මචන්ලා ලක්ෂ 20 ට අඩුවෙන් ගන්න හොද වාහනයක් කියපල්ලකෝ ලොකු වියදමක් යන්න නැති සෙකන්ඩ් හැන්ඩ් මාකට් එකක් තියෙන වාහනයක්
zotye z100
Alto 800
micro panda cross
තව වෙන වාහන තියෙනවන්ම් කියපල්ලා

zotye z100
Alto 800
micro panda cross
තව වෙන වාහන තියෙනවන්ම් කියපල්ලා



