ලක්ෂ 20 ට අඩුවෙන්

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා ලක්ෂ 20 ට අඩුවෙන් ගන්න හොද වාහනයක් කියපල්ලකෝ ලොකු වියදමක් යන්න නැති සෙකන්ඩ් හැන්ඩ් මාකට් එකක් තියෙන වාහනයක්


    zotye z100
    cover-z100.jpg



    Alto 800
    alto-800-lxi-optional-silky-silver-82693695-cj072.jpg



    micro panda cross

    29599.jpg


    තව වෙන වාහන තියෙනවන්ම් කියපල්ලා :) :)


     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Mawanm 20lks wada wadi wai bn
    Kwid meka 16k waga wenawa
    Suzuki celerio
    Daihatsu Mira
    Perodua Axia
    Kia picanto
    Suzuki astar
    Toyota vitz 2007 waga
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    Oya gaanata Alto ganin,
    Spare parts, service , maintain, okkoma lesii,
    Petrol karanawa, lankwe ona tanakin hadaganna puluwan,
    Ground clearance hondai.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,014
    113
    hondata A/c karapu powersteering thiyana.. mitsubishi jeep 4dr5/4dr6 ekak ganna puluwan.. ledath nah.. aye ona thanaka yanna puluwa