ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
UK ne .. UK indala apu ekek mama ape gedara hadapu bathroom ekak dekala (10ft x 10ft) .. thota pissuda hu!@#$ kiyala ehuwa .. ehe un inna thena thiyenne yantham doren ethulata ringaganna puluwan bathroom lu :rofl:

සුද්දෝ ගෙවල් වලට වියදම් කරනවා අඩුයි බන්..එකට ලංකාවේ :rofl:

අපේ ඉඩමක් තියනව හද්ද ඩොටේ එහෙත් පර්ච් එකක් ලක්ශ 2ට කිට්ටු වෙනව :baffled:
ඔව් බන්.මු මේ Troll කරන්නේ :angry::angry:

bump ban api nam hadala tiyenne.. me tike weda wagayak karanawa epa wenawa ithin..

ඔව් බන් ගෙවල් හදන්න ගියාම එපා වෙනවා..එකයි හදපු එකක් ගන්න බැලුවේ..එත් කියන්නේ ගොඩක් අය හරියට හදන්නේ නැහැ කියලා.. ගෙවල් හදන මනුස්සයෙක්ගෙන් ඇහුවමත් එපා කිව්වනේ :baffled:

ලක්ශ 100ක් වියදම් කරන්නෙ ඇයි බන් ගේකට... :sorry:
අයි මෝඩ වැඩක්ද :frown::oo:
 
Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Hapapuwa ganna epa machan.Material, structural strength owa plan eke thiyena widihatama kalada kiyala kawda danne.Anith eka 100 lakhs , sellam ganakuth nemene......
     
    • Like
    Reactions: Barry Allen

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අවුරුදු 30යි..සිංහලයෙක් තමා..කැස්බෑව..

    මන් කොට්ටාවේ නම් බැලුවා ලක්ෂ 30ත ගන්න බැහැ 15 p :frown:

    මචන් ගම්පහ පැත්තෙන් බලපන්... බොහෝ විට ඇති බන්..

    උඹ මේක කියද්දී කලපනා කරේ මන් ඇත්තටම
    ලක්ෂ 50 - 70 ක් දාළා සුදුසු ස්ථාවර අලුත්
    බිස්නස් එකක් කරන්න මේ රටේ බැරි හැටි..

    එහෙම උනා නම් උඹට හොඳ මාසික අදායමක් හොයන
    ගමන් ඉඩමක් අරන් ගේ ටික ටික හදාගන්න තිබ්බා..

    දැනට කරන්න කියලා ඉතුරු ඒවා සේරම කොයි වෙලේ
    අකුලන් යන්න වේවිද මන්ද.. අන්තිමට සල්ලි ටික
    වියදම් වෙනවා විතරයි..

    දන්න කියන කව්රු හරි ඉන්නවනම් CEB,SLT
    වලට වාහනයක් දාන්න බලපන්.. මාසෙට ලක්ෂයක්
    විතර ගන්න අය තුන්හතර දෙනෙක්ම ඉන්නව මන්
    දන්න..

    එක්කෝ බන් හොඳ තැනකින් අඩුවට හම්බුනොත්
    ගනින් ඕනේ දෙයක් වෙන්න.. එතකොට ඉවරයි..
    :)
     
    • Like
    Reactions: Barry Allen

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,427
    2,142
    113
    Leeds, UK
    UK ne .. UK indala apu ekek mama ape gedara hadapu bathroom ekak dekala (10ft x 10ft) .. thota pissuda hu!@#$ kiyala ehuwa .. ehe un inna thena thiyenne yantham doren ethulata ringaganna puluwan bathroom lu :rofl:

    ඔව් bathroom එක ලංකාවේ ඒවාට සාපේක්ෂව හරි පොඩියි බන්, ගෙදර මිදුලක් වත්තක් කියල ලොකුවට නැහැ. හෙන සල්ලියක් වියදම් කරොත් ලොකු ඉඩමක් එක්ක ගෙයක් :lol:
     
    • Like
    Reactions: Barry Allen

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    ගෙයක් ගනින් රෙන්ට් කරන්න නම් . හදපු එකක් නම් අළුතෙන්ම ඔය මිලෙනියම් සිටි වල වගෙ නම් කමක් නැහැ මොකද විස්වාසවනත්යි . නැත්තම් මිනිස්සු නිකන් හදලා විකුණනවානම් බාල බඩු තමා.
    ගෙවල් හදන එක හිතන තරම් ලෙසි නැහැ. ගෙවල් 2 ක් හදන්න දුන්න දායකත්වය නිසා දන්නෙ. එ ගෙවල් දෙකම කම්ප්ලට් නැහැ තාම.
    අවුරුදු ගාණක් තිස්සෙ හදන්නෙ .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කඩුවෙල ටවුමෙන් ටිකක් එහාට වෙන්න නම් ලක්ශෙට කිට්ටු වෙන්න පර්ච් එකක් ගන්න පුලුවන් කියල කවුද කිව්ව...
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගෙයක් ගනින් රෙන්ට් කරන්න නම් . හදපු එකක් නම් අළුතෙන්ම ඔය මිලෙනියම් සිටි වල වගෙ නම් කමක් නැහැ මොකද විස්වාසවනත්යි . නැත්තම් මිනිස්සු නිකන් හදලා විකුණනවානම් බාල බඩු තමා.
    ගෙවල් හදන එක හිතන තරම් ලෙසි නැහැ. ගෙවල් 2 ක් හදන්න දුන්න දායකත්වය නිසා දන්නෙ. එ ගෙවල් දෙකම කම්ප්ලට් නැහැ තාම.
    අවුරුදු ගාණක් තිස්සෙ හදන්නෙ .

    :yes::yes::yes::(:(:(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අනේමන්ද බන්..ඕකෙ ලෝන් ගෙව්වම උඹට එන්ජොය් කරන්න සල්ලියක් ඉතුරුවෙයිද මාසෙට.. :sorry:

    මොන enjoy බන්..අවුරුදු 10-15 සදා නයකරයෙක් වෙනවා :dull::(:P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,427
    2,142
    113
    Leeds, UK
    ගෙයක් ගනින් රෙන්ට් කරන්න නම් . හදපු එකක් නම් අළුතෙන්ම ඔය මිලෙනියම් සිටි වල වගෙ නම් කමක් නැහැ මොකද විස්වාසවනත්යි . නැත්තම් මිනිස්සු නිකන් හදලා විකුණනවානම් බාල බඩු තමා.
    ගෙවල් හදන එක හිතන තරම් ලෙසි නැහැ. ගෙවල් 2 ක් හදන්න දුන්න දායකත්වය නිසා දන්නෙ. එ ගෙවල් දෙකම කම්ප්ලට් නැහැ තාම.
    අවුරුදු ගාණක් තිස්සෙ හදන්නෙ .

    UK වල යන්නේ වෙනම scene එකක් බන්, ගොඩක් උන් ගෙවල් අරගෙන ටිකක් කල් තියාගෙන ඉඳල ගැන වැඩි උනාම විකුනනවා ලාභයක් තියාගෙන. එතනින් වෙන එකකට යනවා. ඔහොම තමා. හැබැයි සමහරු නම් අරගෙන අවුරුදු 20 - 30 ඉන්නවා බන් :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,427
    2,142
    113
    Leeds, UK
    මොන enjoy බන්..අවුරුදු 10-15 සදා නයකරයෙක් වෙනවා :dull::(:P

    උඹ ජිවත් වෙන තැනටනේ බන් ණය කාරයෙක් වෙන්නේ :) ගෙවල ඉවර උනාම උඹේම තැන. යකෝ මෙහෙ නිවාස ණයක් පටන් ගන්නේ 15. Average මිනිස්සු ගන්නේ 25 loan එකක් :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    මචන් ගම්පහ පැත්තෙන් බලපන්... බොහෝ විට ඇති බන්..

    උඹ මේක කියද්දී කලපනා කරේ මන් ඇත්තටම
    ලක්ෂ 50 - 70 ක් දාළා සුදුසු ස්ථාවර අලුත්
    බිස්නස් එකක් කරන්න මේ රටේ බැරි හැටි..

    එහෙම උනා නම් උඹට හොඳ මාසික අදායමක් හොයන
    ගමන් ඉඩමක් අරන් ගේ ටික ටික හදාගන්න තිබ්බා..

    දැනට කරන්න කියලා ඉතුරු ඒවා සේරම කොයි වෙලේ
    අකුලන් යන්න වේවිද මන්ද.. අන්තිමට සල්ලි ටික
    වියදම් වෙනවා විතරයි..

    දන්න කියන කව්රු හරි ඉන්නවනම් CEB,SLT
    වලට වාහනයක් දාන්න බලපන්.. මාසෙට ලක්ෂයක්
    විතර ගන්න අය තුන්හතර දෙනෙක්ම ඉන්නව මන්
    දන්න..

    එක්කෝ බන් හොඳ තැනකින් අඩුවට හම්බුනොත්
    ගනින් ඕනේ දෙයක් වෙන්න.. එතකොට ඉවරයි..
    :)

    මචං ලකෂයක් සෙට් වෙන්නෙ කොහොමද ?
    වාහන කිව්වෙ කාර්ද ? වෑන්ද ? ත්‍රීවීලර් ද?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මචන් ගම්පහ පැත්තෙන් බලපන්... බොහෝ විට ඇති බන්..

    උඹ මේක කියද්දී කලපනා කරේ මන් ඇත්තටම
    ලක්ෂ 50 - 70 ක් දාළා සුදුසු ස්ථාවර අලුත්
    බිස්නස් එකක් කරන්න මේ රටේ බැරි හැටි..

    එහෙම උනා නම් උඹට හොඳ මාසික අදායමක් හොයන
    ගමන් ඉඩමක් අරන් ගේ ටික ටික හදාගන්න තිබ්බා..

    දැනට කරන්න කියලා ඉතුරු ඒවා සේරම කොයි වෙලේ
    අකුලන් යන්න වේවිද මන්ද.. අන්තිමට සල්ලි ටික
    වියදම් වෙනවා විතරයි..

    දන්න කියන කව්රු හරි ඉන්නවනම් CEB,SLT
    වලට වාහනයක් දාන්න බලපන්.. මාසෙට ලක්ෂයක්
    විතර ගන්න අය තුන්හතර දෙනෙක්ම ඉන්නව මන්
    දන්න..

    එක්කෝ බන් හොඳ තැනකින් අඩුවට හම්බුනොත්
    ගනින් ඕනේ දෙයක් වෙන්න.. එතකොට ඉවරයි..
    :)

    ඔය වහාන කෙරුවාව නම් මන් ආසම නැති දෙයක් බන්..telephone දෙන්න SLT එකෙන් ආවා..හෙන වයර් තොගයක් පටවාගෙන...අද ගෙන යද්දී එහා පාරට යන්න ෂොට් කට එකක් තියෙනවා,මන් එපා කියද්දී උ ගියානේ ඔය පාරේ,වාහනේ එරුණා..

    හෙන ගේමක් දීලා ගොඩ දැම්මේ,වාහනේ ගැට්ටක වඩද්දී අපු එක පතතකින් උසල්ලා ගොඩ දැම්මේ..උන්ට ගානක්වත් නැහැ වාහනේ ගැන :baffled:

    මට පව් කියලා හිතුනා ටිවිල් එක දිඅපු එකා ගැන මුන්ට :dull:

    උන්ගේ දෙයක් නෙවි නිසා කිසිම අගයක් නැහැ බන් :no:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    UK වල යන්නේ වෙනම scene එකක් බන්, ගොඩක් උන් ගෙවල් අරගෙන ටිකක් කල් තියාගෙන ඉඳල ගැන වැඩි උනාම විකුනනවා ලාභයක් තියාගෙන. එතනින් වෙන එකකට යනවා. ඔහොම තමා. හැබැයි සමහරු නම් අරගෙන අවුරුදු 20 - 30 ඉන්නවා බන් :)

    අපි දන්න එකක් කිව්වා ඌ ගෙයක් ගත්තාළු කොටි 4 යි ලු රුපියල් වලින්
    ඌට පාරම්පරික උරුම දේපළ තියෙනවා ලංකාවෙ. එව්වා විකුණලා ගන්න ඇති.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කඩුවෙල ටවුමෙන් ටිකක් එහාට වෙන්න නම් ලක්ශෙට කිට්ටු වෙන්න පර්ච් එකක් ගන්න පුලුවන් කියල කවුද කිව්ව...

    යකෝ ලාබයිනේ .. ඒත් වැස්සට යට වෙනවද දන්නේ නැහැ නේද ?:(

    සල්ලි තියෙන වෙලාවක පස්සේ විකුණන්න බලන් අරන්
    දැම්මත් පාඩු නැහැ..:oo: