කටුනායක මීගමුව පැත්ත ගැන මොකෝ හිතන්නෙ... හයි වේ එක නිසා කොලඹට වැඩි වෙන දුර තේරෙන්නෙ නෑ.. මීට වඩා නිස්කලංක ගාන අඩු ඉඩමක් හොයාගන්න පුලුවන් වෙයි
ඇත්තම තමයි..මට ඒ පැත්ත ගැන නිකමට වත්
ඔලුවට ආවේ නැහැ.. කඳාන පැත්තෙන් උනත්
ඒ ගාණට ඇති තමයි...
කටුනායක මීගමුව පැත්ත ගැන මොකෝ හිතන්නෙ... හයි වේ එක නිසා කොලඹට වැඩි වෙන දුර තේරෙන්නෙ නෑ.. මීට වඩා නිස්කලංක ගාන අඩු ඉඩමක් හොයාගන්න පුලුවන් වෙයි
ඇත්තම තමයි..මට ඒ පැත්ත ගැන නිකමට වත්
ඔලුවට ආවේ නැහැ.. කඳාන පැත්තෙන් උනත්
ඒ ගාණට ඇති තමයි...
ටිකක් දුරයි.. හැබැයි කඩුවෙල ඉඳන් එද්දි මම මෙහෙන් ආවොත් මම එකටම කොලඹ 
අපි දන්න එකක් කිව්වා ඌ ගෙයක් ගත්තාළු කොටි 4 යි ලු රුපියල් වලින්
ඌට පාරම්පරික උරුම දේපළ තියෙනවා ලංකාවෙ. එව්වා විකුණලා ගන්න ඇති.


perch ekak yanne 18-20 atara ganan walata.. 
wood walatath ehema thama... dan paint jathi tiyeanwa adala liye pata ganna puluwan ... moko uba mannekin paludu karala balannada ...
බස් තියෙනවා.කොළඹට යන්න ගියාම පැය 2 කට වඩා යනවා.
pissuda bn.oya ganata wada aduwen hadaganna puluwan
aduwata idan hoyaddi facilities tikak passata dapan machn ...
mam inne rajagiriye... facility ithin kiyanna awashaya neh neperch ekak yanne 18-20 atara ganan walata..
eeth mee peththe tiyena kalaba kaari gathiya mata set wenne neh bn.. tikak nidahas peththakata yanna inne mee idan wikunala hari..ammalawa kemathi kara ganna eka amarui.. panadure peththa beluwa.. facilities ekka price eka sadaranai wage.. kurusa handiya awata yanne 1.30laks wage perch eka.. chuttak athulata wenna wage thawa aduilu..
hadapu gewal ganna epa bn.. godak gewal sell wenne upset tiyena nisa .. wasthu upset tiyena ewa set wenna puluwan.. ehema nettam bala widyata badu dala hadana ewa set wenawa.. hema deekama replicas bn... eka nisa tiles,wood wage ewata hodata bala badu dala hadanna puluwan ... tile uba galola balannada rocell da lanka tiles mokakda kiyala ...wood walatath ehema thama... dan paint jathi tiyeanwa adala liye pata ganna puluwan ... moko uba mannekin paludu karala balannada ...
thama ubage thaththa hodata duwala penala weda karanna puluwan kenek nam idamak aran thaththata deepan monitor karanna baslawa ... daily yanna wenawa ithin eyata... ehema danna puluwan kenek innawa nam geyak hadana eka karanna puluwan.. ubata nitharama alert eke inna deyak neh.. nettam bassla marsi weda karanwa bn... bothal gahanna cementi kotta wikunana un innawa...




ඔව් බන් කියපු ඒවා ඇත්ත..පානදුරේ හොරණ පාර..බණ්ඩාරගම පාරේ නම් ඉඩම් තාම අඩුයි..ලොකු ඉඩම් තියෙන්නෙත්..
හදපු ගෙවල් විකුණන අවුලක් නිසා තමයි ගොඩක් වෙලාවට..මන් මේ බැලුව ඒවා නම් කෙලින්ම sell කරන අදහසින් හදපුවා
ඔය කියපු සින් ටික තියෙනවා කියලා අහපු අය කිව්වා..තව ස්ලැබ් එකේ දානවලු 6mm කබ්බි 10mm දාන්න ඕන තැනට
මට එහෙම ඉඩමට යන්න නම් වෙලාව තියෙනවා බන්...බාස්ලා නම් කියලා වැඩක් නැහැ තනිකරම හොරු..අනික වැඩ බැනේ..plan එකේ තියෙන ඒවා හදන්න බැහැ කියනවා
ඉතින් හැදුවට පස්සේ ගෙයි ලස්සන නැනේ..එහෙම උනා දන්නා කෙනෙක්ට![]()

hariyata porndu wechcha dawasata gannath puluwan... ethana inna kenata weda therenawa nam thawath hodai.. notherunath awulak neh pot eke innai ona baslata penna.. thattawa mee wedeta pattal karanna puluwan nam hodai.. netam wedimal sure nedhe kenek hari .. මචන් පොඩි හදිස්සියක් ලක්ෂ 20 විතර ගන්න තියේද ළඟ ..![]()


bump
තැන්ක්ස් මචන්Bump
mama ge hadanna patan gatte 2015 august wala wage ate tibbe lax 60 wage
ge hadala iwara una 2016 april wenakota
ituru une dewani tattuwe civilin gahana witarai
lak 80 yankota hariyata haduwot tattu deke geyak complete karana puluwan plan eke pena widihata lassanata
hadapu gewal ganna epa hitapan ai ge wikunnae kiyala ochara hoda nam
ekko ea patte value eka bahinawa , ekko ge bala badu dala hadala, ekko gedara yadenne na
mama ge haduwet siddamulle
siddamulla mattegoda honnantara kituwen 2 lax wenakota perch ekak hoya ganna bari wena ekak na podak hoyala baluwot
tamnata kiyala geyak tiyena eke tiyena value eka kiyala wadak na machan
kanna bonna nati unat watila inna puluwan marenakan hari hitata sanaseemai
mama nam ubata kiyane idamak aran hoda welawak balala wade patan ganin deiyane kiyala
2.75 හරි 3.00 වගේ කිව්වා බන්
මට එවපන්කෝ බන් උබ plan ඇන්ද කෙනාගේ විස්තර..වෙලාවක එන්නම් ගේ බලන්නම්..ඔතනින් මන් යනවා මාසෙකට සැරයක් වගේ 
මචන් පොඩි හදිස්සියක් ලක්ෂ 20 විතර ගන්න තියේද ළඟ ..![]()
යකෝ නය වෙලා ගෙයක් ගන්න හදන මගෙන් මු ඉල්ලනවාlol yako maget yaluwek innawa uba wage
apita salli labuna kiyala dana gata gaman u call karala salli illanawa achara diyan mechara diyan kiyala![]()

machan geyak hadana eka thamai hondama de
mokada wikunanna hadana un hariyata owa hadanne na. baala badu daala hadanne
uba ge ganne godak kal inna balagena ehema gedaraka passe kaleka repairs awama ewatath hena ganak yanawa
ubatath epa wei
owa mona widiyta hadalada kawda danne
mamath hewwa geyak passe atharala danma
dan mama geyak hadanna inne
idamak hoyagannath lesi na hamadema balanna epai
good luck
එකෙත් පචස් ගාන කැඩෙන විදිය අවුල්..


තැන්ක්ස් මචන්
අඩෝ සිද්දමුල්ලේ හරිය මන් දන්නවා..ඔය හරියේ ඉඩමක් බලන්න අවා..කුබුරු දෙකක් මැදින් කන්ද උඩට පාරක් තියෙනවා..school එකක් කන්ද උඩට වෙන්න තියෙනවා...අරවින්ද කියලා ලෝයර් මහත්මයෙක් හිටියා..දැන් මතක නැනේ 255 හැරුන තැනට කියපු නම2.75 හරි 3.00 වගේ කිව්වා බන්
උබට හොද සුවර්ද 80 ගෙයක් ගහන් පුළුවන් කියලාමට එවපන්කෝ බන් උබ plan ඇන්ද කෙනාගේ විස්තර..වෙලාවක එන්නම් ගේ බලන්නම්..ඔතනින් මන් යනවා මාසෙකට සැරයක් වගේ
![]()
යකෝ නය වෙලා ගෙයක් ගන්න හදන මගෙන් මු ඉල්ලනවා![]()
pissuda ohoma ganan deela gewal ganna
spend money to see the world not cage in


