leda marala nam epa machanla. first time thamai wahanayak ganna hadanne...
WhatsApp 0702525001
WhatsApp 0702525001
Last edited:
Ai hadissi
mokakda machan bamp kiyana ake theruma hema ekama danawa. danna akek kiyala dipankoබම්ප්
Bring Up My Postmokakda machan bamp kiyana ake theruma hema ekama danawa. danna akek kiyala dipanko
වාහන ගන්න කලබල වෙන්න එපා බං. එහෙම වුනොත් තමා අවුල්ම ඒවා සෙට් වෙන්නේ.වාහන ගැන දන්න කියන කෙනෙක් හරි වැඩ දන්න බාසෙකුත් එක්ක ගිහින් බලන්න. පරණ ඒවා ගනිද්දී කොහොමත් ලක්ෂයක් එකහමාරක් වගේ අතේ තියාගන්න.
20/21 ta tyenne Viva Elite , Astar wage ewa thama.Micro panda auto,NIssan fb15, Mazda , ME DAWAS WALA GANAN WEDINE MACHAN, PODDAK IWASALA INNAow bn leda awanam aran hadanna be machan.. 20/21 wage yana awa monawada bn thiyenne auto awa.
පොඩි කාර් එකක් වගේ නම් Swift (Jeep model), Cruze,Viva Elite හරි VItz SCP10 වගේ බලන්න.. Sedan වගේ නම් 110,fb15,n16, mazda bj5p , ford laser, hoda city etc..ow bn leda awanam aran hadanna be machan.. 20/21 wage yana awa monawada bn thiyenne auto awa.