ලක්ෂ 25ට අඩු වාහයක්.........

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ලක්ෂ 25ට අඩු වාහයක්.........
    .
    .
    Alto
    Maruti Zen
    Micro Panda
    Micro Trend
    Hyundai Santro
    Hyundai Accent
    Hyundai Atos

    '
    පාවිච්චියට හා නඩත්තුවට ලෙසි වාහනය මොකද්ද?
     
    • Sad
    Reactions: JokerFan and netnet

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Hyundai, Kia වාහන ගන්න එපා බන්. YouTube එකේ රිවිව්ස් බලපන්කො. අවුරුදු හය හත පැන්න ගමන් සැහෙන්න එන්ජින් ලෙඩ එනවනේ. කොරියන් එන්ජින් වල ඔයිල් බර්න් වෙන ලෙඩකුත් තියෙනවා කියල කියන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුරුදු 10 ඉවසන්න.. 12ට එකක් දෙනවා

    jCwZctw.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    Hyundai, Kia වාහන ගන්න එපා බන්. YouTube එකේ රිවිව්ස් බලපන්කො. අවුරුදු හය හත පැන්න ගමන් සැහෙන්න එන්ජින් ලෙඩ එනවනේ. කොරියන් එන්ජින් වල ඔයිල් බර්න් වෙන ලෙඩකුත් තියෙනවා කියල කියන්නේ
    Ehema Kisima Ledak Neha KIA Hyundai Aluth wahana wala
    Lankawe baka pandiathayan ge katha
    Body Eka poddak diranna balanava Eka thama mama dekak ekama awula
     
    • Like
    • Haha
    Reactions: magadia and AllGood

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    Micro Panda
    Micro Trend

    මේ දෙක අවුල් මොනවාද බන් ?
    Trend එකට පාර්ට්ස් හොයාගන්න අමාරුයි
    Panda එකට නම් පාර්ට්ස් තියෙනවා ඕනතරම් ඒත් කොළඹින් දුර ඉන්නවා නම් සමහර නිතර යන්නේ නැති පාර්ට් එකක් නම් ගෙන්නලා දෙනකම් ඉන්න වෙනවා recondition පාර්ට්ස් නැති නිසා මිල වැඩියි
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Ehema Kisima Ledak Neha KIA Hyundai Aluth wahana wala
    Lankawe baka pandiathayan ge katha
    Body Eka poddak diranna balanava Eka thama mama dekak ekama awula
    කිසිම ලෙඩක් නැතිලු ඒ උනාට බොඩි එක පොඩ්ඩක් දිරන එකලු අවුල :lol:

    උඹ බයියෙක් උනාට මෙච්චර මෝඩයෙක් කියල හිතුවේ නෑ යකෝ :ROFLMAO::ROFLMAO:
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Ehema Kisima Ledak Neha KIA Hyundai Aluth wahana wala
    Lankawe baka pandiathayan ge katha
    Body Eka poddak diranna balanava Eka thama mama dekak ekama awula
    යකෝ දිරන එක තමයි වාහනේකට වෙන්න පුළුවන් නරකම දේ. ගෙවෙන කෑලි නම් රීප්ලේස් කරන්න පුළුවන් චැසිය දිරුවට පස්සේ මොකද කරන්නේ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    යකෝ දිරන එක තමයි වාහනේකට වෙන්න පුළුවන් නරකම දේ. ගෙවෙන කෑලි නම් රීප්ලේස් කරන්න පුළුවන් චැසිය දිරුවට පස්සේ මොකද කරන්නේ :lol:

    I've never seen a rotting away post 2010 KIA or Hyundai in Sri Lanka, have you?
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    I've never seen a rotting away post 2010 KIA or Hyundai in Sri Lanka, have you?
    දිරන කතාවක් නම් මම දන්නේ නැහැ බන්. මම එහෙම එකක් කිව්වේ නැහැ. දිරන කතාව කියල තියෙන්නේ ඔය උඩ රිප්ලයි එක දාපු 2osama නේ
     
    • Like
    Reactions: ttj and magadia