ලක්ෂ 13 ක් ඉවරයි...!

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    ලක්ෂ 13 ක් ඉවරයි...!

    images

    වාහන තියෙන වාහන ගන්න බලාපොරොත්තු වෙන හැමෝම මේක බලන්න
    මේක මට උන දෙයක්
    උබලා හැමෝම වගේ මමත් වහනයක් ගන්න ආසාවක් තිබුණා ඉතින් අතේ තිබුණු සියලු මුදල් එකතු උනාම ලක්ෂ 11 ක් එකතු උනා. මම ගත්තා toyota Belta car එකක්. ගත්තේ ලක්ෂ 31 එකකකට.
    leasing දාන්න උනා ලක්ෂ 20 ක්. වාරිකය අවා 60000/-. OT කර දුක් විදලා අමාරුවෙන් ගෙවාගෙන ගියා කවදා හරි වාහනේ වත් ඉතුරු වේවි කියලා.
    එත් මට මේක කර ගන්න බැරි නිසාත් පව්ලේ වියදම වැඩි නිසාත් මම car එක විකුනන්න තීරණය කරා
    ඔන්න දැන් තමයි හොදම හරිය....
    මම Add එකක් දැම්මා.

    car එක ඉල්ලන්නේ ලක්ෂ 24 ට. මම ගෙවලා තියෙනවා ලක්ෂ 8ක් finannce කොම්පැනි එකට. මුලින් දීපු 11 ත් එක්ක මම ලක්ෂ 19 ක් ගෙවලා තියෙනවා.
    finance එක closed කරන්න ඇහුවම ලක්ෂ 18 ක් ඉල්ලනවා.
    මට අතට ඉතුරු වෙන්නේ 24 - 18 = 6 (ලක්ෂ 6 )
    ලක්ෂ 13 ක් ඉවරයි. අඩුම ගානේ ගේ වත් හද ගත්තා නම් ඉවරයි අනේ මගේ තරුණ ජීවිතේ

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වාහනේ විකුනන්න එපා බන්.
    වාහනේ කැබ් සර්විස් එකකට කුලියට දීපන්.
    වාහනෙන් ලැබෙන රෙන්ට් එකෙන් වාහනේ ණය ගෙවපන්.
    උබේ පඩියෙන් ගෙදර බලාගනින්.
    වාහනෙත් තියනවා ඇන්ඩ් උබට ගෙදරත් අව්ලක් නෑ.
    කැබ් සර්විස් වලට කෝල් කර කර අහපන් වාහනයක් තියනවා ඕනද කියලා.
    කැන්ගරු කැබ්ස් එහෙම දාගත්තා නම් සිරා උබට තවත්.
    සම්තින් ඊස් බෙටර් දැන් නතින් කියන නිසා වැඩේ කරගන්න බලපන්.
     
    • Like
    Reactions: toiya

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Uba car eka Market Value ekata dipan....

    Belta ekak 28kata 29kata yanawane ban...

    finance eka close karanna 18ne ubata laksa 10 itiri...
    paduwa laksa19-10= 9:(:(:(:(:(

    Ane manda oka mata therena widiya...

    Ai uba car eka 24ta denne...??
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    වාහනේ විකුනන්න එපා බන්.
    වාහනේ කැබ් සර්විස් එකකට කුලියට දීපන්.
    වාහනෙන් ලැබෙන රෙන්ට් එකෙන් වාහනේ ණය ගෙවපන්.
    උබේ පඩියෙන් ගෙදර බලාගනින්.
    වාහනෙත් තියනවා ඇන්ඩ් උබට ගෙදරත් අව්ලක් නෑ.
    කැබ් සර්විස් වලට කෝල් කර කර අහපන් වාහනයක් තියනවා ඕනද කියලා.
    කැන්ගරු කැබ්ස් එහෙම දාගත්තා නම් සිරා උබට තවත්.
    සම්තින් ඊස් බෙටර් දැන් නතින් කියන නිසා වැඩේ කරගන්න බලපන්.

    හොඳ අදහසක්
     
    • Like
    Reactions: akilar25

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    10 lakhs withara deela normal wahanayk gaththa nan iwarai. Ashawa thibunata athe thiena widiyatai weda karanna one. aparade salli :( ara ekek kewwa wage cab service ekawath try karapan.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹට දරන්න පුළුවන් ගානක එපැයි වාහනයක් ගන්න ... මුලින් පොඩි වාහනයක් අරන් පස්සෙ හොඳ එකකට යන්න තිබ්බ ... ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවගන්න බෑ කියන්නෙ ඕක තමයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වාහනේ විකුනන්න එපා බන්.
    වාහනේ කැබ් සර්විස් එකකට කුලියට දීපන්.
    වාහනෙන් ලැබෙන රෙන්ට් එකෙන් වාහනේ ණය ගෙවපන්.
    උබේ පඩියෙන් ගෙදර බලාගනින්.
    වාහනෙත් තියනවා ඇන්ඩ් උබට ගෙදරත් අව්ලක් නෑ.
    කැබ් සර්විස් වලට කෝල් කර කර අහපන් වාහනයක් තියනවා ඕනද කියලා.
    කැන්ගරු කැබ්ස් එහෙම දාගත්තා නම් සිරා උබට තවත්.
    සම්තින් ඊස් බෙටර් දැන් නතින් කියන නිසා වැඩේ කරගන්න බලපන්.

    this.:yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    වාහනේ විකුනන්න එපා බන්.
    වාහනේ කැබ් සර්විස් එකකට කුලියට දීපන්.
    වාහනෙන් ලැබෙන රෙන්ට් එකෙන් වාහනේ ණය ගෙවපන්.
    උබේ පඩියෙන් ගෙදර බලාගනින්.
    වාහනෙත් තියනවා ඇන්ඩ් උබට ගෙදරත් අව්ලක් නෑ.
    කැබ් සර්විස් වලට කෝල් කර කර අහපන් වාහනයක් තියනවා ඕනද කියලා.
    කැන්ගරු කැබ්ස් එහෙම දාගත්තා නම් සිරා උබට තවත්.
    සම්තින් ඊස් බෙටර් දැන් නතින් කියන නිසා වැඩේ කරගන්න බලපන්.
    :no::no::dull: සම්තින් ඊස් බෙටර් දැන් නතින් කියල වාහනෙ විකුනපන්. නැත්නම් ලක්ශ 6ත් නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    වාහනේ විකුනන්න එපා බන්.
    වාහනේ කැබ් සර්විස් එකකට කුලියට දීපන්.
    වාහනෙන් ලැබෙන රෙන්ට් එකෙන් වාහනේ ණය ගෙවපන්.
    උබේ පඩියෙන් ගෙදර බලාගනින්.
    වාහනෙත් තියනවා ඇන්ඩ් උබට ගෙදරත් අව්ලක් නෑ.
    කැබ් සර්විස් වලට කෝල් කර කර අහපන් වාහනයක් තියනවා ඕනද කියලා.
    කැන්ගරු කැබ්ස් එහෙම දාගත්තා නම් සිරා උබට තවත්.
    සම්තින් ඊස් බෙටර් දැන් නතින් කියන නිසා වැඩේ කරගන්න බලපන්.

    Belta 1000 ekak nam maseta 60,000 cab service eken gewaida kiyala sure naha. 1000 wahana tax adu kala nisa issarahata thawath market bahinna puluwan enisa cab service eken honda prathicharayak naththan wikunana eka thama dan karanna thiyenne.