ලක්ෂ 14-17 අතර හොද කාර් එකක් ගන්න help එකක්...

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan

    සහෝදරවරුනි, මම ලක්ෂ 14-17 අතරේ හොද කාර් එකක් හොයනවා. පෙට්‍රල් එහෙම ටිකක් හොදට වැඩ කරන එකක් තමයි බැලුවේ.

    දැනෙට හිතාගෙන ඉන්නේ නම් Soluna එකක් හරි Japan Alto එකක් හරි ගන්න තමයි.

    තව මොනාද මේ range එකේ තියෙන හොද වාහන?

    මම jeep එකකට හරි Cab එකකට හරි යනවනම් මොනාද සැලකිලිමත් විය යුතු කරුණු?

    000153784_4.jpg
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    apo boring cars dekak ne ban...oya ganata mazda bj5p, Mitsubishi ck2,honda ek3 wage ekak ganna...

    Fuel consumption ගැනත් ටිකක් සැලකිලිමත් විඉමට අවශ්‍ය වෙලා තියෙනවා මචන්. ඒ නිසාම EK3, CK2 වලට යන්න ආස උනත් යන්න වෙන්නෙ නෑ. මොකද මගේ යාලුවෙල් EK3 එකක් use කරනවා rough drive කලොත් 7 කටත් අඩුවෙන් petrol කරන්නේ.
    කොහොමද මචන් mazda bj5p, උබ පාවිච්චි කරලා තියෙනවද?

    mazda-bj5p-71705231.jpg

    :dull: :nerd:
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    සොලූනා නම් බං දැන් ඉතින් ඔක්කොම හොදට දුවලා තියෙන්නේ...... :(

    එකනම් ඇත්ත.. නමුත් මගේ ගානට යන්න පුළුවන් වෙන හොද විකල්පයක් තියෙනවද? Jeep එකක් වගේ diesel එකකට ගියත් ඒ ප්‍රශ්නේ ඒ විදිහමයි නේද?
    :oo:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    Fuel consumption ගැනත් ටිකක් සැලකිලිමත් විඉමට අවශ්‍ය වෙලා තියෙනවා මචන්. ඒ නිසාම EK3, CK2 වලට යන්න ආස උනත් යන්න වෙන්නෙ නෑ. මොකද මගේ යාලුවෙල් EK3 එකක් use කරනවා rough drive කලොත් 7 කටත් අඩුවෙන් petrol කරන්නේ.
    කොහොමද මචන් mazda bj5p, උබ පාවිච්චි කරලා තියෙනවද?

    mazda-bj5p-71705231.jpg

    :dull: :nerd:

    7km?apo pissuda ban enan car eke ledak yaluwage..auto ekak normal 9city 13 out karanawa oya cars 3ma...kohomath auto car ekak lallata pagala racing karanna wage drive karoth aduwen tamai karanne..manual nan 10 city out 15-16 wage karanawa mazda eka nan..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    එකනම් ඇත්ත.. නමුත් මගේ ගානට යන්න පුළුවන් වෙන හොද විකල්පයක් තියෙනවද? Jeep එකක් වගේ diesel එකකට ගියත් ඒ ප්‍රශ්නේ ඒ විදිහමයි නේද?
    :oo:

    Mchn petrol gena witarak balanna epa mokada Suv ekak gattama uba awurudkata fuel walin save karana tika eka repair ekakata wiyadam wenawa..parana wahana petrol weda karanwa kiyala gattata godak ayata car eke godak parts aluthen danna wenawa.godak aya owa kiyanne ne.hodata space tiyena hodata maintain karapu poddak drive karanna asa hitena vehicle ekak ganna..Fuel shape eke karana ekak ganna 1km wediyen weda karanawa kiyala wedak nethi vehicle ekata yanna epa..
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan

    7km?apo pissuda ban enan car eke ledak yaluwage..auto ekak normal 9city 13 out karanawa oya cars 3ma...kohomath auto car ekak lallata pagala racing karanna wage drive karoth aduwen tamai karanne..manual nan 10 city out 15-16 wage karanawa mazda eka nan..

    කොහොමත් auto නම් ගන්නේ නෑ, mazda bj5p එකේ spare parts එහෙම කොහොමද ලංකාවේ? Common ලෙඩ මොනාද? Usage ඒක කොහොමද? :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් ඔය ගානට මගේ නම් කියන්නේ හොන්ඩා සිටි 2001 වගේ එකක් ගනින්. 110 ,EK3 සිවික් වගේ සැප නම් නෑ. හැබැයි තෙල් හොදට කරනවා. එව්වා ඔය ගානට ගන්න වෙන්නේ 95,96 මොඩෙල් තමයි.ඊට වඩා අඩුම ගානේ මේක අවුරුදු 5ක් අලුත්, අනික ඉන්ග්ලිශ් නම්බර් හොද පෙනුමකුත් තියෙනවා. මගේ ගාව තිබ්බා 2000 මොඩල් එකක්. කියන්න අවුලක් තිබ්බේ නෑ. යකා වගේ දිව්වා ඒ කාල.

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan

    Mchn petrol gena witarak balanna epa mokada Suv ekak gattama uba awurudkata fuel walin save karana tika eka repair ekakata wiyadam wenawa..parana wahana petrol weda karanwa kiyala gattata godak ayata car eke godak parts aluthen danna wenawa.godak aya owa kiyanne ne.hodata space tiyena hodata maintain karapu poddak drive karanna asa hitena vehicle ekak ganna..Fuel shape eke karana ekak ganna 1km wediyen weda karanawa kiyala wedak nethi vehicle ekata yanna epa..

    :nerd:

    ගන්න වාහනය පිලිබදව තවමත් තීරණය නොකළ නිසාත්, ඒ පිළිබද අදහසක් ලබාගැනීම සදහාත් අසන ලද නිසාත් උබ කියන විදිහට හොද vehicle list එකක් දෙන්න පුලුවන්ද? එතකොට මට ලේසි වෙයි selection එකකට යන්න.
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මචන් ඔය ගානට මගේ නම් කියන්නේ හොන්ඩා සිටි 2001 වගේ එකක් ගනින්. 110 ,EK3 සිවික් වගේ සැප නම් නෑ. හැබැයි තෙල් හොදට කරනවා. එව්වා ඔය ගානට ගන්න වෙන්නේ 95,96 මොඩෙල් තමයි.ඊට වඩා අඩුම ගානේ මේක අවුරුදු 5ක් අලුත්, අනික ඉන්ග්ලිශ් නම්බර් හොද පෙනුමකුත් තියෙනවා. මගේ ගාව තිබ්බා 2000 මොඩල් එකක්. කියන්න අවුලක් තිබ්බේ නෑ. යකා වගේ දිව්වා ඒ කාල.

    ඒක තමයි මමත් බැලුවේ, AE 110/111, EK3 තිබුනත් ඒවා 95 වගේ ඒවා තියෙන්නේ, 2000න් පස්සේ ආපු, English numbered, Branded and Economical, මගේ range ඒක ඇතුලේ ගන්න පුළුවන් වාහන වලට දැනට මගේ selected list එකේ තියෙන්නේ,
    1. Toyota soluna
    2. Mazda Familia BJ3P
    3. Honda city

    :nerd::nerd::nerd:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :nerd:

    ගන්න වාහනය පිලිබදව තවමත් තීරණය නොකළ නිසාත්, ඒ පිළිබද අදහසක් ලබාගැනීම සදහාත් අසන ලද නිසාත් උබ කියන විදිහට හොද vehicle list එකක් දෙන්න පුලුවන්ද? එතකොට මට ලේසි වෙයි selection එකකට යන්න.

    oya ganata hodama vehicles tika

    Sedan
    Mazda bj5p,Toyota ae110,Mitsubishi ck2,honda ek3

    hatchback
    Suzuki swift 2002-2003,chervolt cruze

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    Japan alto auto eka echchara thel karanne ne. pulling power ekak madi.
    bj5p eka godak decent wahanayak. ganata thel karanawa. manual nam man dakala ne.

    toyota gannawa nam aluth ekak ganin. godak welawata hondhata hack wela aththe,
     
    • Like
    Reactions: misty9051

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි මමත් බැලුවේ, AE 110/111, EK3 තිබුනත් ඒවා 95 වගේ ඒවා තියෙන්නේ, 2000න් පස්සේ ආපු, English numbered, Branded and Economical, මගේ range ඒක ඇතුලේ ගන්න පුළුවන් වාහන වලට දැනට මගේ selected list එකේ තියෙන්නේ,
    1. Toyota soluna
    2. Mazda Familia BJ3P
    3. Honda city

    :nerd::nerd::nerd:

    Mazda ekata palayan machan oya range eke thiyena decentma kareka
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    Japan alto auto eka echchara thel karanne ne. pulling power ekak madi.
    bj5p eka godak decent wahanayak. ganata thel karanawa. manual nam man dakala ne.

    toyota gannawa nam aluth ekak ganin. godak welawata hondhata hack wela aththe,

    හැමතැනින්ම Mazda BJ5P ඒක ගැන +point එනවා. Mazda parts එහෙම කොහොමද ලංකාවේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැමතැනින්ම Mazda BJ5P ඒක ගැන +point එනවා. Mazda parts එහෙම කොහොමද ලංකාවේ?

    hariyatama danne naha machan... eeth baya wenna epa oya pare one tharan Mazda wahana duwanne.... umba baya nathuwa atha gahapan.... habayi hoda wahanekata! :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හැමතැනින්ම Mazda BJ5P ඒක ගැන +point එනවා. Mazda parts එහෙම කොහොමද ලංකාවේ?

    Don't worry mchn nut eke idan parts tiyenwa.and mazda witarak repair karana place ekak tiyenwa pepiliyane,ona repair ekak.parts expensive ne toyota nissan wagema tamai..