ලක්ෂ 2 ක Loan එකක්

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    මචං ලක්ෂ 2 ක පර්සනල් හරි මොකක් හරි ලෝන් එකක් ගන්න පුළුවන් බැංකු තියෙනවද?

    සනස හරි RDB වගේ ග්‍රාමීය බැංකු වලින් දෙනවද? ලොකු බැංකු වලින් ඉල්ලන්න බැහැනේ පොඩි ලෝන් එකක් නිසා.

    අනික හේතු විදියට online business කිව්වට වැඩක් නැහැනේ ඕවට. ඒ නිසා personal loan කියල වගේ හේතුවක් නොකියා ගන්න පුළුවන් නම් වඩා හොඳයි.

    දන්නා විස්තරයක් තියේ නම් කියපල්ලකෝ :yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Ube saving thiyenne mona bank ekeda? Guranter kenek dala eken ganna puluwan ( monthly salary ekak enne nethinisa guaranter kenek illawi)
    Nethnam sanasa ta palayan
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    RDB wage bank wala mama danna widiyata interest eka wadi bro,Sampath BOC wage try kale nadda

    සම්පත් HNB වගේ එවයි paysheet, සාක්කි කාරයෝ හේතු අරව මෙව්වා ගොඩයි.
    අනික මට දෙන්න බැහැ කිව්වා foreign employee කියලා :sorry:

    ජොබ් ගැන හොයන්නේ නැතුව, ස්ථිර පදිංචිය හරි වෙන මොකක් හරි සාධකයක් බලල දෙන ඒවා නැද්ද?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Ube saving thiyenne mona bank ekeda? Guranter kenek dala eken ganna puluwan ( monthly salary ekak enne nethinisa guaranter kenek illawi)
    Nethnam sanasa ta palayan

    ස.න.ස. ගැන වැඩි විස්තරක් දන්නවද? උන්ගේ අර මොකක්ද සමිතියට බැඳෙන්න ඕනද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සම්පත් HNB වගේ එවයි paysheet, සාක්කි කාරයෝ හේතු අරව මෙව්වා ගොඩයි.
    අනික මට දෙන්න බැහැ කිව්වා foreign employee කියලා :sorry:

    ජොබ් ගැන හොයන්නේ නැතුව, ස්ථිර පදිංචිය හරි වෙන මොකක් හරි සාධකයක් බලල දෙන ඒවා නැද්ද?

    credit companies walin nam deyi ewunata apoo owagen gattha wage nemeyi poliya ahasa usata :(
     
    Pasanh

    Junior member
  • Apr 3, 2009
    53
    4
    8
    සමුපකාර ග්රාමීය බැංකුව(Cooperative Rural Bank) oken ganna puluwan poliya patta adui.. poliya 6 % wage uparima ganna puluwan 2lak wage .habei eke account ekak tiyenna one thawa . account eka Rs5000 ka balance ekak tiyenna one.monthly income pennan na bari nam gramasewakagen adayam warthawak pennuwoth athi.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    සමුපකාර ග්රාමීය බැංකුව(Cooperative Rural Bank) oken ganna puluwan poliya patta adui.. poliya 6 % wage uparima ganna puluwan 2lak wage .habei eke account ekak tiyenna one thawa . account eka Rs5000 ka balance ekak tiyenna one.monthly income pennan na bari nam gramasewakagen adayam warthawak pennuwoth athi.

    Thanks. හොයල බලන්න ඕන :nerd: