ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
bluemountain company eke ganan wadiy machan , niyama market price ekata wadiyen wikunanne , mama giya land ekak ganna eka thanaka perch eka laksha 2y kiyala dala thibune banner eke , giyata passe kanda pallamaka thrikona kaallak wage eka idam kotasak thiyanawa laksha 2 gane , ithuru eawa laksah 2.5y - laksha 4y athara .. marketing :lol::lol::lol::lol::lol: nathnam kiyawi laksha 2 ta thibuna kotas tika iwaray , dan thiyenne laksha 4 kotas kiyala. :lol::lol:

idamak gannawanam hodama de thani aythikarayekgen ganna eka , aduwata ganna puluwan , land sale walin karanne market price hadana eka.

geyak hadanawanam apima wada karana aya dammala haduwoth , contract denawata wada 50% k mila aduwen hadanna puluwan. apima hadaddi gana adu karaganna widi godak thiyanawa. ubama minissu dala hadawanna adahasak thiyanawanam PM ekak danna kiyala dennam.

එල එල PM එකක් එවන්නම්,ඉඩමක් ගත්තම..

ඔව් මචන්,නිකන් ගන්නවට වඩා ගණන් නම් වැඩි..ඔය අඩුම කොටසේ ගාන නම් මට prime lands එකෙනුත් කළා.. පිළියන්දල කොටගෙදර මුළු ඉඩමම ලක්ෂ 18යි කියලා..කතා කරාම විකිණිලා කිව්වා..ගිහින් බලද්දී තිකොන කැලි තමා ලක්ෂ 18 :sorry: හද්ද ඩොටේ,වටින්නෙත් නැහැ 385000 කිව්වා :(

නිකන් මිනිසුන්ගෙන් ඉඩම් බලන්න ගිය එවයි අවට පරිසර හොද නැනේ..එක්කෝ garage එකක්,වැල්ඩින,ලි මඩු තැනක් වගේ තියෙනවමයි..එකයි ගාන වැඩි උනත් ලෑන්ඩ් සෙල් එකකින් බලන්න හැදුවේ...
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
sirawata. .proposal balapan onatharam hv :P

ube salli walin vehicle ekak ganin :)

:sorry:

ow ban, math ehema thama try karanne.
karumeta ithin thama kawuruth set une na :(

උබ වගේ අනාත කැත කොට සිංහලයෙක්ට කවුද කැමති වෙන්නේ :P

ලක්ෂ 100ට හදපු තට්ටු දෙකේ ගෙවල් ගන්න බැහැ බන්..මන් හිතුවේ පුළුවන් කියලා :baffled:

120 හොද place එකක අහු උනා..ගේ පිටින් නම් හොද වගේ..හැබැයි තියෙන්නේ කාමර 03යි :dull: අනික 120ක් හොයන්න :no::baffled:

කොහොමද හරි 120 හදනකොට ගෙවල් මිල 200ක් වගේ වේවි මේ යන විදියට :growl::lol::(
 
Last edited:

kotu wa

Member
Feb 7, 2017
70
7
0
experience

apoi mamath geyak hadagena yanawa. mamanam subject eka dannawa, e nisa aulak naha. :(mama civil eng kenek e nisa plan ekath mamamai ande. mama ewa karana nisa aulak naha. onenam consulting karanna puluwani. land ekak aran hoda cmpany ekakata dila consulting karamu etakota boru karanna baha. wadi wistara onenenam PM karahan. uba kamati widiyata kara gattahaki.
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
:sorry:

උබ වගේ අනාත කැත කොට සිංහලයෙක්ට කවුද කැමති වෙන්නේ :P

ලක්ෂ 100ට හදපු තට්ටු දෙකේ ගෙවල් ගන්න බැහැ බන්..මන් හිතුවේ පුළුවන් කියලා :baffled:

120 හොද place එකක අහු උනා..ගේ පිටින් නම් හොද වගේ..හැබැයි තියෙන්නේ කාමර 03යි :dull: අනික 120ක් හොයන්න :no::baffled:

කොහොමද හරි 120 හදනකොට ගෙවල් මිල 200ක් වගේ වේවි මේ යන විදියට :growl::lol::(

idamak aragena geyak hadanna nam rata gihin salli hoyanna wenawa ban dan thiyana thathweth ekka.

loan gewan eka thama anith pissuma case eka. awurudu ganak yanakam ithuru karanna wenne na sathayakwath. laksha ekahamarak dekak salary gaththath wada na loan thiyanawa nam. padiya balan iddi washpa wenawa.

uba badala nam karann deyak na. kellek naththam doury ekata geyak dena hari central bank ekaka wada karana kellek hari hoya ganin. central bank eke 60lak da koheda denawa loan ekak 1% poliyata :P
 
Oct 13, 2016
2,675
276
0
උඹට තට්ටු 3 පට්ට ගෙයක් ඕනේ නම් කියපන්. එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් කියන්නේ. ගාල්ල දිස්ත්රික්කයේ.
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
උඹට තට්ටු 3 පට්ට ගෙයක් ඕනේ නම් කියපන්. එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් කියන්නේ. ගාල්ල දිස්ත්රික්කයේ.

උබ එහෙනම් එක තට්ටුවක් ගනින් සල්ලි දාලා..මන් තව එකෙක් එක්ක අනිත් තට්ටු දෙක ගන්නම්..කොහොමද simple plan එක :rofl::P

03 දෙනාටම ගෙවල් හදන්න ඕන නැහැ.. :lol::lol:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
idamak aragena geyak hadanna nam rata gihin salli hoyanna wenawa ban dan thiyana thathweth ekka.

loan gewan eka thama anith pissuma case eka. awurudu ganak yanakam ithuru karanna wenne na sathayakwath. laksha ekahamarak dekak salary gaththath wada na loan thiyanawa nam. padiya balan iddi washpa wenawa.

uba badala nam karann deyak na. kellek naththam doury ekata geyak dena hari central bank ekaka wada karana kellek hari hoya ganin. central bank eke 60lak da koheda denawa loan ekak 1% poliyata :P

බැදලා නැහැ :P

සිරාවටම බන් ලෝන් ගන්නවා වගේ නෙවි ගෙවන්න ගියාම..ඇයි මුලින් ලෝන් එකේ කැපෙන්නේ පොලියනේ ගොඩක් වෙලාවට :sorry:

ඔය 100 කිව්වෙත් ලෝන් එකක් දාලා තමා :baffled::lol:
 
Oct 13, 2016
2,675
276
0
උබ එහෙනම් එක තට්ටුවක් ගනින් සල්ලි දාලා..මන් තව එකෙක් එක්ක අනිත් තට්ටු දෙක ගන්නම්..කොහොමද simple plan එක :rofl::P

03 දෙනාටම ගෙවල් හදන්න ඕන නැහැ.. :lol::lol:

මම ගන්නේ යටම තට්ටුව. තොපිට යන්න බැරිවෙන්න පඩිපෙල් ටික ගලවලා දානවා. :rofl:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඋඹේ වයස කීයපන් මලින්.:)

    30 ක් 35 ක් වත් වෙන සිංහලයෙක්ද ? :frown:

    යමක් කමක් තේරෙන එකෙක්ද ?:baffled:

    දැන් කොහෙන්ද පදිංචි වෙන්න හදන්නේ ?:oo:

    කඩවත , කොට්ටාව වගේ කොළඹට නුදුරු පොට්
    වලින් ලක්ෂ 30 විතර වියදම් කරද්දී 15 p වගේ
    ගන්න පුළුවන්.. :nerd:

    ලක්ෂ 35ක් 40 ක් විතර වියදම් කරද්දී යාන්තන් ගෙයක්
    අටවා ගන්නත් බැරි නැහැ.. :(

    මන් නම් කියන්නේ ඒ වැඩේ කරපන්..
    නැත්නම් ඔය ලක්ෂ 100 දාලා අපි
    දෙන්න බිස්නස් එකක් කරමු..:shocked:

    සේරටම කළින් අඩියක් ගහලා ඉමු බඩේ ගිණියම යන්න :dull:

    :baffled::baffled::baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම ගන්නේ යටම තට්ටුව. තොපිට යන්න බැරිවෙන්න පඩිපෙල් ටික ගලවලා දානවා. :rofl:

    යකෝ එහෙම 03 දෙනෙක් ගන්නවා නම් පිටින් පඩි පෙළක් දාලා,ගේ ඇතුලෙන් යන එක වහනවා,උබ එකවත් දන්නේ නැද්ද :frown::(

    දැන් පැනපන් ළිදේ :P:P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    යකෝ එහෙම 03 දෙනෙක් ගන්නවා නම් පිටින් පඩි පෙළක් දාලා,ගේ ඇතුලෙන් යන එක වහනවා,උබ එකවත් දන්නේ නැද්ද :frown::(

    දැන් පැනපන් ළිදේ :P:P

    පිටින් පඩිපෙල්වල් දාල තියෙන්නේ. ඒ ටික තමයි ගලවලා දාන්නේ. ඕනේ නම් Helicopter එකක් අරන් වර. :P