මචං ලක්ෂ 2 ක පර්සනල් හරි මොකක් හරි ලෝන් එකක් ගන්න පුළුවන් බැංකු තියෙනවද?
සනස හරි RDB වගේ ග්රාමීය බැංකු වලින් දෙනවද? ලොකු බැංකු වලින් ඉල්ලන්න බැහැනේ පොඩි ලෝන් එකක් නිසා.
අනික හේතු විදියට online business කිව්වට වැඩක් නැහැනේ ඕවට. ඒ නිසා personal loan කියල වගේ හේතුවක් නොකියා ගන්න පුළුවන් නම් වඩා හොඳයි.
දන්නා විස්තරයක් තියේ නම් කියපල්ලකෝ



