද අපේ නැදෑ අයියා කෙනෙක් ඔය හරියේ ඉදලා ගංවතුරට වහානේ අහු උනා,අලුත්ම වාහනේ,මාස 03යි :sorry:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ගෙවල් ගන්න අදහස අයින් කර ගත්තා බන්,බලන්න ගිය හැම එකම අවුල්..

    දැන් ඉන්නවා දත කාගෙන ඉලග bluemountain project එක එනකන්,එකෙන් ඉඩමක් ගන්න ;)

    bluemountain company eke ganan wadiy machan , niyama market price ekata wadiyen wikunanne , mama giya land ekak ganna eka thanaka perch eka laksha 2y kiyala dala thibune banner eke , giyata passe kanda pallamaka thrikona kaallak wage eka idam kotasak thiyanawa laksha 2 gane , ithuru eawa laksah 2.5y - laksha 4y athara .. marketing :lol::lol::lol::lol::lol: nathnam kiyawi laksha 2 ta thibuna kotas tika iwaray , dan thiyenne laksha 4 kotas kiyala. :lol::lol:

    idamak gannawanam hodama de thani aythikarayekgen ganna eka , aduwata ganna puluwan , land sale walin karanne market price hadana eka.

    geyak hadanawanam apima wada karana aya dammala haduwoth , contract denawata wada 50% k mila aduwen hadanna puluwan. apima hadaddi gana adu karaganna widi godak thiyanawa. ubama minissu dala hadawanna adahasak thiyanawanam PM ekak danna kiyala dennam.
     
    Last edited: