ලක්ෂ 20 Auto වාහන තියන අය කියන්න. අද හෙට ගන්න ඕනි..

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    වාහන ගන්න කලබල වෙන්න එපා බං. එහෙම වුනොත් තමා අවුල්ම ඒවා සෙට් වෙන්නේ.වාහන ගැන දන්න කියන කෙනෙක් හරි වැඩ දන්න බාසෙකුත් එක්ක ගිහින් බලන්න. පරණ ඒවා ගනිද්දී කොහොමත් ලක්ෂයක් එකහමාරක් වගේ අතේ තියාගන්න.
     

    kanishkamanoj

    Member
    Aug 15, 2020
    19
    17
    3
    වාහන ගන්න කලබල වෙන්න එපා බං. එහෙම වුනොත් තමා අවුල්ම ඒවා සෙට් වෙන්නේ.වාහන ගැන දන්න කියන කෙනෙක් හරි වැඩ දන්න බාසෙකුත් එක්ක ගිහින් බලන්න. පරණ ඒවා ගනිද්දී කොහොමත් ලක්ෂයක් එකහමාරක් වගේ අතේ තියාගන්න.

    ow bn leda awanam aran hadanna be machan.. 20/21 wage yana awa monawada bn thiyenne auto awa.
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ow bn leda awanam aran hadanna be machan.. 20/21 wage yana awa monawada bn thiyenne auto awa.
    පොඩි කාර් එකක් වගේ නම් Swift (Jeep model), Cruze,Viva Elite හරි VItz SCP10 වගේ බලන්න.. Sedan වගේ නම් 110,fb15,n16, mazda bj5p , ford laser, hoda city etc..

    උදේ හවස වැඩට යන්න වගේ නම් ඉතින් හොදට පෙට්‍රෝල් කරන + පාර්ට්ස් එහෙම ඕන තරම් තියෙන එකක් හොයාගන්න එක ඇගට ගුණයි. නැත්තම් ඉතින් පාර්ට්ස් ලෝකේ කොහෙ හරි ගන්න තියෙනවනම් ඕන එකක් අවුලක් නෑ බං. 😀
    යුරෝපියන් කාර් වුනත් දැන් කට්ටිය බය නැතුව ගන්නේ පාර්ට්ස් ඕන තරම් ගෙන්න ගන්න තියෙන නිසා. සුව පහසුව තියෙන යුරෝපියන් කාර් එකක් ඔය ගානට සෙට් කරගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: samsri and beziques

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Puluwan nam iwasapan kollo.
    Gannawanam andurana yaluwek or home use karapu ekak hoyaganin tikak. Sale walin nam gannawa nam hondata check karala ganin. Me dawas wala honda honda sellam danawa sale walin.

    Anith advice eka thamai, car check ekak or andurana mechanic kenek ekka gihin hondata check karala ganin. Ganna yana model eka pawichchi karana ekekgen feedback ekak ganin. Online forums ehema poddak kiyawapan.

    Api hama welema karana waraddak thama api ganna inna model eke honda/features witharak balana eka. Eka negative or any common issues balannath oni.

    Maath online forum ekak balala DFSK ekak ganna gihin adahasa atha hariya 😂😂😂😂

    Anith wadagathma eka thama second hand gandiddi time and money tikak buffer thiyaganna oni.
     
    Last edited:
    • Like
    Reactions: samsri